මන් බලපු MSc program එක 600,000 ක් වගේ වෙනවා. try කලේ payment එක instalment වලට වගේ කඩාගෙන ගෙවන්න. අඩුම තරමේ මාස 60න් වත්. එක bank එකක් වත් නැහැ මේ ගොබ්බ රටේ මේ වගේ දේකට help කරන්න. loan ගහන්න බැහැ. interest rate වැඩි. credit card තමයි මගේ preferred method එක. ඔක්කොම තියෙන්නේ මස 12, 24 EMI plans. commitments වැඩි නිසා ඒ වගේ එකකට යන්න අමාරුයි. මේ වගේ ප්රශ්නෙකට විසදුමක් හොයා ගත්ත කව්වුරුත් නැද්ද?