MSG කියන්නෙ විසක්. ප්‍රබල උත්තේජකයක්. ගෙඩි හැදෙන්නෙ නැති පොල් ගස්වලට MSG දන්න. ඉක්මන් ප්‍රතිඵල ගන්න පුලුවන් . මමත් හෙවන වැටෙන්නෙ නැති තැනක තිබ්බ පොඩි තැබිලි ගහකට MSGග්‍රැම් 250ක් ගෙනත් දැම්ම. මාස 6ක් විතර යද්දි ගහ පිරින්න තැඹිලි හැදුනා. ලුණු වෙනුවට ගොඩක් අය MSG දාන්නේ මේ හේතුව නිසයි. MSGවගේ විසක් කැමති අය කන්න.... කාලා ඉක්මනට ලෙඩ වෙලා මැරිලා යන්න![]()
අයියෙ ඔයා තක්කාලි චීස් එහෙමත් කන්න එපා
ලෙඩ වෙයි 




