Mr. Tom වෙනුවෙන්

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එල කිරියේ ලොකු වෙනසක් කරපු මෙම්බර් කෙනෙක් මොනවා උනත් අමතක කරලා ආයේ එන්න කියලා කියන්නේ ටොම් අයියාට
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේවගේ දේවල් වලට කලකිරෙනවා කියන්නේ කිසිම තේරුමක් නැති දෙයක්. ටොම් කිඔයන්නේන ඇත්තටම හොද කොල්ලෙක්, වටින මිනිහෙක්. ඒ උනත් ඕනිවට වඩා ඕනි දෙයක් ගැන හිතන්න යන එක ටොම්ගේ තිබ්බ වැරැද්දක්. කිසි දෙයක් ගණන් නොගෙන දිගටම කිරියේ ඉන්න තිබුනේ. ටෝම්ට කෝල් එකක් දීලා බලමු
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    පණ පලයන් පස්සේ දොරෙන් කිව්වලු..:lol::lol:
    මාර ආතල් නාට්ටි යකෝ මේවා..
    සුවප්නා මේ ආදරයයි පරාදයි..

    දැන් ඔන්න හෙට අනිද්දා ටොම් කාරය එයි..
    ඇවිල්ල කියයි කිඹුලා මට කතා කරලා හොදටම බැන්න එලකිරියෙන් යන්න එපා කියල..
    පොස්ට් හිටන් දැම්ම මං ගියොත් එයත් යනවා කියල..
    කිඹුලා අයියා කියන්නේ මම එළකිරියේ වැඩියෙන්ම ගරු කරන චරිතය..
    එයාගේ වචනේ අහක දාන්න බෑ, ඒ වගේම කිඹුලා අයියට එලකිරියෙන් යන්න දෙන්නත් බෑ, ඒ හින්ද මම ආයේ එළකිරි එනවා කියල....:(
    පවු නේද බං හරිම පව්...:(:(:(
    දුකා.............යියියියියි......:(:(:(:(

    ඊට පස්සේ ඉතිං මේ නාට්ටිය ඉවරයි.. ටොම් කාරයා ආයේ එළකිරි එයි..:lol::lol::lol::lol:

    පණ පලයන් පස්සේ දොරෙන් කිව්වලු..:lol::lol::lol:
    රයිඩර් කාරයව ඉස්සරහට දාල ටොමා කොස් ඇටේ බාවගන්නවා...:lol::lol::lol::lol:
    ..

    උබල වගේ උන්ගෙන් එලකිරියට වැඩකුත් නැහැ .එලකිරියෙන් උබලට වැඩකුත් නැහැ .
    හොදම දේ real අකව්න්ට් එකෙන් ඕක කියන එක නේද මිත්‍රයා
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    රත්තරං;19527499 said:
    මේකේ ඉන්න හොටන් පාලුවෝ "රත්තරං උබ එලකිරියෙන් පිට දන්න උන් කියපන්" කියමින් පාරම් බානවිට නාකුටු බලු බිරුමක් සේ සලකා නොසලකා සිටියෙමි.. නමුත් මේ මොහොතේ කිවයුතු දෙයක් ඇත,

    මම අසනීප උන වෙලාවේ කිබුලයියේ උබ දුන්න උපදෙස් වලට පින්... ගොඩදාගන්න උබ ලොකු උපකාරයක් කලේ. නැත්නම් අර ආසිරි එකේ වේසිගේ පුතාලා මාව බය කරලා මරනවා. උබ උබේ වැඩ අස්සේ පැය ගානක් මම වෙනුවෙන් කැපකලා. අන්න ඒ නිහතමානී කමට මම උබට ගරු කරනවා

    ටොමා... උබ මොන වැඩ අස්සේ උනත් මගේ කන්කෙදිරිය අහන් උන්නා.. මම කතා බහ කරපු මිනිස්සුන්ගෙන් නිහතමානීම මිනිහෙක් උබ..

