MSC or MBA

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    mehemai ban eka ithin theeranaya karanna one ubama thamai. ubata IT paththen ihalatama yanna oni nam (like PhD), IT paththen rate human capital ekak wenna oni nam uba aniwa M.Sc karapan. uba job eka karana thana ubata management ekata set wenna oni nam or management paththata asawak thiyenawa nam MBA karapan. eth recommendation paththen nam ithin M.Sc eka thama.

    wayasa aulak naththan dan M.Sc karala eka iwara wuna gaman MBA patan ganin
     
    Last edited:
    • Like
    Reactions: Darkline

    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0

    MBA ekak kale hatiyata kala nam hondayi kiyala hithanawa,mage personal choice eka nam MSC.or kelinma PHD hee

    thanks ideas walata machan :) dan yana widiya anuwa Management side eketh knowledge ekak ganna eka hondai wage kiyala hithenawa.ekai machan baluwe.BSc eken godak durata technology side eka cover wenawane.normally MBA ekak 2 years da MSc eka wagema?
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,259
    5,312
    113
    MBA ගොඩක් අය කරනව, MBA කරන්න Degree එකක් කරල තියෙන එක අනිවාර්ය නෑ. සාමාන්‍ය ඩිප්ලෝමා කරපු අයත් MBA කරල පාස් වෙනව. පඳුරකට ගැහුවොත් 25 ක් විතර විසි වෙනව :rofl:, අනිත් එක MBA එකක් MSc එකකට වැඩිය සාපේක්ෂව ලේසි. ගොඩක් MBA වල සමහර විෂයයන් තෝරාගෙන කරන්න පුළුවන්, අනිත් එක උඹට හිතෙනවනම් රිසර්ච් එක කරන්න අමාරුයි කියල, MBA වල රිසර්ච් එක වෙනුවට ව්‍යවසායකයෙක් විදිහට පෙන්නල ඒකට අදාළ ක්‍රෙඩිට්ස් ගන්න පුළුවන්. MBA වල Research එක ගොඩක් වෙලාවට group එකක් එකතුවෙලා එක project එකක් කරන්නෙ.

    MSc එකක් සාපේක්ෂව අමාරුයි. Degree එකක් කරල තියෙන එක අනිවාර්යයි, MSc එකේ pre qualifications විදිහට කලින් කරපු Science degree එකක් ඉල්ලනව(BSc වගේ). ඒක නිසා නිකන් ඩිප්ලෝමා කරපු අයට කරන්න බෑ ඒක. ගොඩක් MSc වල තමන්ට ලේසි විෂයන් කැමති විදිහට තෝරාගෙන කරන්න බෑ. ස්ටෑන්ඩඩ් එක MBA එකකට වැඩිය සාපේක්ෂව වැඩී. MSc එකක රිසර්ච් එක කිරීම අනිවාර්යයි, මොකද උඹ කවද හරි researcher කෙනෙක් උනොත් උඹට අනාගන්නෙ නැතුව research එකක් කරන්න පුහුණු වෙලා තියෙන්න ඕනෙ, ඒක නිසා රිසර්ච් එක අනිවාර්ය කරල තියෙන්නෙ. අනිත් එක PhD එකකට යනවනම් MSc එකේ කරපු research එකෙන් ආපු පුහුණුව වටිනව. අනිත් එක විසිටින් කාර්ඩ් එකක හෝ බිස්නස් කාඩ් එකක MBA කියල ගහල තියෙනවට වඩා MSc කියල ගහල තියෙනකොට මාර ලුක් එකක් තියෙන්නෙ :P:rofl:. අනිත් එක MSc එකක් කරන කෙනෙක් සාපේක්ෂව දුර්ලභයි. දුර්ලභ දේවල් වටිනව වැඩීනෙ :P:rolleyes:

    ඉතින් උඹට ඕනෙ, සාපේක්ෂව ලේසියෙන් පාස් වෙන්න පුළුවන් එකක් නම් MBA කරපන්, නැත්තන් තවත් ටිකක් මහන්සිවෙලා MSc එකක් කරපන්.
    MSc එකක් කරන එක වටිනව මම හිතන හැටියට. BSc එකට first class වගේ තියෙනව නම්, කෙලින්ම PhD එකකට ට්‍රයි කරපන්, ඒත් MSc එකක් කලාම PhD එකත් යම්කිසි ප්‍රමානෙකින් ලේසි වෙයි. :P:rolleyes:
     
