MR supporters

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
Please change your profile picture in FACEBOOK !!!!


10885216_10152620940509226_8743312442718621631_n.jpg


THANKS ELAKIRIANS !!!!
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආපො unp ගොබ්බ්යො ගන්නෙම ගොන් ආතල් 8 වෙනිදට ඔකෙන්ම බෙල්ලෙ වැල දාගනියවු.:P
     
    Last edited:
    • Like
    Reactions: nrjayasinghe

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,569
    5,435
    113
    බොහොම කණගාටුයි 9 වෙනිදා මෛත්‍රි යුගයක ඈරබුම නවත්තන්ඩ ජගතෙක් මිහිපිට නෑ

    තව දවස් 5

    මෛත්‍රි යුගයක්
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    පොදුජන එක්සත් පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් සහ පොදු අපෙක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආධාරකරුවන් පිරිසක් අතර අරලගංවිල සහ දළුකානේ දි ඇතිවු ගැටුමක් දි උතුරුමැද පළාත් සභාවේ හිටපු එජාප මන්ත්‍රී ජනක සමරසිංහ මහතාට වෙඩි වැදී පොළොන්නරුව රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි. මෙම ගැටුමින් තවත් සිවු දෙනකු ද තුවාල ලබා ඇත.