    තව රටක් වටින කොල්ලෝ තුන් හතර දෙනෙක් ඉන්නවා...හෙට අනිද්දට අවසන් තීරනේ අරන් මේකෙන් ගියත් ජොනි වෝකර් ලෑස්තී ඕනේ වෙලාවක. ඕනේ වෙලාවක වරෙල්ලා

    ලොකු දෙයක් බං.
    මේකෙ ඉන්න උන්ට කනක් ඇහිල චයිනීස් හරි කොරියන් හරි වාහනයක් පැදගෙන ඉන්න පුලුවන්.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔතන ඌත් එක්ක තිබ්බ දේශපාලන තරහවල් පිරිමහන්න ගත්ත බන්. . එකයි උනේ. .
    ඌ ගිය එකනම් අපරාදේ බන්. . කලු චරිතේ කියන එක කාටවත් මඩගහන්න හිතන් කරපු දෙයක් නෙවෙයි බන්. .
    :yes::yes::yes::yes:එහෙනම් මමයි පැටිය එක්ක කලින්ම තරහ වෙන්ඩ ඔනෙ, මොකද මම මහින්දට කඩේ හරි සුපර්මාර්කට් හරි ගියෙ කොහොමඩ කියල ඔනෙ එකෙක් මෙකෙ දන්නවනෙ, හැබැයි මම අද පැටිය ගැන කතා කරන්නෙ පැටිය කියන්නෙ එලකිරි කොල්ලෙක් නිසා, ඔනෙම දේශපාලන මතයක් ඔනෙ එකෙක්ට දරන්ඩ පුලුවන්,ඒකට ඌට හැoගිලා වෙඩි තියල වැඩක් නැ ඒව මහ බලු වැඩ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මං වගේ ලියන එක නවත්තපංකො..:(
    මේකෙ එකෙක් ඉන්නවා අඩු මාසෙන් ඉපදුන උන්..:lol:
    තව පොඩ්ඩකින් PM දදා යයි ක්‍රේසි බඩී ටොම්ගෙ නමින් ෆේක් එකක් හදලා කියලා..:dull:
    :rofl::rofl::rofl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලංකාවේ මාද්‍ය කාරයෝ වගේමයි උඹලත්... මොකක් හරි ප්‍රශ්නයක් උනාම එක හෝද හෝදා මඩේ දාන්න එපා යකුනේ. මේ කරන වැඩ වලින් නැවත නැවතත් සිද්දවෙන්නේ ටෝමාට අපහාස කිරීමක්. දැන් වෙච්ච සිද්දිය වෙලා ඉවරයි. තවත් ටෝමාට අපහාස කරවන්න එපා.

    අර සේයා කියන පුංචි දරුවා දූෂණය කරලා මරා දාපු වෙලාවේ මාද්‍ය කාරයෝ සති දෙකක් තුනක් තිස්සේ නැවත නැවතත් අගතියට පත්වෙච්ච පාර්ශවය වේදිකාවේ නග්ගල නැවත නැවතත් අපහසුතාවයට පත්කරා වගේම තමයි උඹල මේ කරන දේත්.

    බොර වෙච්ච වතුර වලකින් පිරිසිදු වතුර ටිකක් ගන්නනම් ටික වෙලාවක් ඒ වතුරට නිසලව තියෙන්න දෙන්න ඕන කියන ධර්මතාවය බුදුරජානන් වහන්සේ උපමා කරලා තියෙන්නේ හිතට. ඒ හින්ද කාගේ හරි කෙනෙකුගේ හිත රිදවීමක් උනානම් ඒ සිතුවිලි යටපත් වෙලා සාමාන්‍ය ස්භාවයට එන්න ඒ මනුස්සයට කාලයක් දීපල්ලා කොල්ලනේ. උඹල නැවත නැවතත් මේ ප්‍රශ්නය වෙන්දේසියේ දාන්න එපා.

