ගණන් ගන්න එපා බං..
![]()

ලංකාවේ මාද්‍ය කාරයෝ වගේමයි උඹලත්... මොකක් හරි ප්‍රශ්නයක් උනාම එක හෝද හෝදා මඩේ දාන්න එපා යකුනේ. මේ කරන වැඩ වලින් නැවත නැවතත් සිද්දවෙන්නේ ටෝමාට අපහාස කිරීමක්. දැන් වෙච්ච සිද්දිය වෙලා ඉවරයි. තවත් ටෝමාට අපහාස කරවන්න එපා.
අර සේයා කියන පුංචි දරුවා දූෂණය කරලා මරා දාපු වෙලාවේ මාද්‍ය කාරයෝ සති දෙකක් තුනක් තිස්සේ නැවත නැවතත් අගතියට පත්වෙච්ච පාර්ශවය වේදිකාවේ නග්ගල නැවත නැවතත් අපහසුතාවයට පත්කරා වගේම තමයි උඹල මේ කරන දේත්.
බොර වෙච්ච වතුර වලකින් පිරිසිදු වතුර ටිකක් ගන්නනම් ටික වෙලාවක් ඒ වතුරට නිසලව තියෙන්න දෙන්න ඕන කියන ධර්මතාවය බුදුරජානන් වහන්සේ උපමා කරලා තියෙන්නේ හිතට. ඒ හින්ද කාගේ හරි කෙනෙකුගේ හිත රිදවීමක් උනානම් ඒ සිතුවිලි යටපත් වෙලා සාමාන්‍ය ස්භාවයට එන්න ඒ මනුස්සයට කාලයක් දීපල්ලා කොල්ලනේ. උඹල නැවත නැවතත් මේ ප්‍රශ්නය වෙන්දේසියේ දාන්න එපා.
මම ටෝමාව එලකිරියෙන් පිට කිසිම විදිහකින් ඇසුරු කරල නැහැ. ටෝමා කළුද සුදුද කියලවත් මම දන්නේ නැහැ. අඩුම තරමේ මම ටෝමාගේ කටහඬ වත් දුරකතනයකින් වත් අහල නැහැ. ඒත් එලකිරිය ඇතුලේ හැසිරුණ විදිහ අනුව ටොමා බොහොම අවංක අහිංසක චරිතයක්. එකිනෙකාගේ පිට කසාගන්න ගැන්සි මේ එළකිරියේ හිටියත් කට්ට කපටි කයිරාටික එවුන් ටොමාට කියල පිට කසාගන්න තැනට වැටුනත් ටොමා කවදාවත් වෙන එකෙකුට කියල පිට කසාගන්න තැනට වැටෙන ජාතියේ දුර්වලයෙක් නෙවෙයි කියන එක විතරක් මම දන්නවා. ඒ වගේම වෙන කෙනෙකුට කියල ත්‍රෙඩ් එකක් දම්මගෙන නැවතත් එලකිරියට එන්න තරම් දුරවලයෙකුත් නෙවෙයි ටොමා. ඒ නිසා උඹල මේ ප්‍රශ්නය නැවත නැවතත් මඩේ දාල ඒක උඩ නටල ආතල් ගන්නේ නැතුව පාඩුවේ ඉන්න එක තමයි ටොමා නැවත එලකිරියට ගෙන්වාගැනීමේ නියම මාර්ගය කියල මම හිතන්නේ.

ඔය ගිය එකා ගැන නම් මට දුකක් නැහැ.
යන්න ඉන්න උන් ගැන දුකකුත් නෑ. එක එකාටත් මේ තීරනයම ගන්න කියල චීත්ත වෙන්නෙ නැතුව යනව නම් තනියම පලයල්ල.
උඹලගේ ප්‍රශ්නෙට මන් පිටින් ඉන්න චරිතයක්.
උඹලම මේවා බේරගනිල්ලා.
මම දැක්ක දේ කිව්වේ.

මන් කියන ඒව නෙමේ ත්‍රෙඩ් එකේම තියෙන කමෙන්ට් කොපි පේස්ට්..ko kawrut uba kiyana ewa ganan ganne nane![]()

ලංකාවේ මාද්‍ය කාරයෝ වගේමයි උඹලත්... මොකක් හරි ප්‍රශ්නයක් උනාම එක හෝද හෝදා මඩේ දාන්න එපා යකුනේ. මේ කරන වැඩ වලින් නැවත නැවතත් සිද්දවෙන්නේ ටෝමාට අපහාස කිරීමක්. දැන් වෙච්ච සිද්දිය වෙලා ඉවරයි. තවත් ටෝමාට අපහාස කරවන්න එපා.
අර සේයා කියන පුංචි දරුවා දූෂණය කරලා මරා දාපු වෙලාවේ මාද්‍ය කාරයෝ සති දෙකක් තුනක් තිස්සේ නැවත නැවතත් අගතියට පත්වෙච්ච පාර්ශවය වේදිකාවේ නග්ගල නැවත නැවතත් අපහසුතාවයට පත්කරා වගේම තමයි උඹල මේ කරන දේත්.
බොර වෙච්ච වතුර වලකින් පිරිසිදු වතුර ටිකක් ගන්නනම් ටික වෙලාවක් ඒ වතුරට නිසලව තියෙන්න දෙන්න ඕන කියන ධර්මතාවය බුදුරජානන් වහන්සේ උපමා කරලා තියෙන්නේ හිතට. ඒ හින්ද කාගේ හරි කෙනෙකුගේ හිත රිදවීමක් උනානම් ඒ සිතුවිලි යටපත් වෙලා සාමාන්‍ය ස්භාවයට එන්න ඒ මනුස්සයට කාලයක් දීපල්ලා කොල්ලනේ. උඹල නැවත නැවතත් මේ ප්‍රශ්නය වෙන්දේසියේ දාන්න එපා.
මම ටෝමාව එලකිරියෙන් පිට කිසිම විදිහකින් ඇසුරු කරල නැහැ. ටෝමා කළුද සුදුද කියලවත් මම දන්නේ නැහැ. අඩුම තරමේ මම ටෝමාගේ කටහඬ වත් දුරකතනයකින් වත් අහල නැහැ. ඒත් එලකිරිය ඇතුලේ හැසිරුණ විදිහ අනුව ටොමා බොහොම අවංක අහිංසක චරිතයක්. එකිනෙකාගේ පිට කසාගන්න ගැන්සි මේ එළකිරියේ හිටියත් කට්ට කපටි කයිරාටික එවුන් ටොමාට කියල පිට කසාගන්න තැනට වැටුනත් ටොමා කවදාවත් වෙන එකෙකුට කියල පිට කසාගන්න තැනට වැටෙන ජාතියේ දුර්වලයෙක් නෙවෙයි කියන එක විතරක් මම දන්නවා. ඒ වගේම වෙන කෙනෙකුට කියල ත්‍රෙඩ් එකක් දම්මගෙන නැවතත් එලකිරියට එන්න තරම් දුරවලයෙකුත් නෙවෙයි ටොමා. ඒ නිසා උඹල මේ ප්‍රශ්නය නැවත නැවතත් මඩේ දාල ඒක උඩ නටල ආතල් ගන්නේ නැතුව පාඩුවේ ඉන්න එක තමයි ටොමා නැවත එලකිරියට ගෙන්වාගැනීමේ නියම මාර්ගය කියල මම හිතන්නේ.
ෆේක් එකක් නෙවි, කලින් එක අතහැරලා ආපු එකෙක්![]()

tread ekka waliyak giyama eka e tread ekema iwara karaganilla machan
case karan maraganna tathweta genna epa![]()
එරොසන්, පැටියා වලි ඒ වෙලාවට විතරයි..

මම කියනදේ මුනට කියුව එතනින් ඉවරයි,පැටියත් ඒවගේම තමයි,
....
..... මොකද එච්චර ඵලදායි දේවල් එළකිරියට එකතු කරල තියෙන්නේ තමන්ට සත පහකවත් ලාභයක් , වාසියක් බලාපොරොත්තුවෙන් නෙවෙයි.....එතරම් දැනුමක් තියන වටින මෙම්බර් කෙනෙක් එළකිරියේ ක්‍රියාකාරී භාවයෙන් ඉවත් වෙනවා කියන්නේ මං දකින විදියට නම් ඒක ලොකු පාඩුවක්.....පෞද්ගලිකව මමත් ඔහුගේ ත්‍රෙඩ් වලින් ඉගෙනගත් දේ අපමණයි....