Ms.outlook 2007

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machanla

    mage outlook eke error ekak enawa machine eka restart karala outlook open karaddi pst eke error ekak tiyenawa repair karndai kiyala... repair karaddi pst eka unknown r=error ekak enawa. wade kiyanne pst eke size eka 0kb wela.

    mekatta reason eka mokakda. iyeth mekama una.mama folder ekak hadala set karama badu wada..apahu ada ude apahu badu set una ne.iye apu email okkotama kela una...

    help me
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ කියන එක පැහැදිලි නැහැ
    ප්‍රොෆයිල් එක ආයෙත් හදල බැලුවේ නැද්ද
    ඔය එක එක රෙද්දවල් එනවා ඔකේ
    හෙල්ප්ඩෙස්ක් එකේ උන් කරන්නේ ප්‍රොෆයිල් එක අලුතින් හදලා
    සවර් එකට ආයෙත් සින්ක් කරන එක
    ඔන්න හරි
     
    • Like
    Reactions: romero2005