Microsoft tool kit eken balapan machan.
open office වගේ දාගනිංකො බං![]()
Eka pattada.excel powerpoint wage ewath ehemma pitin thiyeda?
ඒ ඔක්කොම තියෙනව බං. අනේ මන්ද මට නං ඒ හැටි අවුලක් නෑ. office 2007න් පස්සෙ ආපු එකක්වත් පාවිච්චි කල්ලනෑ එක්කො open office, නැත්තං libre office තමා.