අයිටි සිකියුරිටි සයිඩ් එකෙන් (හැකින්) ඉන්ට්රෙස්ට් එවුන්ට විතරයි බ0 ඔක අල්ලලා යන්නෙහ්![]()
ඒකනේ මචං.. අපිට හරියන්නෑ.. මං මේ බ්රේකිං බෑඩ් බලන්න හදන්නෙ.. දිගයිනේ කතාව.. ෆ්රී වෙනකන් ඉන්නෙ ටිකක්.. ලාස්ට් ශිප් එක නම් බැලුවා.. ආසාවෙන් බැලුවට ගොබ්බයි බං.. 






