MTFE දාපු යාළුවෝ ඉන්නවද

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අඩො එ කාලෙම තමා මාත් ඔක බලන්න ගියෙ. උන්ගෙ හිටියෙ bestlife එකෙ කලින් හිටපු එකෙක්. උ තමා මාව හොයාගෙන ආවෙ. ඔකුන් තමා සල්ලි දෙන්න හදල දෙන්නම් කිව්වම කමිශන් දෙන්නන් හදන්න කිව්වෙ, උන්ගෙ මොකද්ද සුපර්මර්කට් සින් එකක් කරා. එකට. ක්‍රිශාන්තද කොහෙද ලොක්කගෙ නම
    ඔව් බන්. පිරමීඩකාරයො ඔක්කොම එකම සෙට් එකක් ඉන්නෙ. එක පාරක් එක පිරමීඩෙකින් බ්‍රේන්වොෂ් උනාට පස්සෙ ඌට පිරමීඩෙකින්ම ගොඩයනවා කියල ඇරෙන්න වෙන ඒව කරන්න හිතෙන්නෙ නැතුව ඇති.

    මටත් උඩින්ම හෙඩ් එකක් දෙනව කිව්වා. තව සිස්ටම් එකේ රෙජිස්ටර් වෙන හැම කෙනාගෙන්ම රුපියල් 100 ගානෙ දෙනව කිව්ව. වැඩේ අතරමග නවත්තලා සල්ලි ආපහු රිටර්න් කරා උන් උන් මරාගත්ත සීන් එකකින්. :sorry:
     

    janithac

    Active member
  • Aug 22, 2009
    84
    109
    33
    Polonnaruwa
    අපේ පැත්තේ එකෙක් ෆෝන් එකට app එකක් දාගෙන හිටියා fuego ද මොකක්ද කියල. ඒකට 2500ක දැම්මලු. ඒක 9000ක් වුනාම විත්ද්රෝ කරන්න පුළුවන්ලු.

    තව එකෙක් රුපියල් 500 ගානේ දාලා ඔට්ටු අල්ලන්න පුළුවන් app එකක් දාගෙන හිටිය. mbet ද මොකක්ද එකක්. ඒකෙ ප්ලේන් එකක්ද මොකක්ද යනවලු එකට ඔට්ටු අල්ලන්න තියෙන්නේ.
    1xbet
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    විශාල විනාශයක්.

    සමහර අය මේකෙන් පස්සේ කවදාවත් ගොඩ එන්නෙ නෑ.
     
    • Like
    Reactions: NRTG

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,678
    8,354
    113
    විශාල විනාශයක්.

    සමහර අය මේකෙන් පස්සේ කවදාවත් ගොඩ එන්නෙ නෑ.

    ඩොලර් මිලියන කියක් ඇදලා ද දන්නේ නෑ නේ මේ වෙද්දී.
     
    • Like
    Reactions: NRTG and Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    MTFE මාර්කට් කාරයෝ මේක පෙන්නලා මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කළා.

    JJAcH3e.jpeg


    ඩොලර් මිලියන කියක් ඇදලා ද දන්නේ නෑ නේ මේ වෙද්දී.
    US$1 billion+ (worldwide) kiyala kathawak yanawa
    ------ Post added on Aug 19, 2023 at 5:30 PM
     
    • Like
    Reactions: lapaman and NRTG

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    අපේ පවුල් වල බාලම එකාත් දැනට මාස දෙකකට විතර කලින් මගෙන් ඇහුවා ඕකේ දාන්නද කියලා. රුපියල් 30000 පැකේජ් එක තමයි දාන්නද කියලා ඇහුවේ. ඌටත් යාළුවෙක් කියලා තිබුනේ. මං අපේ එකාට රිස්ක් එක ගැන හොදට කියලා දුන්නා. කොල්ලට මොලේ තියෙනවා. ඌ දැම්මේ නෑ. එහෙම හරි එකෙක් බේරුන එක ගැන සතුටුයි.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,678
    8,354
    113
    MTFE මාර්කට් කාරයෝ මේක පෙන්නලා මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කළා.

    JJAcH3e.jpeg



    US$1 billion+ (worldwide) kiyala kathawak yanawa
    ------ Post added on Aug 19, 2023 at 5:30 PM

    ලංකාවේ උන් වෙන්න ඇති වැඩියෙන්ම අහුවෙලා ඇත්තේ
     
    • Sad
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113


    https://www.facebook.com/prodalanka/videos/that-english-killed-us-/835206644645029/

    මුන් හදන්නේ මුළු රටම බංකොලොත් කරන්න.