    මම ටෝමාව එලකිරියෙන් පිට කිසිම විදිහකින් ඇසුරු කරල නැහැ. ටෝමා කළුද සුදුද කියලවත් මම දන්නේ නැහැ. අඩුම තරමේ මම ටෝමාගේ කටහඬ වත් දුරකතනයකින් වත් අහල නැහැ. ඒත් එලකිරිය ඇතුලේ හැසිරුණ විදිහ අනුව ටොමා බොහොම අවංක අහිංසක චරිතයක්. එකිනෙකාගේ පිට කසාගන්න ගැන්සි මේ එළකිරියේ හිටියත් කට්ට කපටි කයිරාටික එවුන් ටොමාට කියල පිට කසාගන්න තැනට වැටුනත් ටොමා කවදාවත් වෙන එකෙකුට කියල පිට කසාගන්න තැනට වැටෙන ජාතියේ දුර්වලයෙක් නෙවෙයි කියන එක විතරක් මම දන්නවා. ඒ වගේම වෙන කෙනෙකුට කියල ත්‍රෙඩ් එකක් දම්මගෙන නැවතත් එලකිරියට එන්න තරම් දුරවලයෙකුත් නෙවෙයි ටොමා. ඒ නිසා උඹල මේ ප්‍රශ්නය නැවත නැවතත් මඩේ දාල ඒක උඩ නටල ආතල් ගන්නේ නැතුව පාඩුවේ ඉන්න එක තමයි ටොමා නැවත එලකිරියට ගෙන්වාගැනීමේ නියම මාර්ගය කියල මම හිතන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටත් PM එකක් දාලා තිබ්බා..
    උගේ FB එකවුන්ට් එක එහෙම දන්නැද්ද..?

    මටත් ගහල තිබ්බ ප්ම් එකෙක් යනව කියල පව් වැඩේ යකො අවුරුදු ගානක් එකට හිටපු එකා, :(:(
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මටත් ගහල තිබ්බ ප්ම් එකෙක් යනව කියල පව් වැඩේ යකො අවුරුදු ගානක් එකට හිටපු එකා, :(:(
    අපරාදේ බ0 උ ඔන සපොර්ට් එකක් දෙනහ් එල කොල්ලෙක් :sorry:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,703
    7,898
    113
    මෙන්න මෙතන...
    ලංකාවේ මාද්‍ය කාරයෝ වගේමයි උඹලත්... මොකක් හරි ප්‍රශ්නයක් උනාම එක හෝද හෝදා මඩේ දාන්න එපා යකුනේ. මේ කරන වැඩ වලින් නැවත නැවතත් සිද්දවෙන්නේ ටෝමාට අපහාස කිරීමක්. දැන් වෙච්ච සිද්දිය වෙලා ඉවරයි. තවත් ටෝමාට අපහාස කරවන්න එපා.

    අර සේයා කියන පුංචි දරුවා දූෂණය කරලා මරා දාපු වෙලාවේ මාද්‍ය කාරයෝ සති දෙකක් තුනක් තිස්සේ නැවත නැවතත් අගතියට පත්වෙච්ච පාර්ශවය වේදිකාවේ නග්ගල නැවත නැවතත් අපහසුතාවයට පත්කරා වගේම තමයි උඹල මේ කරන දේත්.

    බොර වෙච්ච වතුර වලකින් පිරිසිදු වතුර ටිකක් ගන්නනම් ටික වෙලාවක් ඒ වතුරට නිසලව තියෙන්න දෙන්න ඕන කියන ධර්මතාවය බුදුරජානන් වහන්සේ උපමා කරලා තියෙන්නේ හිතට. ඒ හින්ද කාගේ හරි කෙනෙකුගේ හිත රිදවීමක් උනානම් ඒ සිතුවිලි යටපත් වෙලා සාමාන්‍ය ස්භාවයට එන්න ඒ මනුස්සයට කාලයක් දීපල්ලා කොල්ලනේ. උඹල නැවත නැවතත් මේ ප්‍රශ්නය වෙන්දේසියේ දාන්න එපා.