    • Like
    Reactions: Rovin and sudeewa

    MSc එකක් සාපේක්ෂව අමාරුයි. Degree එකක් කරල තියෙන එක අනිවාර්යයි, MSc එකේ pre qualifications විදිහට කලින් කරපු Science degree එකක් ඉල්ලනව(BSc වගේ). ඒක නිසා නිකන් ඩිප්ලෝමා කරපු අයට කරන්න බෑ ඒක. ගොඩක් MSc වල තමන්ට ලේසි විෂයන් කැමති විදිහට තෝරාගෙන කරන්න බෑ. ස්ටෑන්ඩඩ් එක MBA එකකට වැඩිය සාපේක්ෂව වැඩී. MScඑකක රිසර්ච් එක කිරීම අනිවාර්යයි, මොකද උඹ කවද හරි researcher කෙනෙක් උනොත් උඹට අනාගන්නෙ නැතුව research එකක් කරන්න පුහුණු වෙලා තියෙන්න ඕනෙ, ඒක නිසා රිසර්ච් එක අනිවාර්ය කරල තියෙන්නෙ. අනිත් එක PhD එකකට යනවනම් MSc එකේ කරපු research එකෙන් ආපු පුහුණුව වටිනව. අනිත් එක විසිටින් කාර්ඩ් එකක හෝ බිස්නස් කාඩ් එකක MBA කියල ගහල තියෙනවට වඩා MSc කියල ගහල තියෙනකොට මාර ලුක් එකක් තියෙන්නෙ :P:rofl:. අනිත් එක MSc එකක් කරන කෙනෙක් සාපේක්ෂව දුර්ලභයි. දුර්ලභ දේවල් වටිනව වැඩීනෙ :P:rolleyes:

    ඉතින් උඹට ඕනෙ, සාපේක්ෂව ලේසියෙන් පාස් වෙන්න පුළුවන් එකක් නම් MBA කරපන්, නැත්තන් තවත් ටිකක් මහන්සිවෙලා MSc එකක් කරපන්.
    MSc එකක් කරන එක වටිනව මම හිතන හැටියට. BSc එකට first class වගේ තියෙනව නම්, කෙලින්ම PhD එකකට ට්‍රයි කරපන්, ඒත් MSc එකක් කලාම PhD එකත් යම්කිසි ප්‍රමානෙකින් ලේසි වෙයි. :P:rolleyes:

    ela godak watinawa machan reply eka :D mama machan web related technologies wala inne godakma.python,php,ruby,nodejs wage.eka nisa MSc ekak kaloth hondai wage ne :P (java walata nan asa naha.java kills creativity :lol:)
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,259
    5,312
    113
    ela godak watinawa machan reply eka :D mama machan web related technologies wala inne godakma.python,php,ruby,nodejs wage.eka nisa MSc ekak kaloth hondai wage ne :P (java walata nan asa naha.java kills creativity :lol:)

    උඹ කල්පනා කරල බලල කරපන් :P.. මට හිතෙන්නෙ MSc එක කරන එක වටිනව ... :rolleyes::rofl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    MBA ගොඩක් අය කරනව, MBA කරන්න Degree එකක් කරල තියෙන එක අනිවාර්ය නෑ. සාමාන්‍ය ඩිප්ලෝමා කරපු අයත් MBA කරල පාස් වෙනව. පඳුරකට ගැහුවොත් 25 ක් විතර විසි වෙනව :rofl:, අනිත් එක MBA එකක් MSc එකකට වැඩිය සාපේක්ෂව ලේසි. ගොඩක් MBA වල සමහර විෂයයන් තෝරාගෙන කරන්න පුළුවන්, අනිත් එක උඹට හිතෙනවනම් රිසර්ච් එක කරන්න අමාරුයි කියල, MBA වල රිසර්ච් එක වෙනුවට ව්‍යවසායකයෙක් විදිහට පෙන්නල ඒකට අදාළ ක්‍රෙඩිට්ස් ගන්න පුළුවන්. MBA වල Research එක ගොඩක් වෙලාවට group එකක් එකතුවෙලා එක project එකක් කරන්නෙ.

