ෆීල්ඩ් එකේ වැඩ කරුවෝ අල්ලගෙන මිත්‍රකමෙන් හරි මුදලට හරි ඉගෙන ගනින්. වැඩ්ඩා නම් කඩදාසි සහතික වැඩක් නෑ... (I am a non IT)
අයි ටී ඩිග්රි එකක් නම් කලේ ප්‍රැක්ටිකල් දැනුම කවදාවත් ඩිග්රි එකකින් බලාපොරොත්තු වෙන්න එපා. අයි ටී ඩිග්රි හදල තියෙන්නේ ප්‍රැක්ටිකල් දැනුම ගන්න නෙවෙයි. ප්‍රැක්ටිකල් දැනුම ඉගෙන ගන්නකොට සහ තේරුම් ගන්නකොට අවශ්ය් තියරි දැනුම දෙන්න විතරයි ඩිග්රි එකක් දෙන්නේ. ප්‍රැක්ටිකල් දැනුම කියන එක කවදාවත් උපාදියකින් දෙන්න බෑ. මොකද ඔයා ඩිග්රිය පටන් ගන්න කාලේ තිබ්බ ටෙක්නොලොජි එක නෙවෙයි ඔයා අවුරුදු කිඉපයක් ඉදල යුනි එකෙන් අවුට් උනාම තියෙන්නේ.මචං මට degree එකේ gpa එක හරිම අඩුයි. මං ඒ කාලේ ඒව ගැන හිතුවේ නෑ. මං හිතුවෙ කැම්පස් ආපුහාම ඔක්කොම හරි යයි කියලා. ඒත් බං මං විභාග් පාස් උනෙත් බොහම අමාරුවෙන්. අනික කැම්පස් එකේ practical(IT) දැනුම දෙන්නෙම නෑ .ඒත් රස්සාවක් ගන්න යද්දි ගොඩක් අසරණ වුණා. .ඉන්ටවිව් විසිපහකට වැඩිය ගියා.. කැම්පස් එකේ ඔය දේශපාලනය කරපු එවුන් උන්ගේ කනෙක්ශන් වලින් හොඳ හොඳ company වලට ගියා.ක්ලාස් තිබ්බ ඔක්කොම එවුන් හොඳ රස්සාවලට ගියා. මට අවුරුද්දකට විතර පස්සේ ජොබ් එක හමුවුනේ..ඒත් මචං එච්චර පඩි නෑ..
මචං මට හිතෙනවා මං ඉගෙනගෙන මදි කියලා.msc එකක් කරන්න හිතෙනවා. අනික ඒකට අවුරුදු දෙකක් විතර යනවා.
දැන් ඉන්න කම්පැනියෙන් අයින් වෙන් නැත්තෙ බං වෙන කම්පැනියක ට යන්න බැරිවෙයි කියලා.
මේ පඩියක් එක්ක ජීවිත් වෙන්න අමාරුයි බං.
අනික බං අපේ කොම්පැණියේ එච්චර වැඩ සෙට් වෙන්නෙත් නෑ.. side support තමා තියෙන්නේ..
msc එක කරලා ක්ලාස් එකක් දැම්මත් හොඳද ?
මචං මේකට මං මොකක්ද කරන්නේ?
Ow gov uni pere ehema cs msc marawanawa hamadama exams hamadama assignment moratuwa csc eke ochara hard neExperience madanam As wenne nathuwa interview walata yanna
Hoda tech stack ekak thiyana company ekaka Wada kalahama eta passe job opportunities hoyanna amaru naha
MSc ekak kalath wadak wena ekak na ban Qualification walata Hodai But Theoretical knowledge ekak enne
Passe kaleka karanna Msc ekak private uni ekakaka with less stress
Peradeniye 2nd upper or lower illuwa mathaka widihata. Moratuwe kohomada dannaaඔතන ඉන්න ගමන් වෙන තැනක් බලපන් මචන්. අනිත් එක youtube එකේ වගේ practical කරන tutorials බලල idea එකක් ගන්න එතකොට අවුලක් නෑ. තමන්ගේ competency හදාගන්න එක තමන්ගේ වැඩක්
එහෙම බලන්නේ නෑaptitude test + interviews හොඳට face කරොත් ගොඩ දාගන්න පුළුවන්
![]()
Colombo නන් ඕනේ නෑPeradeniye 2nd upper or lower illuwa mathaka widihata. Moratuwe kohomada dannaa

Ow azure karnna gatta eth practical knowledge eka nathuwa harima amarui karanna...පැත්තකට දැම්මාmsc karath ochara thaama , certifications kala nam hodayi
okkotama kalin job ekak hoya gannin
thank you machan, wayasath yanwa bn.. msc nam wadak na thma . දැන් රටේ යන තත්වෙත් එක්ක කාලය ආයෝජනය කරන්නත් බයයිit sector eke nm inne mchn skill eka kohoma hri hdaganna. spend atleast 3years learning new things. giyapu gaman honda salary hamotma hambenne. salary madi nm year eke ekta company maru krla experience ganna try krnna. msc ma oone ne mchn honda salary ganna.