    මම ටෝමාව එලකිරියෙන් පිට කිසිම විදිහකින් ඇසුරු කරල නැහැ. ටෝමා කළුද සුදුද කියලවත් මම දන්නේ නැහැ. අඩුම තරමේ මම ටෝමාගේ කටහඬ වත් දුරකතනයකින් වත් අහල නැහැ. ඒත් එලකිරිය ඇතුලේ හැසිරුණ විදිහ අනුව ටොමා බොහොම අවංක අහිංසක චරිතයක්. එකිනෙකාගේ පිට කසාගන්න ගැන්සි මේ එළකිරියේ හිටියත් කට්ට කපටි කයිරාටික එවුන් ටොමාට කියල පිට කසාගන්න තැනට වැටුනත් ටොමා කවදාවත් වෙන එකෙකුට කියල පිට කසාගන්න තැනට වැටෙන ජාතියේ දුර්වලයෙක් නෙවෙයි කියන එක විතරක් මම දන්නවා. ඒ වගේම වෙන කෙනෙකුට කියල ත්‍රෙඩ් එකක් දම්මගෙන නැවතත් එලකිරියට එන්න තරම් දුරවලයෙකුත් නෙවෙයි ටොමා. ඒ නිසා උඹල මේ ප්‍රශ්නය නැවත නැවතත් මඩේ දාල ඒක උඩ නටල ආතල් ගන්නේ නැතුව පාඩුවේ ඉන්න එක තමයි ටොමා නැවත එලකිරියට ගෙන්වාගැනීමේ නියම මාර්ගය කියල මම හිතන්නේ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපරාදේ බ0 උ ඔන සපොර්ට් එකක් දෙනහ් එල කොල්ලෙක් :sorry:
    :yes::yes: ඔව් බන් පැටිය කියුවම මේ එලකිරියෙ කවුද නොදන්නෙ
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    රත්තරං;19527431 said:
    ලංකාවේ රුපියල් 50ට ඉන්ටනෙට් සහ 3000ට කම්පියුටර් විකුනන පාපය එලකිරියටද බලපා ඇත
    කිසිදා එලකිරියේ "උබට කොයින්ද මේවා" මානසිකත්වයෙන් කිසිවක් පලකර නැත

    ප්‍රාඩෝ වේවා කෲසර් වේවා කාර් වේවා ඒ පිලිබදව පලකලේ "උබටත් මේක ගන්න පුලුවන් මෙන්න මේ විදිහෙන්" යන වැකියත් සමගමය

    ගෑනියෙක් ගැන කීවානම් කිවේ උබටත් "මේ වගේ ගෑනියෙක් මෙන්න මෙහෙම ගන්න පුලුවන්" යන වැකිය සහිතවය

    රස්සාවක්, ඉංජිනේරු වෘතියක් ගැන කීවානම් කීවේ "උබටත් මෙන්න මෙහෙම කලොත් මෙහෙම විය හැක" යන අර්තයෙනි

    සල්ලි පෙන්නුවානම් පෙන්නුවේ "මෙන්න මෙහෙම හම්බකරපන්" යන වචනය සමගය

    අවසානයේ යමක් ඉගෙනගත්තෙමි

    අනගාරික දර්මපාල තුමත් උබලා හුකාගනිල්ලා කියල අවසානයේ ඉන්දියාවට චුත විය

    එය අදටද සිංහලුන්ට හොදක් කරන්නට ගියවිට නැවත නැවතත් ඔප්පු වන... පෙනි පෙනී පටිසන් දෙන කරුමයක් බවට පත්වී හමාරය

    "භහුතරයක්" වූ නරි හංසයන් කිහිප දෙනෙකු සමග නෑවීම ප්‍රායෝගික නැතැයි සිතේ​

    කතාව ඇත්ත. බහුතරයක් නොගැලපේ නම් ගලපෙන සුළුතරය නිසා අපහාස විඳීමේ සීමාවක් ඇත.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    අඩෝ කිඹුලා සහ ටොමා
    විකාර වැඩ කරන්න නම් එපා
    :angry: