මට මේ කුනුහරුපේ තේරෙන්නෑ ඕයි මිස්ටර් රොබොට් කියන්නෙත් තවත් එක්තරා සයිකෝ ඩයල් එකක් වටා ගෙතුනු noob කෝලමක් 

මුන්ගෙ පිටපත එහෙම්මම විහිළුවක් වෙනවනේ උන් කතාව ඉවර කරපු විදියෙන් දැන් මේ එලියට් කියන පොරගෙ තාත්තා නිකන් උගේම ඔලුවේ ඇදෙන මානසික පිස්සු කේස් එකක් කරලනෙ අන්තිමට කතාව ඉවර කරනනේ

එතකොට ඒක එහෙම වෙනවනන්.. මේ පොටෝ එකේ තියන ස්ක්‍රීන් සොට් වලදි අනික් උන්ට විසිබල් වෙන්නෙ කොහොමද ඒ පොරව ? තේරෙන්නෑ ඕයි කාගෙන්ද අහන්නේ මේවා නෙදකින්..
පලවෙනි එපිසෝඩ් එක බලද්දි හිතුනේ ලෝකේ හොදම ටිවි සෝ එක බලනව කියල බලන් යද්දී මේක විහිලුවක්

මේක බලපු එකෙක්ට තේරුනානං තේරුන් කරල දියන්කෝ මේක 

Seriously..... Mr Robot is 1000 Times Better Than That Piece of Shit Under the Dome