ගාල්ල පැත්තෙ හොදට හොයපු ගෑනියෙක් මේ. පට්ට වාහන ගෙවල් එහෙම අරන් ඉන්නෙ. ඒව දැකල තමයි ඒ පැත්තෙ ගොඩක් උන් සල්ලි දැම්මෙ. 


https://whyp.it/tracks/119019/mtfe?token=uYv1o



https://whyp.it/tracks/119019/mtfe?token=uYv1o



Link tikak dapankoමේ දවස් වල කරන ආතල්ම වැඩේ තමා ඔය පිරමීඩ උත්තවල් වල සල්ලි දාලා කෙලවගෙන දැන් සුයිසයිඩ් කරගන්න ලෙවල් එකට ආපු ගොන් http ලගෙ කතා අඩෝවැඩියාවල් කියවලා ආතල් ගන්න එකමෙච්චර හැමතැනම bestlife, goloble life ඒවගෙන් කට්ටිය හුකාගත්තම කෙලවුන සීන් ඇස්පනාපිට පේද්දි, ඒකතා හැම තැනම ඇහෙද්දි ඔය පිරමීඩ වල සල්ලි දාන්න එපා,ඕකෙ වෙන දේ මේක කියලා මොලයක් තියන එකෙක් පැහැදිලි කරලා දෙද්දි, ඔන්මැක්ස් dt, MTFE කරපු ගොන් වේසිගෙ පුතාලා නෑ නෑ මේක එහෙම එකක් නෙවෙයි ඉන්ටර්නැෂනල් බිස්නස් එකක් හැමෝටම හොදට ගෙවනවා, අර වැලේවැල් නැතුව හිටපු අල්ලපු ගමේ සමනා දැන් හයිබ්‍රිඩ් කාර් එකක යන්නෙ ඕක කරලා කියලා දාර ටෝක් දීලා ඔය ඕවට සල්ලි දාන්න එපා කියන්නෙ ඊරිසියාවට කියලා හිතලා නිකං ඉදලා සල්ලි හොයන්න හදපු ගංකබර නූගත් හිගන http ලා දැන් හික්වෙලා ඉඩම් සින්න වෙන්න ඇවිල්ලා ණය කාරයොන්ගෙන් ගුටි කාගෙන පීචං වෙලා අඩන සුයිසයිඩ් කරගන්න හිතෙන කතා අඩෝවැඩියාවල් අහලා පුදුම ආතල් එකක් ගන්න පුලුවන්. පාරටම වැටෙන්න ඕන ඕකුන්
![]()
මුන් දාපු කෝට් 8 ක් නෙමෙයි බන්.මුන් හම්බ කරපු ලාබෙ කෝටි 8 ක්. ඒක තමයි නැති වෙලා තියෙන්නෙ. මුන් මේ හොදට හම්බ කරන් දැන් බයිලා ගහනවාකෝටි අටක් නැතිවුණා කියන්නෙ එයාගෙ. එච්චර නැතිවෙන්න සල්ලි ආවෙ කොයින්ද? කළු සල්ලි ද?![]()
MTFE facebook group වල තමා යන්නෙ බොසා ඕවා. Private group godak එවා. Link share කරාට බලන්න බෑ මං හිතන්නෙ. ශේප් එකේ ගෲප් සර්ච් කරලා ඇඩ් වෙන්නLink tikak dapanko
ගාල්ල පැත්තෙ හොදට හොයපු ගෑනියෙක් මේ. පට්ට වාහන ගෙවල් එහෙම අරන් ඉන්නෙ. ඒව දැකල තමයි ඒ පැත්තෙ ගොඩක් උන් සල්ලි දැම්මෙ.
https://whyp.it/tracks/119019/mtfe?token=uYv1o
daapu kenagedaphoto ekak thibba nam tamai watinne ban

මුන්ගෙ හරහ සල්ලි දාපු උනෙ කමිශන් එක බන්. එවගෙනුත් මුන්‍ට එන ප්‍රොෆිට් එක එකතුවෙලා තිබුනු ගාන තමයි ඔය. කෝටි ගාන කියන්නෙ ඇප් එකේ පෙන්නපු ගාන.අඩුම ඔතනින් 70% වත් රියල් සල්ලි MTFE එකට වැටුනු. ඒ කියන්නෙ දුප්පත් අහිංසක උන් කනකර, දේපල උගස් තියලා දාපු සල්ලි. සමහරු ඉන්නවා ජොබ් එකෙන් අයින් කරද්දි ලැබුණු වන්දි මුදල එහෙම්ම ඕකට දාපු. එහෙම උන්ගෙ සල්ලි.කෝටි අටක් නැතිවුණා කියන්නෙ එයාගෙ. එච්චර නැතිවෙන්න සල්ලි ආවෙ කොයින්ද? කළු සල්ලි ද?![]()
daapu kenageda
ගැලවෙන්න කියන බයිල. mtfe තිබ්බ කාලෙ voice cut එකක් තිබ්බනම් සුපිරි. අන්දන ඇන්දිල්ල බලන්න. වැටුනත් මන් ගෙවන්නම් කියනවනෙ ඕකුන්.