මචන්ලා මම VPS එකක් ගත්තා ඒකේ MS Excel ඉන්ස්ටෝල් කරගන්න ඔනේ. මට ප්රශ්න 2ක් තියෙනවා.
1. ක්රැක් කරපු එකක් ඉන්ස්ටෝල් කලොත් කෙල වෙයි ද?
2. මම දැකල තියෙනව කම්පනි වලට ඉශූ කරපු ඔෆිස් පැකේජ් දිගටම රන් කරනව කී එක දෙන් නැතිව. එහෙම එකක් නැත්ද?