Ms Office 2019 Activate වෙන්නේ නැත්ද? එන්න ඒකත් ගොඩ දාගමු

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    mama nan open office bn use karanne. size ekath adui




    avatar510306_7.gif
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    මෙච්චර කාලයක් ඔෆිස් ටෙන් එක පාවිච්චි කර කර ඉදලා මේක දාගත්තා දාගෙන මේ ත්‍රෙඩ් එකෙ කියලා තියෙන විදිහට ඇක්ටිවේට් කලා එලටම වැඩ දැන් බොහොමත්ම ස්තූතියි මචං මේ වගෙ දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට