MR vs MS

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,193
    3,316
    113
    Maligawatta
    13312689_10154037191461259_9204942099635171050_n.jpg
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    13237872_1765372643698616_4815221723925237482_n.jpg

    සල්ලිකාර ලොක්කො ටිකක් සෙට් වෙලා පාටියක් දානකොට පාරෙ ඉන්න හිඟන්නො ටිකකටත් එන්න කියල කෑම පිඟාන ගානෙ බෙදල දුන්නලු
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,193
    3,316
    113
    Maligawatta
    13237872_1765372643698616_4815221723925237482_n.jpg

    සල්ලිකාර ලොක්කො ටිකක් සෙට් වෙලා පාටියක් දානකොට පාරෙ ඉන්න හිඟන්නො ටිකකටත් එන්න කියල කෑම පිඟාන ගානෙ බෙදල දුන්නලු

    bayyonta maara dukaine :rofl::rofl:

    13325696_10154037193941259_2787835022200798793_n.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මුන්ගේ හිතේ මේ හිනාවෙන්නේ අතට අත දෙන්නේ මයිත්රීපාලට කියල :D
    උන් දන්න එකම දේ මේ ඉන්නෙ ලංකාව කියල කොහෙද ඈත රටක ජනාධිපති කියල, ඔතන මුතුහෙට්ටිගම හිටියත් උන් ඔහොම තමා පිළිගන්නේ :P
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    මුන්ගේ හිතේ මේ හිනාවෙන්නේ අතට අත දෙන්නේ මයිත්රීපාලට කියල :D
    උන් දන්න එකම දේ මේ ඉන්නෙ ලංකාව කියල කොහෙද ඈත රටක ජනාධිපති කියල, ඔතන මුතුහෙට්ටිගම හිටියත් උන් ඔහොම තමා පිළිගන්නේ :P

    Well said, ape harak MR, MS kiya kiya maragannawa. Arun danneth ne giya awrudde awe mu nemei kiyala wath :rofl:
     
    • Like
    Reactions: LazyLizard

    Superman-Thamai

    Junior member
  • Nov 9, 2015
    38
    2
    8
    මුන්ගේ හිතේ මේ හිනාවෙන්නේ අතට අත දෙන්නේ මයිත්රීපාලට කියල :D
    උන් දන්න එකම දේ මේ ඉන්නෙ ලංකාව කියල කොහෙද ඈත රටක ජනාධිපති කියල, ඔතන මුතුහෙට්ටිගම හිටියත් උන් ඔහොම තමා පිළිගන්නේ :P

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,341
    755
    113
    මුන්ගේ හිතේ මේ හිනාවෙන්නේ අතට අත දෙන්නේ මයිත්රීපාලට කියල :D
    උන් දන්න එකම දේ මේ ඉන්නෙ ලංකාව කියල කොහෙද ඈත රටක ජනාධිපති කියල, ඔතන මුතුහෙට්ටිගම හිටියත් උන් ඔහොම තමා පිළිගන්නේ :P

    http://www.nytimes.com/2016/05/13/world/asia/sri-lanka-maithripala-sirisena.html?_r=0

    මචන් දෙයක් දැනගෙන කතා කරපං.

    නිව්යෝක් ටයිම්ස් එකේ ආර්ටිකල් එක ඔය.

    මෛත්‍රී ගැන බටහිර ලෝකය දන්නවා

    By GEETA ANAND and DHARISHA BASTIANSMAY 12, 2016

    Can a New President Lead Sri Lanka Into an Era of Peace?
    12LANKA-WEB-master768.jpg

    COLOMBO, Sri Lanka — Leaders of Sri Lanka, an island nation at the foot of India, have repeatedly promised a political solution to the ethnic strife that has caused heartache and bloodshed for much of its nearly 70-year history since independence.

    Committee after blue-ribbon committee has recommended that the majority Sinhalese, primarily Buddhists who emigrated from India centuries ago, relinquish some political power to the minority Tamils and Muslims, allowing them a measure of local self-governance.

    And yet one president after another has failed to do so.

    Now a president elected by an unlikely coalition of moderates from the two main majority-Sinhalese parties, along with the Tamil and Muslim minorities, is trying yet again at what is widely considered the most opportune moment in Sri Lanka’s history.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මචන් දෙයක් දැනගෙන කතා කරපං.
    මෛත්‍රී ගැන බටහිර ලෝකය දන්නවා
    මම කිව එකෙ අදහස උඹ ගත්තේ නෑ ..
    ඔතන මයිත්රීපාල වෙනුවට වෙන කෙනෙක් හිටියත් උන්ට වෙනසක් නෑ.. ශ්‍රී ලංකාවේ ජනාධිපති කියන තනතුර නිසා මිසක් වෙන විශේෂ හිතවත්කමක් මයිත්රීපාල එක්ක උන්ට නෑ නෙ.. මහිදත් ඔහොම සමුළු වලට ගිහින් කට්ටිය එක්ක හිනාවෙවී හිටිය නෙ. කවුරුත් ඒ කාලේ මහින්ද එනකොට අහක බලන් රවාගෙන හිටියේ නෑ නෙ සමුළුවකදී හම්බුනාම..

    ඔතන කවුරු ගියත් හම්බෙන්නේ රටක රාජ්‍ය නායකයෙක්ට හම්බෙන පොදු පිළිගැනීම. වෙන මයිත්‍රී ගෙ අමුතු දක්ෂකමක් නෙවේ.
    .
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මුන්ගේ හිතේ මේ හිනාවෙන්නේ අතට අත දෙන්නේ මයිත්රීපාලට කියල :D
    උන් දන්න එකම දේ මේ ඉන්නෙ ලංකාව කියල කොහෙද ඈත රටක ජනාධිපති කියල, ඔතන මුතුහෙට්ටිගම හිටියත් උන් ඔහොම තමා පිළිගන්නේ :P

    :lol::lol::lol::lol: paw yako ohoma kyna epa toyyanta celibate karanna demu cars walata gahapu tax walata wada munta my3 arunta atha dena eka lokui
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    http://www.nytimes.com/2016/05/13/world/asia/sri-lanka-maithripala-sirisena.html?_r=0

    මචන් දෙයක් දැනගෙන කතා කරපං.

    නිව්යෝක් ටයිම්ස් එකේ ආර්ටිකල් එක ඔය.

    මෛත්‍රී ගැන බටහිර ලෝකය දන්නවා

    By GEETA ANAND and DHARISHA BASTIANSMAY 12, 2016

    Can a New President Lead Sri Lanka Into an Era of Peace?
    12LANKA-WEB-master768.jpg

    a huttige putho api indiawe indala migrate una unda? :lol::lol:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    මුන්ගේ හිතේ මේ හිනාවෙන්නේ අතට අත දෙන්නේ මයිත්රීපාලට කියල :D
    උන් දන්න එකම දේ මේ ඉන්නෙ ලංකාව කියල කොහෙද ඈත රටක ජනාධිපති කියල, ඔතන මුතුහෙට්ටිගම හිටියත් උන් ඔහොම තමා පිළිගන්නේ :P
    :rofl::rofl::yes: