Mr Robot

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
මට මේ කුනුහරුපේ තේරෙන්නෑ ඕයි මිස්ටර් රොබොට් කියන්නෙත් තවත් එක්තරා සයිකෝ ඩයල් එකක් වටා ගෙතුනු noob කෝලමක් :sorry::sorry:
මුන්ගෙ පිටපත එහෙම්මම විහිළුවක් වෙනවනේ උන් කතාව ඉවර කරපු විදියෙන් දැන් මේ එලියට් කියන පොරගෙ තාත්තා නිකන් උගේම ඔලුවේ ඇදෙන මානසික පිස්සු කේස් එකක් කරලනෙ අන්තිමට කතාව ඉවර කරනනේ :eek::eek:
එතකොට ඒක එහෙම වෙනවනන්.. මේ පොටෝ එකේ තියන ස්ක්‍රීන් සොට් වලදි අනික් උන්ට විසිබල් වෙන්නෙ කොහොමද ඒ පොරව ? තේරෙන්නෑ ඕයි කාගෙන්ද අහන්නේ මේවා නෙදකින්..
පලවෙනි එපිසෝඩ් එක බලද්දි හිතුනේ ලෝකේ හොදම ටිවි සෝ එක බලනව කියල බලන් යද්දී මේක විහිලුවක් :( :growl::growl::growl::baffled: මේක බලපු එකෙක්ට තේරුනානං තේරුන් කරල දියන්කෝ මේක :oo::oo::dull::dull:

12039169_141847629495485_5833083317206681243_o.jpg
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මට හිතුනේ බ0 ඔය එලියට් ගේ තාත්තා වගේ අනිත් උන්ට පෙන්න ඉන්නේ එලියට්ම තමා කියලා :yes:
    එකියන්නේ මුලු සිරිස් එකේම එලියට්ගේ තාත්තා වගේ ඉදලා තියෙන්නේ එලියට .
    Eg: ඔය ගන් එකක් තියාගෙන ඉන්නේ එලියට්ගේ තාත්තා උනට උන්ට පෙන්නේ එලියට්ව :yes:
    සිසන් එකේ අන්තිම එපිසොඩ් ටික බලපන් අර කැෆේ ඉන්න එකාට ඉන්සල්ට් කරලා අරු ගහන්නේ එක වදින්නේ එලියට්ට
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    මට හිතුනේ බ0 ඔය එලියට් ගේ තාත්තා වගේ අනිත් උන්ට පෙන්න ඉන්නේ එලියට්ම තමා කියලා :yes:
    එකියන්නේ මුලු සිරිස් එකේම එලියට්ගේ තාත්තා වගේ ඉදලා තියෙන්නේ එලියට .
    Eg: ඔය ගන් එකක් තියාගෙන ඉන්නේ එලියට්ගේ තාත්තා උනට උන්ට පෙන්නේ එලියට්ව :yes:
    සිසන් එකේ අන්තිම එපිසොඩ් ටික බලපන් අර කැෆේ ඉන්න එකාට ඉන්සල්ට් කරලා අරු ගහන්නේ එක වදින්නේ එලියට්ට
    Ammata huduuuuu:oo:
    :dull::eek:
     
    ඒක හරි බං ඒත් එලියට් එක කොටසකදි කියන්නේ අර ඩාර්ලින් ගන් එකක් දෙනකොට ගන් එකක් යූස් කරන්න දන්නෑ කියල :dull::dull:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    ඒක හරි බං ඒත් එලියට් එක කොටසකදි කියන්නේ අර ඩාර්ලින් ගන් එකක් දෙනකොට ගන් එකක් යූස් කරන්න දන්නෑ කියල :dull::dull:
    එක වෙලාවකදි විතරයි එලියට්ගේ තාත්තව පොසෙස් / ඉමෙජිනෙට් වෙන්නෙහ් නැති වෙලාවට තමා අරු උගේ ඔර්ඩනරි ලයිෆ් එකේ ඉන්නේහ් .... එ වෙලාවකදි තමා ඩාර්ලින් ගන් එකහ් දෙන්නේ
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    :sorry::sorry:

    එක වෙලාවකදි විතරයි එලියට්ගේ තාත්තව පොසෙස් / ඉමෙජිනෙට් වෙන්නෙහ් නැති වෙලාවට තමා අරු උගේ ඔර්ඩනරි ලයිෆ් එකේ ඉන්නේහ් .... එ වෙලාවකදි තමා ඩාර්ලින් ගන් එකහ් දෙන්නේ

    බලන උනුත් ඌගෙ තත්වෙට වැටෙන්ඩ ඕනේ මේක තේරුම් ගන්න :growl::growl:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth

    ඒක හරි බං ඒත් එලියට් එක කොටසකදි කියන්නේ අර ඩාර්ලින් ගන් එකක් දෙනකොට ගන් එකක් යූස් කරන්න දන්නෑ කියල :dull::dull:
    Split Personality :cool::cool:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මට හිතුනේ බ0 ඔය එලියට් ගේ තාත්තා වගේ අනිත් උන්ට පෙන්න ඉන්නේ එලියට්ම තමා කියලා :yes:
    එකියන්නේ මුලු සිරිස් එකේම එලියට්ගේ තාත්තා වගේ ඉදලා තියෙන්නේ එලියට .
    Eg: ඔය ගන් එකක් තියාගෙන ඉන්නේ එලියට්ගේ තාත්තා උනට උන්ට පෙන්නේ එලියට්ව :yes:
    සිසන් එකේ අන්තිම එපිසොඩ් ටික බලපන් අර කැෆේ ඉන්න එකාට ඉන්සල්ට් කරලා අරු ගහන්නේ එක වදින්නේ එලියට්ට

    Ow uba hari.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මට ඔය මගුල තේරෙන්නෙ නෑ බං.. කොටස් තුනක්ද කොහෙද බැලුවා.. හද්ද කම්මැලියි..:(
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අනේ මට ඔය මගුල තේරෙන්නෙ නෑ බං.. කොටස් තුනක්ද කොහෙද බැලුවා.. හද්ද කම්මැලියි..:(
    අයිටි සිකියුරිටි සයිඩ් එකෙන් (හැකින්) ඉන්ට්‍රෙස්ට් එවුන්ට විතරයි බ0 ඔක අල්ලලා යන්නෙහ් :yes: