මචං MSC එකක් කරන්න බලුවෙ.
Course materials එහෙම තියෙනවනම් ටිකක් ඉල්ල ගන්න පුලුවන් ද ?
විස්තර මොනවාහරි දන්න කෙනෙක් ඉන්නව නම් කියනවද ?
Master of Science in Information Technology ( MSc IT )
මේක කරපු උන් ඉන්නවද ?Course materials එහෙම තියෙනවනම් ටිකක් ඉල්ල ගන්න පුලුවන් ද ?
විස්තර මොනවාහරි දන්න කෙනෙක් ඉන්නව නම් කියනවද ?
