same day ganna puluwanda? dawasak kalin gihin admit wenna onada කෝල් කරලා වෙලාවක් වෙන්කර ගෙන වෙලාවට යන්න. සතියකට පස්සෙ රිපෝට් දෙන්නෙ. Admit වෙන්න දෙයක් නෑ විනාඩි 20 වගෙ වැඩේට යන්නෙ.