MSC or MBA

tarson

Well-known member
  • Feb 25, 2009
    8,273
    5,346
    113

    ane bn uba danna labba tamai. :lol::lol::lol: MSc kiyanna godak welawata theoretical ekak. eet MBA godak welawata design karala tiyenne working professionals lata. eka nisa tamai MBA godak welawata part time karanna set karala tiyenne while working.

    technical side ekema yanawa nam samahara wita MSc hodai, nattam samahara professions walata such as a researcher, lecturer.
    management side eke jobs walata MBA is better than MSc.

    :lol::lol: .. හරි හරි, උඹ හරි කියල හිතාගනින් ...:lol: මේක මීට වඩා ඇදගෙන යන එකේ තේරුමක් නෑ ... උඹට තේරුම් ගන්න තරම් හැකියාවකුත් නෑ , MBA කළාම ඔහොම වෙනව ඇති :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    MBA ගොඩක් අය කරනව, MBA කරන්න Degree එකක් කරල තියෙන එක අනිවාර්ය නෑ. සාමාන්‍ය ඩිප්ලෝමා කරපු අයත් MBA කරල පාස් වෙනව. පඳුරකට ගැහුවොත් 25 ක් විතර විසි වෙනව :rofl:, අනිත් එක MBA එකක් MSc එකකට වැඩිය සාපේක්ෂව ලේසි. ගොඩක් MBA වල සමහර විෂයයන් තෝරාගෙන කරන්න පුළුවන්, අනිත් එක උඹට හිතෙනවනම් රිසර්ච් එක කරන්න අමාරුයි කියල, MBA වල රිසර්ච් එක වෙනුවට ව්‍යවසායකයෙක් විදිහට පෙන්නල ඒකට අදාළ ක්‍රෙඩිට්ස් ගන්න පුළුවන්. MBA වල Research එක ගොඩක් වෙලාවට group එකක් එකතුවෙලා එක project එකක් කරන්නෙ.

    MSc එකක් සාපේක්ෂව අමාරුයි. Degree එකක් කරල තියෙන එක අනිවාර්යයි, MSc එකේ pre qualifications විදිහට කලින් කරපු Science degree එකක් ඉල්ලනව(BSc වගේ). ඒක නිසා නිකන් ඩිප්ලෝමා කරපු අයට කරන්න බෑ ඒක. ගොඩක් MSc වල තමන්ට ලේසි විෂයන් කැමති විදිහට තෝරාගෙන කරන්න බෑ. ස්ටෑන්ඩඩ් එක MBA එකකට වැඩිය සාපේක්ෂව වැඩී. MSc එකක රිසර්ච් එක කිරීම අනිවාර්යයි, මොකද උඹ කවද හරි researcher කෙනෙක් උනොත් උඹට අනාගන්නෙ නැතුව research එකක් කරන්න පුහුණු වෙලා තියෙන්න ඕනෙ, ඒක නිසා රිසර්ච් එක අනිවාර්ය කරල තියෙන්නෙ. අනිත් එක PhD එකකට යනවනම් MSc එකේ කරපු research එකෙන් ආපු පුහුණුව වටිනව. අනිත් එක විසිටින් කාර්ඩ් එකක හෝ බිස්නස් කාඩ් එකක MBA කියල ගහල තියෙනවට වඩා MSc කියල ගහල තියෙනකොට මාර ලුක් එකක් තියෙන්නෙ :P:rofl:. අනිත් එක MSc එකක් කරන කෙනෙක් සාපේක්ෂව දුර්ලභයි. දුර්ලභ දේවල් වටිනව වැඩීනෙ :P:rolleyes:

    ඉතින් උඹට ඕනෙ, සාපේක්ෂව ලේසියෙන් පාස් වෙන්න පුළුවන් එකක් නම් MBA කරපන්, නැත්තන් තවත් ටිකක් මහන්සිවෙලා MSc එකක් කරපන්.
    MSc එකක් කරන එක වටිනව මම හිතන හැටියට. BSc එකට first class වගේ තියෙනව නම්, කෙලින්ම PhD එකකට ට්‍රයි කරපන්, ඒත් MSc එකක් කලාම PhD එකත් යම්කිසි ප්‍රමානෙකින් ලේසි වෙයි. :P:rolleyes:

    :):):):)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :lol::lol: .. හරි හරි, උඹ හරි කියල හිතාගනින් ...:lol: මේක මීට වඩා ඇදගෙන යන එකේ තේරුමක් නෑ ... උඹට තේරුම් ගන්න තරම් හැකියාවකුත් නෑ , MBA කළාම ඔහොම වෙනව ඇති :lol::lol::lol:

    :lol::lol::lol::lol:
    faw
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    bachelors degree in IT + around 3 years work experience in IT field = masters degree in IT field.

    eka nisa tamai godak un academic side eken yanne nattam after the first degree, MBA karanne.

    IT bachelors degree + 3 to 4 years work experience tiyena ekek ta MSc in IT karata same field ekema aluten loku knowledge ekak enne na.

    lankawe MBA ganna puluwan tan tikak wadiyen tibunata MSc walata wada, godak wena ratawal wala MSc karapu ewun innawa MBA ewunta wada.

    MBA is not a professional degree. samahara un danne nati kamata MBA professional degreeyak kiyala hitagena inne :lol::lol::lol:

    මචං උබ මොනවා කියනවද මන්දා :oo:
    ඕනෙම තැනක Msc වලට MBA වලට වඩා පිළිගැනීමක් තියනවා ඒක fact එකක්
    MBA එකකට වඩා Msc එකකට අවශ්‍ය entry qualifications වැඩි
    Msc එකක් කරන එකත් MBA එකක් කරනවට වඩා අමාරුයි
     
    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    මචං උබ මොනවා කියනවද මන්දා :oo:
    ඕනෙම තැනක Msc වලට MBA වලට වඩා පිළිගැනීමක් තියනවා ඒක fact එකක්
    MBA එකකට වඩා Msc එකකට අවශ්‍ය entry qualifications වැඩි
    Msc එකක් කරන එකත් MBA එකක් කරනවට වඩා අමාරුයි

    :yes::yes: dekama karaganna puluwan nan wada hondai.mama me thread eka dammeth me wage ideas ganna thamai :) mata hithenne mama dan Bsc eka karala wadi kal nathi nisa MBA ekak wage karala thawa exp aran MSc ekak wage karanna.ethakota Msc eka karanna lesith wenawane Technical side knowledge eka wadi nisa.honda MBA programmes monawada thiyenne machan?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචං උබ මොනවා කියනවද මන්දා :oo:
    ඕනෙම තැනක Msc වලට MBA වලට වඩා පිළිගැනීමක් තියනවා ඒක fact එකක්
    MBA එකකට වඩා Msc එකකට අවශ්‍ය entry qualifications වැඩි
    Msc එකක් කරන එකත් MBA එකක් කරනවට වඩා අමාරුයි

    onema tanaka ehema na bn,.
    eka eka field walata anuwa tamai.

    eg - MBA ekak karapu accountant kenek ta more chance than an accountant with MSc ))) :lol::lol:

    oya wage tamai hama tanama. field eka anuwa wenas wenawa....
    ubala hena narrow minded ewun bn.

    mama gihin tiyena godak ratawal wala MSc eka maara common than MBA. lankawe eke anit patta. oka nisa tamai lankawe godak ewun hitanne MSc is better than MBA kiyala.

    http://www.economist.com/whichmba/f...msc-need-your-urgent-advice-and-contributions

    kohoma unat oka depends on the field. in some fields MBA is better and in some fields MSc. No one can tell MSc or MBA is always best
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,273
    5,346
    113
    මචං උබ මොනවා කියනවද මන්දා :oo:
    ඕනෙම තැනක Msc වලට MBA වලට වඩා පිළිගැනීමක් තියනවා ඒක fact එකක්
    MBA එකකට වඩා Msc එකකට අවශ්‍ය entry qualifications වැඩි
    Msc එකක් කරන එකත් MBA එකක් කරනවට වඩා අමාරුයි

    :yes::yes::yes: , සහතික ඇත්ත ... මේක ඉතින් සමහරුන්ට තේරුම් ගියත් තේරුම් ගියෙ නෑ වගේ ඉන්නව .. :rofl:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,273
    5,346
    113

