Samanyayen SSAF eka hama semester ekema gewanna one. Api podi kale iskoledi gewwa pahasukam gasthu wage ekak.
adoo thnks bn , owow mamath ahuwa bn mage agent gen. eyath ehema keewa

Samanyayen SSAF eka hama semester ekema gewanna one. Api podi kale iskoledi gewwa pahasukam gasthu wage ekak.

adoo thnks bn , owow mamath ahuwa bn mage agent gen. eyath ehema keewa![]()
accommodation rent+food ekka kohomath 80lks walata badu ban.part time job ekak hambunoth shape nattan e tikath athin tamaine yanne



මගේ අතේ තියෙන්නේ ලක්ෂ 30ක් විතර බන්, enroll වෙන්න ලක්ෂ 17ක් විතර යනවා. ආයි තව මස 8කින් විතර තමයි ඊලග Paymemt එක කරන්න තියෙන්නේ, එතකන් accommodation rent and food වලට තමයි වියදම් කරන්න වෙන්නේ .. මට පාර්ට් ටයිම් කරලා කියක් හරි හොයාගෙන ගේම ගහගන්න පුළුවන් වෙයිද මචන්ලා ?
එළකිරි යාලුවෝ ඉන්නවනේ ausi ඉදන් ඉගෙන ගන්න අය, කට්ටිය පොඩි සප් එකක් දෙන්නකො![]()
![]()
ubata oya ganata new zealand yanna puluwan
oya gana ausi wiyadam karanawata wada Sweden or hoda europe rataka gihin karanam 25 laks walata wada aduwen karanna thibba.
bump
