Mr Robot

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අයිටි සිකියුරිටි සයිඩ් එකෙන් (හැකින්) ඉන්ට්‍රෙස්ට් එවුන්ට විතරයි බ0 ඔක අල්ලලා යන්නෙහ් :yes:
    ඒකනේ මචං.. අපිට හරියන්නෑ.. මං මේ බ්‍රේකිං බෑඩ් බලන්න හදන්නෙ.. දිගයිනේ කතාව.. ෆ්‍රී වෙනකන් ඉන්නෙ ටිකක්.. ලාස්ට් ශිප් එක නම් බැලුවා.. ආසාවෙන් බැලුවට ගොබ්බයි බං.. :sorry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඒකනේ මචං.. අපිට හරියන්නෑ.. මං මේ බ්‍රේකිං බෑඩ් බලන්න හදන්නෙ.. දිගයිනේ කතාව.. ෆ්‍රී වෙනකන් ඉන්නෙ ටිකක්.. ලාස්ට් ශිප් එක නම් බැලුවා.. ආසාවෙන් බැලුවට ගොබ්බයි බං.. :sorry:
    අහ් එක පට්ටහ් බ0 .. බලපු පට්ටම එකක් තමා බ්‍රෙකි0 බැඩ් :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අහ් එක පට්ටහ් බ0 .. බලපු පට්ටම එකක් තමා බ්‍රෙකි0 බැඩ් :yes:
    තවම බලන්න පටන් ගත්තෙ නෑ.. බාගත්තා සෙට් එකම ගිය මාසෙ..:D
    True Detective සෙට් එකත් බාගත්තා.. ඒකත් හොඳයිලු නේද..? :rolleyes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    තවම බලන්න පටන් ගත්තෙ නෑ.. බාගත්තා සෙට් එකම ගිය මාසෙ..:D
    True Detective සෙට් එකත් බාගත්තා.. ඒකත් හොඳයිලු නේද..? :rolleyes:
    True Detective බලලා නැහ් බ0
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    top-torrent-downloads.png
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මාත් එක එපිසෝඩ් එකක් බලල නැවැත්තුව..මට ඇල්ලුවේ නෑ ..:growl:
    Limitless බලපන් ඒක එල.. තාම pilot එක විටරයි ගියේ..
    ;)
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    Mr.Robot 1st episode eka beluwa mata nam awulak nehe but straightforward wedi wage. Fight club film eke theme ekama neda yanne?
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මල ජරාවක් බං. මාත් මුල් ටික බලාගෙන ගියාම හිතුවේ පට්ට කියල. 5ක් වෙනකන්ද කොහෙද බැලුවා. එච්චරම තමයි. බලන්න හිතට ආසාවක් එන්නෙත් නෑ.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    Machanla umbala TV series eka gena comments dhaanakota umbala kemathi wena TV series dheka thunakuth kiyapan