MRI එකේ ප්‍රධානියා
මෙය මේකේ වෙනම දේශපාලන ප්ලෑන් එකක් නේද ගෙනියන්නේ? පොර ටෝක් එක හැම වෙලාවේම.
කිවේ අපිට දවසට පරීක්ෂණ 1000ක් වගේ එකේ විතරක් කරන්න පුළුවන් කියල.
අද කියනවා ප්‍රයිවට් හොස්පිටල් 4ත් එක්කම දවසට පුළුවන් 1000යි කියල.
එතකොට මෙඩිකල් ෆැකල්ටි වල තියෙන ඒවා වැඩක් ගන්නේ නැද්ද?

නැත්නම් පුරුදු පරිදි කොමිස් කුට්ටියකටද යන්න හදන්නේ ප්‍රයිවට් හොස්පිටල් දාගෙන?