MTFE නායිකාවක් අඩා වැටේ !!!

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    මේ දවස් වල කරන ආතල්ම වැඩේ තමා ඔය පිරමීඩ උත්තවල් වල සල්ලි දාලා කෙලවගෙන දැන් සුයිසයිඩ් කරගන්න ලෙවල් එකට ආපු ගොන් http ලගෙ කතා අඩෝවැඩියාවල් කියවලා ආතල් ගන්න එක 🤣මෙච්චර හැමතැනම bestlife, goloble life ඒවගෙන් කට්ටිය හුකාගත්තම කෙලවුන සීන් ඇස්පනාපිට පේද්දි, ඒකතා හැම තැනම ඇහෙද්දි ඔය පිරමීඩ වල සල්ලි දාන්න එපා,ඕකෙ වෙන දේ මේක කියලා මොලයක් තියන එකෙක් පැහැදිලි කරලා දෙද්දි, ඔන්මැක්ස් dt, MTFE කරපු ගොන් වේසිගෙ පුතාලා නෑ නෑ මේක එහෙම එකක් නෙවෙයි ඉන්ටර්නැෂනල් බිස්නස් එකක් හැමෝටම හොදට ගෙවනවා, අර වැලේවැල් නැතුව හිටපු අල්ලපු ගමේ සමනා දැන් හයිබ්‍රිඩ් කාර් එකක යන්නෙ ඕක කරලා කියලා දාර ටෝක් දීලා ඔය ඕවට සල්ලි දාන්න එපා කියන්නෙ ඊරිසියාවට කියලා හිතලා නිකං ඉදලා සල්ලි හොයන්න හදපු ගංකබර නූගත් හිගන http ලා දැන් හික්වෙලා ඉඩම් සින්න වෙන්න ඇවිල්ලා ණය කාරයොන්ගෙන් ගුටි කාගෙන පීචං වෙලා අඩන සුයිසයිඩ් කරගන්න හිතෙන කතා අඩෝවැඩියාවල් අහලා පුදුම ආතල් එකක් ගන්න පුලුවන්. පාරටම වැටෙන්න ඕන ඕකුන් 🤣🤣 කිසිම ස්කිල් එකක් හැකියාවක් නැති ගංවල බෝක්කු උඩ කයියගගහා පුක කහ කහ ඉන්න නූගත් හිගන්නුන්ට මේ ලක්ශ 2ක් 3ක් දාලාඊටපස්සෙ නිකන් ඉදන් මාසෙට ලක්ශ ගනන් දිගටම හොයන්න පුලුවන්නං මොනවා කරන්න බැරිද 🤣🤣
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ දවස් වල කරන ආතල්ම වැඩේ තමා ඔය පිරමීඩ උත්තවල් වල සල්ලි දාලා කෙලවගෙන දැන් සුයිසයිඩ් කරගන්න ලෙවල් එකට ආපු ගොන් http ලගෙ කතා අඩෝවැඩියාවල් කියවලා ආතල් ගන්න එක 🤣මෙච්චර හැමතැනම bestlife, goloble life ඒවගෙන් කට්ටිය හුකාගත්තම කෙලවුන සීන් ඇස්පනාපිට පේද්දි, ඒකතා හැම තැනම ඇහෙද්දි ඔය පිරමීඩ වල සල්ලි දාන්න එපා,ඕකෙ වෙන දේ මේක කියලා මොලයක් තියන එකෙක් පැහැදිලි කරලා දෙද්දි, ඔන්මැක්ස් dt, MTFE කරපු ගොන් වේසිගෙ පුතාලා නෑ නෑ මේක එහෙම එකක් නෙවෙයි ඉන්ටර්නැෂනල් බිස්නස් එකක් හැමෝටම හොදට ගෙවනවා, අර වැලේවැල් නැතුව හිටපු අල්ලපු ගමේ සමනා දැන් හයිබ්‍රිඩ් කාර් එකක යන්නෙ ඕක කරලා කියලා දාර ටෝක් දීලා ඔය ඕවට සල්ලි දාන්න එපා කියන්නෙ ඊරිසියාවට කියලා හිතලා නිකං ඉදලා සල්ලි හොයන්න හදපු ගංකබර නූගත් හිගන http ලා දැන් හික්වෙලා ඉඩම් සින්න වෙන්න ඇවිල්ලා ණය කාරයොන්ගෙන් ගුටි කාගෙන පීචං වෙලා අඩන සුයිසයිඩ් කරගන්න හිතෙන කතා අඩෝවැඩියාවල් අහලා පුදුම ආතල් එකක් ගන්න පුලුවන්. පාරටම වැටෙන්න ඕන ඕකුන් 🤣🤣
    Link tikak dapanko
     
