MSI GF63 Thin 10UC 15.6″ FHD 10th Gen Core I5 RTX 3050
- Intel® Comet lake i5-10500H+HM470 Processor
- 15.6″ FHD (1920*1080), 144Hz 45%NTSC IPS-Level
- 8GB DDR IV (3200MHz) Memory
- 512GB NVMe PCIe Gen3x4 SSD
- Nvidia RTX3050 Max-Q, GDDR6 4GB Graphics
price: 255000/=
https://www.redlinetech.lk/store/ms...0th-gen-core-i5-rtx-3050-144hz-gaming-laptop/
Programming වලට තමා use කරන්න ගන්න හදන්නේ ram එක 16GB කරලා
මේ ලැප් එකේ අවුල් තියෙනවද? heating issues වගේ
මේ ලැප් එක අවුල් නම් මේ budget range එකේ වෙන හොද ලැප් එකකුයි place එකකුයි recommend කරන්න.