MSc HELP Please..!

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Correct. There will be a lot of scope in the field of Robotic Process automation, Intelligent Automation, Embedded Systems etc.
    Obtaining the primary degree is the key to get the other doors open.
    ඇත්තට ම ඔයා කවුද?
    නොදන්න දෙයක් නෑනෙ.
    🙄🙄 සයන්ටිස්ට් කෙනෙක්වත් ද?
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    mech walath software side ek thynv nd, automation wge.. e paththt bara wiyan.. ethokt after degree ubata ona pththta harenna lesi mt hthnne..

    krn degree ek atharinn epa.. ookt psse or parallely krn oona dyk krpan.. krn oona dwl mke wddo innv un reply krai.. (mma oya field wdiya dnne nha)
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    779
    1,225
    93
    මචන් මම මේක ලියන්නේ ලොකු කණගාටුවක් එක්ක ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබදව....

    මම දැනට ලංකාවේ ලොකුම රජයේ විශ්ව විද්‍යාලයක Engineering Bsc Degree එකක් කරනවා 3rd Year. මම මචන් Mechanical Engineering කරන්නේ. මම Mechanical Engineering කරන්න තෝරගත්තේ ආසාවකට හෙම නෙවේ බං. මට ලකුණු නැති නිසා වෙන Option එකක් තිබ්බ නැති නිසා. මම පොඩි කාලෙ ඉදන් ආස කරේ Software Engineering පැත්තෙන් ඉස්සරහට යන්න. Campus එක ඇතුලෙ ලොකු තරගයක් තියෙනවා. ඒ නිසා හැමෝම තමන් කැමති Field එකට යන්න බැරි වෙනවා. ඒත් බං එහෙම කියලා මගේ Software පැත්තෙන් ඉස්සරහට යන හීනේ නවත්තන්න පුලුවන්ද බං...!

    මම හිතාගෙන ඉන්නේ BSc එක ඉවර කරලා Software Engineering පැත්තෙන් MSc එක කරන්න. මට මේ සම්බන්ධයෙන් දන්න අය පොඩ්ඩක් කියන්න පුලුවන්ද මට MSc එක කරන්න කොච්චර කාලයක් යනවද? මම MSc එක ගත්තට පස්සේ මගේ Recognition එක අලුතින් Passout වෙන එකෙක්ට වඩා අඩුයිද? මට එහෙම MSc එකක් තියෙනවනම් WS02, VIRTUSA වගේ IT companies වල වැඩ කරන්න පුලුවන් වෙයිද?

    මචන් අන්තිමට උඹලට අහන්න තියෙන්නේ මම මේ කරන්න හදන්නේ බොරු වැඩක්ද? මම අකමැත්තෙන්ම Mechanical පැත්තෙන් Job එකක් ජීවිත කාලෙම කරන්නද? නැත්නම් අවුරුදු දෙක තුනක පරක්කුවක් තියාගෙන මේ MSc එක කරන්නද? මම ලොකු ප්‍රශ්නෙක ඉන්නේ බං. ගෙදර මිනිස්සුන්ට කිව්වම එයාලට ලොකු වැටහීමකුත් නෑ. මම වගේ මෙහෙම වෙනස් Field එකකින් MSc එක කරලා ඒ පැත්තෙන් Job එකක් කරන අය ගැන විස්තර දන්නවද?

    පුලුවන්නම් මේ දේවල්වලට උත්තර දීපං මචන්. ලොකු උදව්වක්...!

    ඇයි බන් උඹ මොරා ගියේ මම නම් ඒ දවස් වලම SE වලට අසාවේ යුනි ඇප්ලිකේෂන් දානකොටම දැම්මේ SE රිලේටඩ් ඩිග්‍රි විතරමයි දැන් ඉතිං ඔය කරන්න යන එක කරන්න මෙකා ලනම් දන්නේ නැහැ බන් ට්‍රිකල් ට්‍රොනික් අයනම් ඉන්නවනේ ලංකාවේ SE කම්පනි.. (මම ලංකාවේ කම්පනි ගැන ලොකුවට දන්නේ නෑ)
     
    • Like
    Reactions: sp3co

    CGW

    Active member
  • May 19, 2020
    134
    152
    43
    Sri Lanka
    මොරටුව කවුසලින් කරන ජානකී මැඩම්ට කතා කරපන්.එයා මතක විදියට ඉලෙක්ට්‍රොනික් ද කොහෙද
    මිකැනිකල් උනත් උබට රොබොටික් වගේ පැත්තකට යන්න පුළුවන් නෙ.ඒකට අදාල සොෆ්ට් පැත්ත හැඩ්ල් කරන ඒව එහෙම.
    This is the answer...
     
    • Love
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    mechanical kiyanne honda field ekak ne ban.. honda job ekak hoya gaththama wadey goda.... amatharawa mona hari karanawa kiyanne added advantage ekak.. mechanical wala IT side eken monada sambanda wena subjects poddak hoyala bala la a.. eeta adalawa msc eka karapan..
    Man asa karey aerospace karanna..eth gedarin mala wadey ta civil kala.... aero kara nam..athal eke ratakata wela.. inna thibba... civil karla hinganno wage melo rahak nah.. dan man civil walata wada management paththata bara wada karanne...eka nisa msc eka project management thama kale..
    Aero කරන්න ගියා නම් ගෙදර උන් විකිණිලා යකූ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,507
    24,488
    113
    Fantasy
    mchn mge yaaluwekge aiyek mora mechanical kre. u den software company ekaka weda.
    mata hriyatama mathaka ne company name1. reputed well known ekak.
    Aeroplane walata software kranawa compnay eke. e aiya thamaa IT witarak danna SE la handle kranne eyage mechanical knowledge eka diilaa
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Uba mechanical karala dockyard wage giyanam patta athal. Thawa Robotics/Mechatronic paththata yannath puluwan, Balapn ubalage final year projects, image processing, control theory wage hena scope ekak thiyanawa mechanical wala. Ubata hardware implementation plus software engineering walata loku chance ekak thiyanwa. Nikan software side ekema karana eka patta boring ne ban.

