MS SQL ලොකු උදව්වක් ඕන

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    MS SQL ලොකු උදව්වක් ඕන

    Please මට ලොකු උදව්වක් ඕන database එකක් හදා ගන්න..

    මට database/ SQL යන්තම් තමයි පුළුවන්. මම self study කරන්නේ.. ඒකට උදව්වක් හැටියට..

    අද හෝ හෙට ... මට database එකක් හදලා දෙන්න වෙලාවක් තියෙන කෙනෙක් ඉන්නවනම්...

    මට PM කරන්න.

    MS SQL දන්න කෙනෙක්ට සුළු වැඩක්.....
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම My SQL නම් කරා දැන් නම් මතක නැහැ මචෝ..ගොඩ කාලෙකින් අද නිකමට වගේ සොෆ්ට්වෙලා එක රන් කරලා බැලුවේ ඒක වැඩ කරන්නෙත් නැහැ මට මතක නැහැ ආයෙ Configure කර ගන්න විදිය පුලුවන් උනොත් වෙන කෙනෙක් ට හරි කියලා හදවලා එවන්නම්..ඊ මේල් එක එවන්න..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    PC එක teamviewer හරි chrome desktop sharing වලින් හරි share කරනවා නං ඕක කරලා දෙන්නං