අජිනමොටෝ විසයි ඇටකටු දිරනවා කියලා ඒ කාලේ කෙමෙස්ට්රි වලටත් ඉගැන්නුවා.
මටනම් ආරංචි උනේ වෙන දෙයක්. මේක කොච්චර දුරට ඇත්තද දන්නෙ නෑ. දැන් කෘමිනාශක ගණන් නිසා කෘමි විකර්ශකයක් විදියට ගොවියො MSG දියකරලා ඉහින්න පුරුදුවෙලා ඉන්නව. මේකෙන් කෘමිනාශක හදන සමාගම් වලට පාඩු නිසා උන් ගිහන් කේස් එක ඇදල. අනිත් එක MSG තහනම් කරනව කියන්නෙ ඕව දාල හදන ක්ෂණික ආහාර වර්ග කීයක් තහනම් කරන්න වෙනවද?
MSG AMERICAN FOOD AND DRUG ADMINISTRATION eken safe drug ekak kiyala thiyenne
මේ තියෙන්නේ කැනඩා වල නිල උපදෙස් msg ගැන
http://www.hc-sc.gc.ca/fn-an/securit/addit/msg_qa-qr-eng.php
මේ තියෙන්නේ ඖස්ට්රලිය ආණ්ඩුවේ නිල උපදෙස්
http://www.foodstandards.gov.au/consumer/additives/msg/Pages/default.aspx
සමහරුන්ට msg ඇලජි වෙන්න පුළුවන් (කිරි, රටකජු වගේ) . එක වෙනම කතවක්.
මටනම් ආරංචි උනේ වෙන දෙයක්. මේක කොච්චර දුරට ඇත්තද දන්නෙ නෑ. දැන් කෘමිනාශක ගණන් නිසා කෘමි විකර්ශකයක් විදියට ගොවියො MSG දියකරලා ඉහින්න පුරුදුවෙලා ඉන්නව. මේකෙන් කෘමිනාශක හදන සමාගම් වලට පාඩු නිසා උන් ගිහන් කේස් එක ඇදල. අනිත් එක MSG තහනම් කරනව කියන්නෙ ඕව දාල හදන ක්ෂණික ආහාර වර්ග කීයක් තහනම් කරන්න වෙනවද?
the issue is misuse of it and over use of it
උබ කොහොම කිවත් msg විසයි..mewa therum ganna noganna eka e e ayage wadak
all we can do it educate them and show them proper references