    මචන්, උඹට ලෙවල් 6 ඩිග්රියක් තියෙනවද ? දැනගන්නයි අහන්නෙ, කෙටි උත්තරයක්‌ දීපන් .. :rolleyes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචන්, උඹට ලෙවල් 6 ඩිග්රියක් තියෙනවද ? දැනගන්නයි අහන්නෙ, කෙටි උත්තරයක්‌ දීපන් .. :rolleyes:

    ubala wage narrow minded ewun ekka kata karala wadak na bn.
    hitagena inne MSc eka tamai lokuma kiyala )))

    China, Russia or Australia wage ratakata gihin balapan, MSc karapu ewun innawa ambanata. There, MSc is common, MBA is expensive...

    mama bachelors kare Russia wala 4 years special
    masters UK 2 years

    lankawe dan MBA ekata wela tiyennet IT walata wela tiyena dema tamai, henama common wela, hamatanama degrees dena nisa. IT also the same, padurakata galak gahuwot IT ewun 25k 30k wisi wenawa. mekatanam ridei :rolleyes:

    for a good career needs 50% education (related to the job) and 50% work experience. without the right job, education is useless, this happens more frequently in SL.
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Msc kiyanne ban Master of science
    Mba kiyanne Master of Business Administration.....

    msc mba ekata wada loku ne...eka lankawe un dagatta ekak....bsc mehe BA ekakata wada respected but samanyen BS and BA degree major ekata anuwa tiranaya wenne....Msc in business administration tibanan ape un ekath karai...buisness kiyanne art ekak science ekak newe.....anyway ithin mehe innawanan Msc walata respect wediy....samanyen science side wala katta kana weda wediy ekai respect karanne...

    ubata hemadama IT technical side inna one nan MSc IT karanna....Comapany wala General manager wage post walata passe yanna hitan innawanan Mba ekak karanna....
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    yes,
    Bsc >> MSc
    BA >> MBA
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,273
    5,346
    113

    ubala wage narrow minded ewun ekka kata karala wadak na bn.
    hitagena inne MSc eka tamai lokuma kiyala )))
    අමුතුවෙන් හිතන්න දෙයක් නෑ, MSc එකක් කොහොමත් MBA එකට වැඩිය ලොකුයි තමයි :lol:

    China, Russia or Australia wage ratakata gihin balapan, MSc karapu ewun innawa ambanata. There, MSc is common, MBA is expensive...

    mama bachelors kare Russia wala 4 years special
    masters UK 2 years
    :lol: .. ඕකනෙ බන්, උඹලට ලේ දුන්නත් මොලේ දෙන්න බෑ කියන්නෙ, කෙටි උත්තරයක් දෙන්න කිව්වාම හෙන වැල් බයිලාවක් කියවනව .. :lol: නයා ගියා වගේ :lol:.... ලෙවල් 6 ඩිග්රියක් තියෙන එක සන්තෝෂයි :rolleyes: ... තව දෙයක්, මේක BSc එකක් ද ?

    lankawe dan MBA ekata wela tiyennet IT walata wela tiyena dema tamai, henama common wela, hamatanama degrees dena nisa. IT also the same, padurakata galak gahuwot IT ewun 25k 30k wisi wenawa. mekatanam ridei :rolleyes:

    මට රිදෙන්න මම
    IT කලේ නෑ අනාතයෝ :lol::lol::rolleyes:

    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අමුතුවෙන් හිතන්න දෙයක් නෑ, MSc එකක් කොහොමත් MBA එකට වැඩිය ලොකුයි තමයි :lol:

    :lol: .. ඕකනෙ බන්, උඹලට ලේ දුන්නත් මොලේ දෙන්න බෑ කියන්නෙ, කෙටි උත්තරයක් දෙන්න කිව්වාම හෙන වැල් බයිලාවක් කියවනව .. :lol: නයා ගියා වගේ :lol:.... ලෙවල් 6 ඩිග්රියක් තියෙන එක සන්තෝෂයි :rolleyes: ... තව දෙයක්, මේක BSc එකක් ද ?

    මට රිදෙන්න මම
    IT කලේ නෑ අනාතයෝ :lol::lol::rolleyes:

    lin madiyata hodatama ridila.... :lol::lol: