ඒ උගේ හිතේ හැටි මන් හිතන්නේ.. ඌ මානසික ලෙඩෙක් නේ.![]()
umba kiyanne nikan Fight Club wage scene ekakda?


ඒ උගේ හිතේ හැටි මන් හිතන්නේ.. ඌ මානසික ලෙඩෙක් නේ.![]()


umba kiyanne nikan Fight Club wage scene ekakda?![]()

Fight Club එකේ rip off එකක් කියල ගොඩක් කට්ටිය කියනවා.. මටත් හිතුනේ එහෙම.. script ekak unath ban hema ekatama hariyana ekama script ekak tiyenna baa neda??
adama balapan!!
ela machan![]()
balapan!!


( I am always get attracted to elder women, girls) mn eki hack karana ewa diha wediya balanne ewa pennadi athnata thama ahe yanne.
ekanan aththa tamai machan.Eth mekanan mama sahenna hopes tiyaagena balapu ekakකලින් ආපු ෆිල්ම් වල,ඩ්‍රාමා වල realistic හැකින් තිබ්බා වාගේ නේ උඹ කතා කරන්නේ.



Thaama naa machan mama hitanne.......මේ... season 2 තාම ආවෙ නැද්ද බන්
Yeah I could grab what you r saying.Like in the sense of they are trying to demonstrate the issues pertaining to our current technology crazed & corrupted society specially exploited by big corporations and run by capitalist culture.So itz giving an idea like we should get out of this pathetic corporate capitalist maze & find our real selves instead of being addicted to these things created by capitalists for their own gain.......they are trying to illustrate only the significance, not the domain of it. they have a cooperation, scripted everything. so what they have is to execute when it comes to the right moment. anyway this series have a fucking epiphany, im not gonna spoil it![]()
ela machan!!Tor exit node එක intercept කරන සින් එක නම් සිරා..
thanx!!bump
Thanx machan feedback ekata!!Mr. robot thamai mama balapu epama karapu tv series eka. aparade season 1 balanna giya time eka. shit.
ඒක නම් පට්ට.![]()


all hail fsocietyadada baluwe lol




udaharanekata mn Felicity Smoak galai thanai diha thama balanne ewunata ekige mukuth wediya ne , ekige amma nam( I am always get attracted to elder women, girls) mn eki hack karana ewa diha wediya balanne ewa pennadi athnata thama ahe yanne.
Laura ge nam patta kada. Supernatural eke eps kipekata hitya.
Umba wediya aththa loketh ekka compare nokara oka balapan, American Horror Story tikak try karala balahn,
jessica lange innawa![]()




othana thiyena godak commands aththa ewwa thiyenne, uba subject eka dannawanam witharak ubata therenawa.. (mulinma distract wenna gahana ddos ekath ekka aru log monitor karanna use karana antutu kiyana command eka harenna)Nikan boruwata Dos window ekak open karala commands wagayak kotapu gaman minihata one magulak hack karanna puluwan nikan magic wage,thawa deyak thamai achchara loku corporation ekak ochchara podi company ekakata unge security issues handle karanna deida?,
loke amaruma kramayakFight Club එකේ rip off එකක් කියල ගොඩක් කට්ටිය කියනවා.. මටත් හිතුනේ එහෙම..
http://www.pastemagazine.com/articles/2015/09/how-mr-robot-took-fight-club-and-perfected-it-for.html


.kohomath ooka evident oke wena godak dewal dihaa baladdi.elliotuth awilla hena anti-social porakne
.


othana thiyena godak commands aththa ewwa thiyenne, uba subject eka dannawanam witharak ubata therenawa.. (mulinma distract wenna gahana ddos ekath ekka aru log monitor karanna use karana antutu kiyana command eka harenna)
offensive security karayonge thiyenawa (Kali linux) Raspaberipie(https://www.raspberrypi.org/) ekata gahana iso image ekak
http://docs.kali.org/kali-on-arm/install-kali-linux-arm-raspberry-pi
methana thiyenawa tutorial eka
![]()
eeka gahala thamai aruu gihin ara wall eke fit karanne. eka haraha thamai execute karanne and payload eka danne.
e wagema ara jail break cn eke jail eka athulata giyahama networks tika own karaganna ekata use karanne mobile ekata uu flash karan yana Net Hunter kiyana os eka.
https://www.kali.org/kali-linux-nethunter/
![]()
Nexus 5 walata ehema gahanna puluwan eeka daala thibbeth offensive security karayo thamai eeka release karala tika kalekin passe thamai oya tv series eka aaweth
Elliot ge place ekata awa ekaage mobile eka hack karanna use karanneth real commands tikak aircrack eka.
eeka apitath gahala balanna puluwan, exploit db (https://www.exploit-db.com/) eke ee kaale thibba exploit ekak oka karanna puluwan.
Anik eka oka dos window ekak nemei ewata kiyanne terminal emulators.

