ඔව් බන්. පිරමීඩකාරයො ඔක්කොම එකම සෙට් එකක් ඉන්නෙ. එක පාරක් එක පිරමීඩෙකින් බ්රේන්වොෂ් උනාට පස්සෙ ඌට පිරමීඩෙකින්ම ගොඩයනවා කියල ඇරෙන්න වෙන ඒව කරන්න හිතෙන්නෙ නැතුව ඇති.අඩො එ කාලෙම තමා මාත් ඔක බලන්න ගියෙ. උන්ගෙ හිටියෙ bestlife එකෙ කලින් හිටපු එකෙක්. උ තමා මාව හොයාගෙන ආවෙ. ඔකුන් තමා සල්ලි දෙන්න හදල දෙන්නම් කිව්වම කමිශන් දෙන්නන් හදන්න කිව්වෙ, උන්ගෙ මොකද්ද සුපර්මර්කට් සින් එකක් කරා. එකට. ක්රිශාන්තද කොහෙද ලොක්කගෙ නම
මටත් උඩින්ම හෙඩ් එකක් දෙනව කිව්වා. තව සිස්ටම් එකේ රෙජිස්ටර් වෙන හැම කෙනාගෙන්ම රුපියල් 100 ගානෙ දෙනව කිව්ව. වැඩේ අතරමග නවත්තලා සල්ලි ආපහු රිටර්න් කරා උන් උන් මරාගත්ත සීන් එකකින්.

