MSI Lap From Amazon

dilw

Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මචන්ලා මේ ලැප් එක ගැන මොකෝ හිතන්නේ ? මේ ගානට ලාබයිද ?
    Programming and Office works වලට තමා ගන්න බලන්නේ


    Price 954USD


    Link

    719f4dEor-L._AC_SX466_.jpg

    6b891927-dfbb-4dfd-b5e8-d87057e9e35c.__CR0,0,1464,600_PT0_SX1464_V1___.jpg

    e5088573-9d07-4fe6-bade-e707ba4945a7.__CR0,0,1464,600_PT0_SX1464_V1___.jpg

    b707288a-52e5-4cb9-a633-a698fca1295a.__CR0,0,1464,600_PT0_SX1464_V1___.jpg


    4bf91f49-1122-487d-b0ee-b87f37cf6eba.__CR0,0,1464,600_PT0_SX1464_V1___.jpg




    BrandMSI
    Model NameSummit E13FlipEvo A11MT-223
    Screen Size13.4 Inches
    ColorInk Black
    Hard Disk Size512 GB
    CPU ModelCore i7 Family
    Ram Memory Installed Size16 GB
    Operating SystemWindows 10 Home
    Special FeatureThin Bezel
    Graphics Card DescriptionIntegrated
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    meka ultraportable category ekane machan

    aulak ne wage weight kohomada?

    gana kiyada?

    පොඩි ස්ක්‍රීන් ඒවා මට නම් සෙට් වෙන්නේ නෑ බන්. ඕක ගෙනාවත් 30ක්වත් සෙට් වෙයි ටැක්ස් එක.
     
    • Like
    Reactions: dilw

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    meka ultraportable category ekane machan

    aulak ne wage weight kohomada?

    gana kiyada?
    1.3KG wage
    954USD wage wenne tax and shipping ekkama

    පොඩි ස්ක්‍රීන් ඒවා මට නම් සෙට් වෙන්නේ නෑ බන්. ඕක ගෙනාවත් 30ක්වත් සෙට් වෙයි ටැක්ස් එක.
    Tax ekka thama bn oya gana
    ------ Post added on Jun 6, 2023 at 11:25 AM

    hard use nan thinkpad yoga wage ekak ganna man kiyanne.
    Lenovo nm hodai thama, lenovo ekakuth balamu ehenam
    ------ Post added on Jun 6, 2023 at 11:25 AM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    1.3KG wage
    954USD wage wenne tax and shipping ekkama


    Tax ekka thama bn oya gana
    ------ Post added on Jun 6, 2023 at 11:25 AM


    Lenovo nm hodai thama, lenovo ekakuth balamu ehenam
    ------ Post added on Jun 6, 2023 at 11:25 AM

    Screen එක මදි නැද්ද නිකම් ටැබ් එකක් ගාන නෙ
     
    • Like
    Reactions: dilw

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,807
    113
    Screen එක මදි නැද්ද නිකම් ටැබ් එකක් ගාන නෙ
    කොහොමත් ප්‍රෝග්‍රැමින් කරන අය ලොකු ස්ක්‍රීන් එකක් ගහගන්නව
     
    • Like
    Reactions: dilw

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    24" ekak thiye bn wenama, meka geniyanna ehema lesiene, ekai baluwe, anika make ration eka 16:10 anik ewata wada usai

    උබ තමා හිතලා බලල ගන්න ඔන ඉතින්. 😀 ප්‍රශ්න අහ අහ ඉන්න ගියොත් ගන්න එකක් නැති වෙනවා.
     
    • Like
    Reactions: dilw

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    hard use nan thinkpad yoga wage ekak ganna man kiyanne.
    ekak set una 1052 USD.

    Link




    උබ තමා හිතලා බලල ගන්න ඔන ඉතින්. 😀 ප්‍රශ්න අහ අහ ඉන්න ගියොත් ගන්න එකක් නැති වෙනවා.
    mn MSI Use karalama na bn, HP Lenovo wage use karala thiye. ekai poddak baluwe warrantyth nahane
    ------ Post added on Jun 6, 2023 at 11:35 AM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    PC use karanna hithenne na Laptop ekata purudu wunama. Nitro eka gedarin pita use karalama na 🥲

    ඔව් ඉතින් එහෙම සින් එක්කුත් තියෙනවා. වෙනම ස්ක්‍රින් ගැහුවාම නිකම් pc එකක් පාවිච්චි කරන ෆිලින් එකක් නෙ එන්නෙ බන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,807
    113
    ඔව් ඉතින් එහෙම සින් එක්කුත් තියෙනවා. වෙනම ස්ක්‍රින් ගැහුවාම නිකම් pc එකක් පාවිච්චි කරන ෆිලින් එකක් නෙ එන්නෙ බන්

    Okath me wage scene ekak

     
    • Like
    Reactions: dilw and lasankandy

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,340
    598
    113
    Colombo
    මචං,
    amazon වලින් ගෙදරටම එනවද බන්? නැත්නම් custom එකේ නතර වෙනවද?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Okath me wage scene ekak




    ඔය ෆොඩ් වියෙස්ටා එක නෙ බන්. මම බැලුවා ටර්බො මගුල හින්දා අත ඇරියා. දන්නවා ද ඔක ගැන? හැබැයි පට්ට චිප් වට හදල තියෙන්නෙ 🧐
     
    • Haha
    Reactions: Hyaenidae