    MSc එකක් සාපේක්ෂව අමාරුයි. Degree එකක් කරල තියෙන එක අනිවාර්යයි, MSc එකේ pre qualifications විදිහට කලින් කරපු Science degree එකක් ඉල්ලනව(BSc වගේ). ඒක නිසා නිකන් ඩිප්ලෝමා කරපු අයට කරන්න බෑ ඒක. ගොඩක් MSc වල තමන්ට ලේසි විෂයන් කැමති විදිහට තෝරාගෙන කරන්න බෑ. ස්ටෑන්ඩඩ් එක MBA එකකට වැඩිය සාපේක්ෂව වැඩී. MSc එකක රිසර්ච් එක කිරීම අනිවාර්යයි, මොකද උඹ කවද හරි researcher කෙනෙක් උනොත් උඹට අනාගන්නෙ නැතුව research එකක් කරන්න පුහුණු වෙලා තියෙන්න ඕනෙ, ඒක නිසා රිසර්ච් එක අනිවාර්ය කරල තියෙන්නෙ. අනිත් එක PhD එකකට යනවනම් MSc එකේ කරපු research එකෙන් ආපු පුහුණුව වටිනව. අනිත් එක විසිටින් කාර්ඩ් එකක හෝ බිස්නස් කාඩ් එකක MBA කියල ගහල තියෙනවට වඩා MSc කියල ගහල තියෙනකොට මාර ලුක් එකක් තියෙන්නෙ :P:rofl:. අනිත් එක MSc එකක් කරන කෙනෙක් සාපේක්ෂව දුර්ලභයි. දුර්ලභ දේවල් වටිනව වැඩීනෙ :P:rolleyes:

    ඉතින් උඹට ඕනෙ, සාපේක්ෂව ලේසියෙන් පාස් වෙන්න පුළුවන් එකක් නම් MBA කරපන්, නැත්තන් තවත් ටිකක් මහන්සිවෙලා MSc එකක් කරපන්.
    MSc එකක් කරන එක වටිනව මම හිතන හැටියට. BSc එකට first class වගේ තියෙනව නම්, කෙලින්ම PhD එකකට ට්‍රයි කරපන්, ඒත් MSc එකක් කලාම PhD එකත් යම්කිසි ප්‍රමානෙකින් ලේසි වෙයි. :P:rolleyes:

    උබට රෙප් 9+ .
    මටත් තිබ්බ ප්‍රශ්නයක් මේක, අපිට BSc (Hons) එකක් තිබ්බොත් MSc එක skip කරන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: Darkline

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,259
    5,312
    113
    උබට රෙප් 9+ .
    මටත් තිබ්බ ප්‍රශ්නයක් මේක, අපිට BSc (Hons) එකක් තිබ්බොත් MSc එක skip කරන්න පුලුවන්ද?

    Hons තිබුන කියල MSc skip කරන්න බෑ ... BSc (Hons) එකක් MSc එකකට සමාන කරන්න බෑ ... ඒත් උඹට BSc එකට හෝ BSc (Hons) එකට first class එකක් තියෙනව නම්, PhD එකකට වගේ ට්‍රයි කරල බලන්න පුළුවන්, සමහර විට university එකෙන් offer letters දෙයි. :P
     
    Last edited:

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    Bari welawath MBA ekak karanawa nam reputed thanakin karanna....lanakawe MBA thiyenawa samahara ewa wala quality ekak aththema naha :( India wala MBA ehema ballata gihin :P

    MSc ekak local karanawa nam UCSC or Mora karanna :)
     
    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    Bari welawath MBA ekak karanawa nam reputed thanakin karanna....lanakawe MBA thiyenawa samahara ewa wala quality ekak aththema naha :( India wala MBA ehema ballata gihin :P

    MSc ekak local karanawa nam UCSC or Mora karanna :)

    ela ela...moratuwe IT da CS da machan honda?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    tarson kiyala tiyena widiyata MBA karana ewun wadiy tamai. ekata hetuwa tamai professional field eke MBA karapu ewunta MSc karapu ewunta wada chance eka wadi eka.

    academic patten yanawa nam MSc tamai hoda, e kiyanne MSc eken passe PhD wage karala researcher kenek hari lecturer kenek hari wenna (most of the time).

    eet professional side eken yanna nam MBA eka MSc ekata wada hodai. mokada MBA practical, MSc eka mostly theory.
     
    • Like
    Reactions: Darkline

    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    tarson kiyala tiyena widiyata MBA karana ewun wadiy tamai. ekata hetuwa tamai professional field eke MBA karapu ewunta MSc karapu ewunta wada chance eka wadi eka.

    academic patten yanawa nam MSc tamai hoda, e kiyanne MSc eken passe PhD wage karala researcher kenek hari lecturer kenek hari wenna (most of the time).

    eet professional side eken yanna nam MBA eka MSc ekata wada hodai. mokada MBA practical, MSc eka mostly theory.

    eka aththa...habai mehema ekakuth thiyenawa machan MBA ekak hama fied ekatama common.Eg:- IT,Science wage.eth MSc eka specific neda?e kiwwe IT MSc ekak karanna godak welawata IT BSc ekak thiyenna ona.eth MBA ekata ehema nahane.