GPA adu nm godak welwta hire krnne podi ewa neh, ewageth honda startup ekkta giyoth godak learn krnna plwn. habai ewage weda wedi thama salaryth adui.
Eth honda experience ekak hada gaththoth ikmnta salary wedi ekakta ynna plwn.
math repeat unotanyen igena ganin, etakota wada initiate kerane puluwan. ape podi eka subject repeat wewi kere, u java god ada gatta, dan u developer kenek
, kattak kanna wei neda..man azure patan gatta at practicle knowlege nathuwa paththakta damma, Github heke theyena ewa private repository ewa interview eke pennane khomda, public karanna oneda ?කලින් කට්ටිය කියලා තියෙනවා වගේ self study තමයි හොඳම option එක. MSc එක මේකට උත්තරයක් නම් නෙවෙයි.
- හොඳ certification ටිකක් ගොඩ දාපන්. (තමන් කරන පැත්තෙන් Azure, AWS වගේ.. )
- Developer කෙනෙක් නම් හොඳ GitHub එකක් හදා ගනින් තමන් තනියම කරපු projects එක්ක
- LinkedIn එක සුපිරියටම තියා ගනින්
- Coursera වගේ online platform එකක තමන්ගේ field එකට අදාළ courses ටිකක් බලපං
- අනිවා interview එකේදී තමගේ self learning සහ self motivated work life එක ගැන කතා කරපං
Man pet project ekk gatta eth eka mobile app patta , dan companye karanne web patta..ethakota eka useful weida ?හූල්ලන එක නවත්තපන් මුලින්ම.
උබට අවුරුද්දකට වඩා එක්ස්පීරියන්ස් තියෙනව නන් වෙන තැනකට මාරු වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ. degree අනම් මනන් ඕනි වෙන්නෙ ෆස්ට් ජොබ් එක ගොඩ දාගන්න. ඊට පස්සෙ උබට තියෙන එක්ස්පීරියන්ස් පෙන්නල ඉස්සරහට යන්න පුලුවන්. ස්කිල්ස් මදි වගේ හිතෙනව නන් හොදම වැඩේ හොද පෙට් ප්‍රොජෙක්ට් එකක් කරන්න ඔයාගෙ ස්කිල් ශාප් කරගන්න. එතකොට ඒක බේස් කරගෙන අලුත් තැනකට යන්න පුලුවන්.
ou machn hoda confident ekk awama wena ekkata paninawa.ඔතන ඉන්න ගමන් වෙන තැනක් බලපන් මචන්. අනිත් එක youtube එකේ වගේ practical කරන tutorials බලල idea එකක් ගන්න එතකොට අවුලක් නෑ. තමන්ගේ competency හදාගන්න එක තමන්ගේ වැඩක්
එහෙම බලන්නේ නෑaptitude test + interviews හොඳට face කරොත් ගොඩ දාගන්න පුළුවන්
![]()
ou machnmsc ganan gan na bn IT filed eke. wada tamai one. skills hada ganin. interview goda danna ba kiyanne uba madi. msc walin eka hari yan na. upwork eke ehema hoda project tikak karala skills hada ganin. A/L wath pass nathi un niyameta gema gahnwa IT filed eke.
thaniyama :OFramework tikak patta gahapan. Udemy Youtube one tharam tutorial thiyenava. Thaniyama hadanna aluth idea walin app.
ow bn. :| thankxෆීල්ඩ් එකේ වැඩ කරුවෝ අල්ලගෙන මිත්‍රකමෙන් හරි මුදලට හරි ඉගෙන ගනින්. වැඩ්ඩා නම් කඩදාසි සහතික වැඩක් නෑ... (I am a non IT)
ou, ape company eke rule ekk dala as wenawanam masa 4 kta lkalin kiynna one kiylaExperience madanam As wenne nathuwa interview walata yanna
Hoda tech stack ekak thiyana company ekaka Wada kalahama eta passe job opportunities hoyanna amaru naha
MSc ekak kalath wadak wena ekak na ban Qualification walata Hodai But Theoretical knowledge ekak enne
Passe kaleka karanna Msc ekak private uni ekakaka with less stress
රැල්ලට ගොඩයන්න හිතුවට ඒක වෙන්නේ නෑ. තනියම තමා කරගන්ඩ වෙන්නේ .අයි ටී ඩිග්රි එකක් නම් කලේ ප්‍රැක්ටිකල් දැනුම කවදාවත් ඩිග්රි එකකින් බලාපොරොත්තු වෙන්න එපා. අයි ටී ඩිග්රි හදල තියෙන්නේ ප්‍රැක්ටිකල් දැනුම ගන්න නෙවෙයි. ප්‍රැක්ටිකල් දැනුම ඉගෙන ගන්නකොට සහ තේරුම් ගන්නකොට අවශ්ය් තියරි දැනුම දෙන්න විතරයි ඩිග්රි එකක් දෙන්නේ. ප්‍රැක්ටිකල් දැනුම කියන එක කවදාවත් උපාදියකින් දෙන්න බෑ. මොකද ඔයා ඩිග්රිය පටන් ගන්න කාලේ තිබ්බ ටෙක්නොලොජි එක නෙවෙයි ඔයා අවුරුදු කිඉපයක් ඉදල යුනි එකෙන් අවුට් උනාම තියෙන්නේ.
අනික තමයි ප්පක්ටිකල් දැනුම දෙනවා නම් දීල ඉවර කරන්න බැරි තරමට උගන්නන්න දේවල් තියෙනවා .
උදාහරණයක් හැටියට ජාවා ඩිවලොපර් කෙනෙක් නම් ජාවා විතරක් නෙවෙයි තියෙන්නේ. තවත් දේවල් තියනවා ඉගෙනගන්න ජාවා එක්ක අවශ්‍ය වෙන. ඊ නිසා මාස්ටර් කලත් ඔච්චර තමයි. ප්‍රැක්ටිකල් දැනුම ඕන නම් ඌන තරම් ප්‍රක්ටිකල දැනුම ගන්න යූටියුබ් එකේ යුඩමි එක වගී ඔන්ලන් රිසෝසස් ගොඩක් තියනවා.
තව දෙයක් තමයි දේශපාලන කනෙක්ෂන් වලට අයිටී ෆිඉල්ඩ් එකේ ජොබ් ගන්න හරි අමාරුයි. BA හරි Project Management හරි වගේ ගොඩක් ලොකුවට ටෙක්නිකල් දැනුම අවශ්‍ය නොවෙන ජොබ් එකක් ගත්තත් සොෆ්ට්වෙයා , devOps වගේ ජොබ් වලට දෙශපාලනෙන් යන්න බෑ. අයිටී කම්පැනි වල පින් පඩි දී දී හුරතල් කරන උන් මම දැකල තියනවා හරි අඩුයි. ආණ්ඩුවේ ඔපිස් වල අයි ටි කරන උන් නම් එහෙම ඇති.
බය නැතුව ටිකක් කල් අරන් ඔයා කැමති ටෙක්නොලොජි එකක් ගැන විඩියෝ ටිකක් බලල ඉගෙනගන්න. අමාරු වෙන්නේ නෑ. අයි ටි කියන්නේ රොකට් සයන්ස් නෙවෙයි. කොහොමත් දැනට ඉන්න කොම්පැනියේ වැඩ අඩු නම් ඉගෙනගන්න ගොඩක් වෙලාව තියනවා නේ. ඊකෙන් උපරිම ප්‍රයොජනේ ගන්න. අයි ටි වැඩකාරයෙක් වෙන්න GPA එක අදාළ වෙන්නේම නැ. මගේ යාලුවෝ ඕන තරම් ඉන්නවා යන්තම් ඩිග්‍රිය ගොඩ දාගෙන ලොකු පඩි ගන්න හොද ජොබ් කරන උන්. ඒ අතරේ පේපර් අසයින්මන්ට් වලට විතරක් ලැස්ති වෙලා ක්ලාස් දාල පොඩි ජොබක් කරන ඉන්න උනුත් ඉන්නවා. සමහරුන්ට අසයින්මන්ට් එක්සෑම් ගොඩ දැම්මට ප්රෝබ්ලෙම් සොල්වින්ග් ස්කිල්ස් නෑ. එහෙම උන් දන්නේ ඉගෙනගන්න විතරයි .
azure karanwa , ucsc karnna hitiye wadak na bn...server side wage nam redhat aws wage exams karanna.loku salary walata kattiya illanawa samahara welawata
Ow gov uni pere ehema cs msc marawanawa hamadama exams hamadama assignment moratuwa csc eke ochara hard ne
------ Post added on Nov 23, 2021 at 10:20 AM
thanks machn,aye onne na bn mscPeradeniye 2nd upper or lower illuwa mathaka widihata. Moratuwe kohomada dannaa
thanksColombo නන් ඕනේ නෑ![]()
Man pet project ekk gatta eth eka mobile app patta , dan companye karanne web patta..ethakota eka useful weida ?
මං දැන් කරගෙන යනවා .ස්කිල්ස් කියන්නෙ මච්න් ප්‍රොජෙක්ට් එක වෙබ්ද, මොබයිල්ද කියන එක නෙවෙයි ඔයාගෙ ප්‍රොබ්ලම් සොල්වින් ස්කිල් එක. ඒක ඔය මොන ප්‍රොජෙක්ට් එක කරත් හැදෙනව. මොබයිල් නන් කැමති ඔය ප්‍රොජෙක්ට් එක හොදට පිළිවෙලට ජිට් එකට එහෙම දාල කරගෙන ගියා නන් නෙක්ස්ට් ජොබ් එකට මොබයිල් ඩෙව් තියෙන පොසිශන් එකකට මාරු වෙන්න පුළුවන්. ගොඩක් කම්පැණි වෙබ් කරන නිසා මොබයිල් කරන අයට හොද මාර්කට් එකක් තියෙනව.
ඒ project ඉන්ටෙව් එකේදි ඉදිරිපත් කරන්නේ ගිට් හබ් එකෙන් නේද. එතකොට work experience එක අවුරුදු වලින් කියන්න බෑ නේද?නෑනෑ වර්ක් එක්පීරියන්ස් එක ඔයා දැන් ඉන්න SE වගේ එකක කියන්න පුළුවන්නෙ. එතකොට මොබයිල් ඩිවලප්මන්ට් එක්ස්පීරියන්ස් තියෙනව පෙන්නන්න සහ ඒක ගැන තියෙන ටෙක්නිකල් ඉන්ටවිව් එක ගොඩදාගන්න තමා ඔය ප්‍රොජෙක්ට් එක හෙල්ප් වෙන්නෙ. වෙන වෙන සයිඩ් වල එක්ස්පීරියන්ස් තියෙන එක කොහොමත් ප්ලස් පොයින්ට් එකක්මං දැන් කරගෙන යනවා .ඒ project ඉන්ටෙව් එකේදි ඉදිරිපත් කරන්නේ ගිට් හබ් එකෙන් නේද. එතකොට work experience එක අවුරුදු වලින් කියන්න බෑ නේද?
M.Sc walata class den neමචං මට degree එකේ gpa එක හරිම අඩුයි. මං ඒ කාලේ ඒව ගැන හිතුවේ නෑ. මං හිතුවෙ කැම්පස් ආපුහාම ඔක්කොම හරි යයි කියලා. ඒත් බං මං විභාග් පාස් උනෙත් බොහම අමාරුවෙන්. අනික කැම්පස් එකේ practical(IT) දැනුම දෙන්නෙම නෑ .ඒත් රස්සාවක් ගන්න යද්දි ගොඩක් අසරණ වුණා. .ඉන්ටවිව් විසිපහකට වැඩිය ගියා.. කැම්පස් එකේ ඔය දේශපාලනය කරපු එවුන් උන්ගේ කනෙක්ශන් වලින් හොඳ හොඳ company වලට ගියා.ක්ලාස් තිබ්බ ඔක්කොම එවුන් හොඳ රස්සාවලට ගියා. මට අවුරුද්දකට විතර පස්සේ ජොබ් එක හමුවුනේ..ඒත් මචං එච්චර පඩි නෑ..
මචං මට හිතෙනවා මං ඉගෙනගෙන මදි කියලා.msc එකක් කරන්න හිතෙනවා. අනික ඒකට අවුරුදු දෙකක් විතර යනවා.
දැන් ඉන්න කම්පැනියෙන් අයින් වෙන් නැත්තෙ බං වෙන කම්පැනියක ට යන්න බැරිවෙයි කියලා.
මේ පඩියක් එක්ක ජීවිත් වෙන්න අමාරුයි බං.
අනික බං අපේ කොම්පැණියේ එච්චර වැඩ සෙට් වෙන්නෙත් නෑ.. side support තමා තියෙන්නේ..
msc එක කරලා ක්ලාස් එකක් දැම්මත් හොඳද ?