.Eth dan umba kiyapu hinda podi aasaawakuth awa try ekak daala balanna.But anyway thanx a lot machan.Sahenna watinawa machanNaa machan mata subject eka gana kisima danumaknan naha.Eth dan umba kiyapu hinda podi aasaawakuth awa try ekak daala balanna.But anyway thanx a lot machan.Sahenna watinawa machan
Rep++++




Fight Club එකේ rip off එකක් කියල ගොඩක් කට්ටිය කියනවා.. මටත් හිතුනේ එහෙම..
http://www.pastemagazine.com/articles/2015/09/how-mr-robot-took-fight-club-and-perfected-it-for.html
ඔෆෙන්සින් සිකුරිටි දන්නහ් එවුන්ට තාමා එකේ ආතල් එකහ් තියෙන්නේothana thiyena godak commands aththa ewwa thiyenne, uba subject eka dannawanam witharak ubata therenawa.. (mulinma distract wenna gahana ddos ekath ekka aru log monitor karanna use karana antutu kiyana command eka harenna)


දන්න ගොඩක් කට්ටිය ඕක බලන්න සෙට් උනා Hacking කරන show එකක් කියල first episode එක බලල. මට නම් පලවෙනි episode එක එච්චර ඇල්ලුවෙ නැහැ. මන් කොහොමත් ඔය NetSec පැත්තේ shows වලට අකමැතියි. හැබැයි hacker culture එක , උන් පාවිච්චි කරන software කෑලි(Linux Desktop Envs like KDE, 4chan in the background etc) එහෙම හොඳට පෙන්නල තිබ්බා.
පස්සේ Tech වලින් ටික ටික ඈත් වෙලා, Psychological Thriller එකක් උනා. ඒ හින්ද මම නම් ආස උනා, නමුත් දන්න කට්ටියම වගේ අතඇරියා බලන එක. Hacking බලාපොරොත්තුවෙන් බලන්න ගියොත් අනිවා කතාව චොර.
Review එකක් දෙනවනම්, Cinematography, Direction වලට 10/10 දෙන්න පුලුවන් මොකද හැම episode එකක් ම David Fincherගෙ ෆිල්ම් එකක් වගේ පිස්සු හැදෙනව.
Story නම් 8/10 වගේ තමයි, Overall 9/10ක් දෙන්න පුලුවන්. Narcos, Fargo වලට පස්සෙ 2015 බලපු හොඳම සීරීස් එක මට.
ගේ සීන් එක වෙන්නෙ, අර අනිත් ඩයල් එක CTO ගෙ assistant. ඌගෙ phone එකටනෙ spyware දාන්නේ.
ගෑනිව මරන්නේ CTO එක්ක තියෙන තරහට. ඌගෙ plan එක තිබ්බෙ ගෑනිව උගෙ බඩුව කරගෙන CTOට mindgame එකක් දෙන්න. නමුත් තරහ වැඩිකමට ඌ මරලම දානවා.
.Mamath kamathi psychological thriller/mystery thriller genres walata tamai
.Ow machan aniwa cinematography direction & editing wage sidenan elatama karala tiyenawa.Acting nuth overall topnitch tiyenawa.Specially lead actor.Fargo eka maath baluwa machan both seasons 2kama patta.Narcos eka download karala tiyenne passe balanawa ekath
.ඔවුහ් එකහ් තමාහ්හ්ඔෆෙන්සින් සිකුරිටි දන්නහ් එවුන්ට තාමා එකේ ආතල් එකහ් තියෙන්නේ
ෆුල් හැක් කරනහ් විදිය තිබ්බෙහ් නැති උනත් එ එ මිශන් වලටහ් හැක් කරගන්න ඔනි කරන රිසොසස් එ විදිහටම යුස් කරනවාහ්![]()
මේ episode 09 ඉවර වෙන scene එක. Background එකේ යන්නෙ Fight Club එකේ ending song (Where is My Mind) එකේ පියානෝ version එක. Ripoff එකකට වඩා Homage එකක් කියන්න පුලුවන් ඒ හින්දා.


ඔක සම්පුර්න බලපන් අන්තිමෙදි උබ හිතන්නෙහ් වත් නැති දෙයක් වෙන්නෙහ් .. හැකින් පැත්තෙන් ඇත් වෙලා සයිකොලොජි සින් එකක් යන්නෙහ්Machan oyatanan movies & TVseries gana honda knowledge ekak tiyenawa overall.Ow machan mamath kamathi naa tech side eke stories walata.Mamath kamathi psychological thriller/mystery thriller genres walata tamai
.Ow machan aniwa cinematography direction & editing wage sidenan elatama karala tiyenawa.Acting nuth overall topnitch tiyenawa.Specially lead actor.Fargo eka maath baluwa machan both seasons 2kama patta.Narcos eka download karala tiyenne passe balanawa ekath
.
Thanx for the clarification on those two incidents machan!!