    Ubata wrong image ekak thiynne mechanical engineering field eka gana. Career guidance/ hoda professor/ senior ekegen advice ganin
     
    • Like
    Reactions: tha123

    Anthurium

    Well-known member
  • May 15, 2017
    432
    705
    93
    Engi
    Just come out of restricted thinking. Everything depends on your ability. I personally know of SriLankan Mechanical Engineers who hold Professorships in IT in overseas Universities. Also I know of guys who hold an Engineering Degree and also an MD.
    I should add that I have seen some Mechanical engineers who doesn't know how to change a car brake pad. :P
    Get your primary degree first. Then look at alternatives.
    (Engineering Degree +MD) Is that person a doctor or an engineer now? Can he perform as a doctor without having MBBS?
     

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,241
    93
    I assume you are from Mora Mech!
    And almost everything you have stated is correct but do not worry, as it was suggested by other EK members you can learn more on Robotics, and when you are choosing an FYP, make sure it has its fair share of coding, meanwhile build your knowledge on programming.
    Follow online courses, do small coding projects, Share those on your LinkedIn profile. Participate in coding competitions. ENTC, Trical guys are getting selected as Software Engineers every year without any prior knowledge on coding (Most of them only have irregular, self-learned programming knowledge), there is no reason to say no to a mechanical Engineer by IT companies.

    And the surprise is, I know a Tech Lead from WSO2, who is from Mora Material Engineering Department!!

    Stop bitching and start working, life is not fair, Complete 1 Coursera course within this month, create a Lynda account as per that method suggested in another thread. Build up a killing LinkedIn profile and show the recruiters who you are.

    Laamaka widihata ahayen anda anda idala be be ooi dinanna!

    Edit: Check the LinkedIn Profile of Isuru Ruhunage, his bachelor's from Mech, MSc from Bio Med and now works as a Research Eng in WSO2.
     
    • Like
    Reactions: sp3co

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Engi
    (Engineering Degree +MD) Is that person a doctor or an engineer now? Can he perform as a doctor without having MBBS?
    එහෙම කෙනෙක් මාත් දන්නවා. විකිරණ වෛද්‍ය විද්‍යාව හරි මොකක් හරි කරල තියෙන්නෙ
     
    • Dislike
    Reactions: 2osama

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    You have many options actually and here are some facts also.

    • As long as you can nail the interviews, Degrees doesn't matter. HR people will simply ask why you do IT with this degree. That is the only place anybody care about your degree. As long as it is a degree in STEMS you are good.
    • Mechanical side has very good IT combination, Intelligent agents and Robotics is a good side. These days field is boomed because of all the autonomous vehicles and Deep leaning models for drones and stuff. Try out that side to get advantage of your degree as well.
    • Don't wait till you finish your Masters. That will cost you another 3 years in life (2 years with all these things happening + application time its going to be 3 years)
    • I would do a professional qualification like BCS PGD just to get qualified professionalize and learn knowledge while doing degree. So by end of your degree you have both.
    • Just after you start your work , do your MSC. Experience value more than advance degrees. so dont let one go over other.
     

    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    උඹ IT පැත්තට කැමති නම් හොඳම සීන් එක තමයි Mechanical degree එකත් එක්ක UCSC BIT එක හරි BCS හරි අදින එක. එතකොට උඹට mechanical knowledge එකත් එක්ක mechatronics, IoT වගේ පැති හොඳට ගොඩ දාගන්න පුළුවන්.

    ඔය M.Sc idea එකනං එච්චරම හොඳ අයිඩියා එකක් විදිහට මම දකින්නේ නෑ. ඕනේ හෙල්ප් එකක් ඉල්ලපං. පුළුවන් විදිහට දෙන්නම්.
     

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Mama adurana aiya kenek hitiya eya Moratuwa Engineering degree ekak kala (Mathaka widiyata Earth science wage ekak)
    Pora eth ekkama BIT kala. Dan anna Tech lead kenek
    Oya degree ekath ekka puluwannam BIT hari mokahari private campus ekaka part time degree ekak karahan bun. Oka iwara wela thawa awrudu 2k nasthi karanna one na ne. Kattak thiyei. Habai moratuwa engineering kiyanne uba meter ekak wenna athi ne. Mechanical walata asa nadda bun ? Nattam jobs adu ekada prashne
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    උඹ දැන් ඔය කියපු company වලින් එකක ඉන්නවා ඔහොම field switch කරලා ආපු කීප දෙනෙක්ම.
    එක්කෙනෙක් අදාල රාජ්‍ය විශ්ව විද්‍යාලයේම Civil Engineering කරල ඊට පස්සෙ Computer Science වලින් MSc එක කරලා අද එකේ ඉහලම තනතුරක ඉන්නවා. :yes: :yes: :yes:

    වැදගත් වෙන්නේ උඹේ skill එක, ආසාව සහ කැපවීම.

    :):):)