MSc එකක් කරන්න ආසයි. එත් සල්ලි තමයි ප්‍රශ්නේ...😔

rambo321

Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    මන් බලපු MSc program එක 600,000 ක් වගේ වෙනවා. try කලේ payment එක instalment වලට වගේ කඩාගෙන ගෙවන්න. අඩුම තරමේ මාස 60න් වත්. එක bank එකක් වත් නැහැ මේ ගොබ්බ රටේ මේ වගේ දේකට help කරන්න. loan ගහන්න බැහැ. interest rate වැඩි. credit card තමයි මගේ preferred method එක. ඔක්කොම තියෙන්නේ මස 12, 24 EMI plans. commitments වැඩි නිසා ඒ වගේ එකකට යන්න අමාරුයි. මේ වගේ ප්‍රශ්නෙකට විසදුමක් හොයා ගත්ත කව්වුරුත් නැද්ද?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    Mokadda feild eka. Danata job ekak karanawada? Karan naththan UberEats or Pickme Food duwapan. 5000 - 9000 daily earn karanna puluwan Colombo 1-15 limit eke. Full time work karoth
     
    • Haha
    Reactions: Boole and P Starlin

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    Mokadda feild eka. Danata job ekak karanawada? Karan naththan UberEats or Pickme Food duwapan. 5000 - 9000 daily earn karanna puluwan Colombo 1-15 limit eke. Full time work karoth
    job එකක් කරනවා බන්.

    එක පාර ඉල්ලනවද
    uni eke thiyenne 10 months plan ekak. eka kohomath mata set wenne na bn. mata full payment eka karala unta eka 60 months wage daganna puluwan widihak thiyenawada kiyalai baluwe.
    ------ Post added on Oct 28, 2024 at 2:17 PM
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,112
    1
    11,127
    113
    Job eka karana thana boss ta kiwwama u support karai loan ekak ganna. BTW depend on the BOSS
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    job එකක් කරනවා බන්.

    uni eke thiyenne 10 months plan ekak. eka kohomath mata set wenne na bn. mata full payment eka karala unta eka 60 months wage daganna puluwan widihak thiyenawada kiyalai baluwe.
    ------ Post added on Oct 28, 2024 at 2:17 PM
    කතා කරලා බලන්න ගිහිං. ගොඩ දාගන්න බැරි වෙන එකක් නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    මන් බලපු MSc program එක 600,000 ක් වගේ වෙනවා. try කලේ payment එක instalment වලට වගේ කඩාගෙන ගෙවන්න. අඩුම තරමේ මාස 60න් වත්. එක bank එකක් වත් නැහැ මේ ගොබ්බ රටේ මේ වගේ දේකට help කරන්න. loan ගහන්න බැහැ. interest rate වැඩි. credit card තමයි මගේ preferred method එක. ඔක්කොම තියෙන්නේ මස 12, 24 EMI plans. commitments වැඩි නිසා ඒ වගේ එකකට යන්න අමාරුයි. මේ වගේ ප්‍රශ්නෙකට විසදුමක් හොයා ගත්ත කව්වුරුත් නැද්ද?
    personal loan ගන්න පුලුවන් 15%ට වගේ. ඒ කියන්නෙ මාසෙකට 10ක් වගේ මම හිතන්නෙ.
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    IT karala laksha 6 credit card EMI walin wath monthly manage kara ganna baha kiyanne wena job ekak hoyapan, hambenne naththan eka umbe skill awlak..
    wena commitments nattan puluwan bn. ekai kiwwe commitments thiyena nisa 60 months wath one kiyala.
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    Institute ekath katha karala balanna. godak ewaye athulenma payment scheme denawa. Loan kohomath CC walata wadiya wasi. CC interest eka 26%, Loan 15%. CC ekenma oonnenan bank ekata email ekak daanna explan karala. CC limit wadi karala denawa.
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,628
    113
    It Bsc එකක් කරලා උබට ලක්ශ 6ක disposable income නැද්ද පගෝ? මම degree නැතුව bachlors masters කරන උන්ගෙ assignment කරලා දීලා හම්බ කරලා ඒවගෙන් තමා බොන්නෙ. මගෙ disposable income එක. wth man?
     
    • Like
    Reactions: $onny