MRI එකේ ප්‍රධානියා

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    MRI එකේ ප්‍රධානියා

    මෙය මේකේ වෙනම දේශපාලන ප්ලෑන් එකක් නේද ගෙනියන්නේ? පොර ටෝක් එක හැම වෙලාවේම.
    කිවේ අපිට දවසට පරීක්ෂණ 1000ක් වගේ එකේ විතරක් කරන්න පුළුවන් කියල.

    අද කියනවා ප්‍රයිවට් හොස්පිටල් 4ත් එක්කම දවසට පුළුවන් 1000යි කියල.
    එතකොට මෙඩිකල් ෆැකල්ටි වල තියෙන ඒවා වැඩක් ගන්නේ නැද්ද?:frown::frown::frown:

    නැත්නම් පුරුදු පරිදි කොමිස් කුට්ටියකටද යන්න හදන්නේ ප්‍රයිවට් හොස්පිටල් දාගෙන?

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491

    Yes
     
    • Like
    Reactions: snm1990

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    මූ මහ අමුතුම පොරක්.... MRI එකේ ටෙස්ට් කරන්නෙ MLT ල. ඒක කියන්න මූට පුදුම අමාරුවක් තිබ්බෙ. Virologist ල ටෙස්ට් කරනව කිය කිය බොරු කිවුව.
     
    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    MRI එකේ විතරක් නෙමේ, දැන් ලන්කාවෙ ගොඩක් හොස්පිටල් වල PCR test එක කරනව.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    MRI එකේ ප්‍රධානියා :lol::lol::lol: Anduwata food city yana ekek kiyala adada danne. :lol:
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මූ මහ අමුතුම පොරක්.... MRI එකේ ටෙස්ට් කරන්නෙ MLT ල. ඒක කියන්න මූට පුදුම අමාරුවක් තිබ්බෙ. Virologist ල ටෙස්ට් කරනව කිය කිය බොරු කිවුව.

    රුවන්වැලිසෑය හැදුවේ මේසන්බාස් ල නෙවෙයිද :dull:
     
    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    රුවන්වැලිසෑය හැදුවේ මේසන්බාස් ල නෙවෙයිද :dull:

    උබ කියන විදියට බැලුවොත්
    රුවන්වැලිසෑය හැදුවෙ ඒකෙ නැකැත් බලපු එකා
     
    Last edited:

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    තාම අර ගත්ත කියපු සාම්පල් 600 ටෙස්ට් කරගන්න බැරි උනා මුන්ට

    එක තමා බන් ලන්කාවෙ ලැබ්ස් ගොඩක PCR ටෙස්ට් එක කරනව. නමුත් සාම්පල් ටික ඒ ලැබ් වලට බෙදී යන්නෙ නැ. හෙතුව නම් මොකක්ද දන්නෙ නැ. Sample 200 කරන්න පුලුවන් ලැබ් වල දවසට කරන්නෙ 10 - 15 වගෙ. ඔක්කොම MRI එකේම කරන්න හදනව. ලන්කාවෙ ගොඩක් teaching hospital වල PCR ටෙස්ට් එක කරන්න පහසුකම් තියෙනව
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    එක තමා බන් ලන්කාවෙ ලැබ්ස් ගොඩක PCR ටෙස්ට් එක කරනව. නමුත් සාම්පල් ටික ඒ ලැබ් වලට බෙදී යන්නෙ නැ. හෙතුව නම් මොකක්ද දන්නෙ නැ. Sample 200 කරන්න පුලුවන් ලැබ් වල දවසට කරන්නෙ 10 - 15 වගෙ. ඔක්කොම MRI එකේම කරන්න හදනව. ලන්කාවෙ ගොඩක් teaching hospital වල PCR ටෙස්ට් එක කරන්න පහසුකම් තියෙනව

    ඔවු, කෑගල්ලේ ඉස්පිරිතාලෙද කොහේ ජංගම පරීක්ෂණ සෙට් එකක් තියෙනවා කිව.
    යකෝ මේක කරන්නේ නැතුව මුන් මොනවද කරන්නේ? මාසයක් රට වැහුව, දැන් කොරෝන ලෙඩ්ඩු දවසට 20-30 එන්නේ. මාසයක් තිස්සේ ටෙස්ට් කරන්නේ නැතුව පොල් ගැවද
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    එක තමා බන් ලන්කාවෙ ලැබ්ස් ගොඩක PCR ටෙස්ට් එක කරනව. නමුත් සාම්පල් ටික ඒ ලැබ් වලට බෙදී යන්නෙ නැ. හෙතුව නම් මොකක්ද දන්නෙ නැ. Sample 200 කරන්න පුලුවන් ලැබ් වල දවසට කරන්නෙ 10 - 15 වගෙ. ඔක්කොම MRI එකේම කරන්න හදනව. ලන්කාවෙ ගොඩක් teaching hospital වල PCR ටෙස්ට් එක කරන්න පහසුකම් තියෙනව

    PCR ටෙස්ට් කරාට එක පරිස්සෙමෙනින් කරන්න වියාප්ත නොවන විදියට කරන්න ඔය හැමතැනම බැ.හැම ලැබ එකේම නිරෝදයන ක්‍රම නැ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,888
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    PCR ටෙස්ට් කරාට එක පරිස්සෙමෙනින් කරන්න වියාප්ත නොවන විදියට කරන්න ඔය හැමතැනම බැ.හැම ලැබ එකේම නිරෝදයන ක්‍රම නැ.

    ප්‍රවෘත්ති වලට කිව්වනෙ දවසට දාහකට වඩා ටෙස්ට් කරන්න පුලුවන් කියල. ඒක අසත්‍ය ප්‍රවෘත්තියක්ද? ඒවගෙ ටොම්පච කියන උන්ව රිමාන්ඩ් කරන්න ඕනෙ:lol:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    ප්‍රවෘත්ති වලට කිව්වනෙ දවසට දාහකට වඩා ටෙස්ට් කරන්න පුලුවන් කියල. ඒක අසත්‍ය ප්‍රවෘත්තියක්ද? ඒවගෙ ටොම්පච කියන උන්ව රිමාන්ඩ් කරන්න ඕනෙ:lol:

    'Heh heh heh heh heh heh...'
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    PCR ටෙස්ට් කරාට එක පරිස්සෙමෙනින් කරන්න වියාප්ත නොවන විදියට කරන්න ඔය හැමතැනම බැ.හැම ලැබ එකේම නිරෝදයන ක්‍රම නැ.

    මේක ඉතින් හිතන්න අමරුයිනේ බන්. මොකද මෙඩිකල් ෆැකල්ටි වල උන් ඕක නොදන්නවා නෙවෙයිනේ, මතක විදිහට ලංකාවේ ඉස්සෙල්ලම මේක කරේ ජපුර කැම්පස් එකේ.
    අනික ශික්ෂණ රෝහල් වල වයිරස් ගැන ටෙස්ට් නොකර තිබ්බේ නැනේ.