MSI GF63 Thin 10UC ලැප් එක use කරන කවුරුහරි ඉන්නවද?

notKD

Member
Dec 23, 2021
7
1
3

MSI GF63 Thin 10UC 15.6″ FHD 10th Gen Core I5 RTX 3050​

  • Intel® Comet lake i5-10500H+HM470 Processor
  • 15.6″ FHD (1920*1080), 144Hz 45%NTSC IPS-Level
  • 8GB DDR IV (3200MHz) Memory
  • 512GB NVMe PCIe Gen3x4 SSD
  • Nvidia RTX3050 Max-Q, GDDR6 4GB Graphics

    price: 255000/=
    https://www.redlinetech.lk/store/ms...0th-gen-core-i5-rtx-3050-144hz-gaming-laptop/

    Programming වලට තමා use කරන්න ගන්න හදන්නේ ram එක 16GB කරලා
    මේ ලැප් එකේ අවුල් තියෙනවද? heating issues වගේ
    මේ ලැප් එක අවුල් නම් මේ budget range එකේ වෙන හොද ලැප් එකකුයි place එකකුයි recommend කරන්න.
 
  • Like
Reactions: kinkon

Adefer

Well-known member
  • Mar 20, 2021
    689
    913
    93
    Podi එකපාරක් boot logo එකේ stuck උනා යට තියන battery reset button එක ඔබාගෙන හිටියම හරි ගියා ආයෙ ලෙඩේ ආවෙ නෑ

    Podi එකපාරක් boot logo එකේ stuck උනා යට තියන battery reset button එක ඔබාගෙන හිටියම හරි ගියා ආයෙ ලෙඩේ ආවෙ නෑ
    හැබැයි මම ගත්තෙ 16gb ram එක්ක 160000
    ------ Post added on Jan 30, 2022 at 3:22 AM
     
    • Like
    Reactions: notKD

    notKD

    Member
    Dec 23, 2021
    7
    1
    3
    padui bb oya ganata
    Dan Laptop patta ganan ne

    Podi එකපාරක් boot logo එකේ stuck උනා යට තියන battery reset button එක ඔබාගෙන හිටියම හරි ගියා ආයෙ ලෙඩේ ආවෙ නෑ

    හැබැයි මම ගත්තෙ 16gb ram එක්ක 160000
    ------ Post added on Jan 30, 2022 at 3:22 AM
    Kohenda gaththe?
    ------ Post added on Jan 30, 2022 at 7:52 AM