මචං මේකට මං මොකක්ද කරන්නේ?
ඔව් එතකොට වෙබ් ඉන්ටව් එකට ගියත් එක ගැන කියනවා නේද?නෑනෑ වර්ක් එක්පීරියන්ස් එක ඔයා දැන් ඉන්න SE වගේ එකක කියන්න පුළුවන්නෙ. එතකොට මොබයිල් ඩිවලප්මන්ට් එක්ස්පීරියන්ස් තියෙනව පෙන්නන්න සහ ඒක ගැන තියෙන ටෙක්නිකල් ඉන්ටවිව් එක ගොඩදාගන්න තමා ඔය ප්‍රොජෙක්ට් එක හෙල්ප් වෙන්නෙ. වෙන වෙන සයිඩ් වල එක්ස්පීරියන්ස් තියෙන එක කොහොමත් ප්ලස් පොයින්ට් එකක්
ඔව් මචන්. කොහොමත් ඒව ඔක්කොම පෙන්නන එක ප්ලස් පොයින්ට් තමා.ඔව් එතකොට වෙබ් ඉන්ටව් එකට ගියත් එක ගැන කියනවා නේද?
ඔයා පේරාදෙනිය ද pdn.ac.lkM.Sc walata class den ne


තෑන්ක්ස් මචංඔව් මචන්. කොහොමත් ඒව ඔක්කොම පෙන්නන එක ප්ලස් පොයින්ට් තමා.
owඔයා පේරාදෙනිය ද pdn.ac.lk
තෑන්ක්ස් මචං
------ Post added on Nov 23, 2021 at 12:11 PM
Ah...thank you machn...man karannmMasters damma karanna epa therumak na. IT is all about experiance. Certifications karapan puluwa tharam uba asa paththen. Azure, forti , checkpoint, VM , VEEM , cisco , ruckus, owa karapan hoda salary ekakata yanna puluwan . mata digree ekakwath diploma ekak wath na but have 7y+ experience and certifications. 150k + hambenawa danata
------ Post added on Nov 23, 2021 at 12:30 PMGood Luck Bro.Eka path ekak toragena eke expert kenek una nam Job Hoyagena enne macho
මටත් ඕකමයි උනේ . මම අවුරුදු 2ක් හිටිය IT ජොබ් එකක් හොය හොයා. BSc science degree එකක් තියෙන්නේ. Just Pass එකක්. අවුරුදු 2කට පස්සේ junior programming level එකේ job එකක් හම්බුනා .පඩිය 13000. එතකොට මට GF කෙනෙක් හිටිය.(රස්සාවටත් කලින් පරස්තාව )මචං මට degree එකේ gpa එක හරිම අඩුයි. මං ඒ කාලේ ඒව ගැන හිතුවේ නෑ. මං හිතුවෙ කැම්පස් ආපුහාම ඔක්කොම හරි යයි කියලා. ඒත් බං මං විභාග් පාස් උනෙත් බොහම අමාරුවෙන්. අනික කැම්පස් එකේ practical(IT) දැනුම දෙන්නෙම නෑ .ඒත් රස්සාවක් ගන්න යද්දි ගොඩක් අසරණ වුණා. .ඉන්ටවිව් විසිපහකට වැඩිය ගියා.. කැම්පස් එකේ ඔය දේශපාලනය කරපු එවුන් උන්ගේ කනෙක්ශන් වලින් හොඳ හොඳ company වලට ගියා.ක්ලාස් තිබ්බ ඔක්කොම එවුන් හොඳ රස්සාවලට ගියා. මට අවුරුද්දකට විතර පස්සේ ජොබ් එක හමුවුනේ..ඒත් මචං එච්චර පඩි නෑ..
මචං මට හිතෙනවා මං ඉගෙනගෙන මදි කියලා.msc එකක් කරන්න හිතෙනවා. අනික ඒකට අවුරුදු දෙකක් විතර යනවා.
දැන් ඉන්න කම්පැනියෙන් අයින් වෙන් නැත්තෙ බං වෙන කම්පැනියක ට යන්න බැරිවෙයි කියලා.
මේ පඩියක් එක්ක ජීවිත් වෙන්න අමාරුයි බං.
අනික බං අපේ කොම්පැණියේ එච්චර වැඩ සෙට් වෙන්නෙත් නෑ.. side support තමා තියෙන්නේ..
msc එක කරලා ක්ලාස් එකක් දැම්මත් හොඳද ?
මචං මේකට මං මොකක්ද කරන්නේ?