    • Like
    Reactions: NuwanCK and shenat

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,626
    1
    51,345
    113
    ප*යාගල
    sorry.com
    කෝටි අටක් නැතිවුණා කියන්නෙ එයාගෙ. එච්චර නැතිවෙන්න සල්ලි ආවෙ කොයින්ද? කළු සල්ලි ද? 🤔
    මුන් දාපු කෝට් 8 ක් නෙමෙයි බන්.මුන් හම්බ කරපු ලාබෙ කෝටි 8 ක්. ඒක තමයි නැති වෙලා තියෙන්නෙ. මුන් මේ හොදට හම්බ කරන් දැන් බයිලා ගහනවා
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    Link tikak dapanko
    MTFE facebook group වල තමා යන්නෙ බොසා ඕවා. Private group godak එවා. Link share කරාට බලන්න බෑ මං හිතන්නෙ. ශේප් එකේ ගෲප් සර්ච් කරලා ඇඩ් වෙන්න 😁
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    1693390028508.png
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ගාල්ල පැත්තෙ හොදට හොයපු ගෑනියෙක් මේ. පට්ට වාහන ගෙවල් එහෙම අරන් ඉන්නෙ. ඒව දැකල තමයි ඒ පැත්තෙ ගොඩක් උන් සල්ලි දැම්මෙ. :angry::angry::angry:


    https://whyp.it/tracks/119019/mtfe?token=uYv1o


    මේ නම් මිනිස්සු ඇවිත් ගෙවල් වල තියන එව්වා උස්සන් යයි කියල බයට කියවන එව්වා. මුන් තවම පිළිගන්නේ නැහැ උන් හිටියේ පිරමිඩේක කියල. එක එකාට වැරදි කියා කියා ඉන්නවා.

    ( ඔක්කොම නම් ඇහුවේ නැහැ)
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    photo ekak thibba nam tamai watinne ban
    daapu kenageda :P

    ගැලවෙන්න කියන බයිල. mtfe තිබ්බ කාලෙ voice cut එකක් තිබ්බනම් සුපිරි. අන්දන ඇන්දිල්ල බලන්න. වැටුනත් මන් ගෙවන්නම් කියනවනෙ ඕකුන්.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,274
    21,158
    113
    කෝටි අටක් නැතිවුණා කියන්නෙ එයාගෙ. එච්චර නැතිවෙන්න සල්ලි ආවෙ කොයින්ද? කළු සල්ලි ද? 🤔
    මුන්ගෙ හරහ සල්ලි දාපු උනෙ කමිශන් එක බන්. එවගෙනුත් මුන්‍ට එන ප්‍රොෆිට් එක එකතුවෙලා තිබුනු ගාන තමයි ඔය. කෝටි ගාන කියන්නෙ ඇප් එකේ පෙන්නපු ගාන.අඩුම ඔතනින් 70% වත් රියල් සල්ලි MTFE එකට වැටුනු. ඒ කියන්නෙ දුප්පත් අහිංසක උන් කනකර, දේපල උගස් තියලා දාපු සල්ලි. සමහරු ඉන්නවා ජොබ් එකෙන් අයින් කරද්දි ලැබුණු වන්දි මුදල එහෙම්ම ඕකට දාපු. එහෙම උන්ගෙ සල්ලි. ☹️☹️☹️☹️
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    daapu kenageda :P

    ගැලවෙන්න කියන බයිල. mtfe තිබ්බ කාලෙ voice cut එකක් තිබ්බනම් සුපිරි. අන්දන ඇන්දිල්ල බලන්න. වැටුනත් මන් ගෙවන්නම් කියනවනෙ ඕකුන්.

    galle oya kiyana leader ge.... mam oya voice eka ahuwe naa bn.... okun dan baila ne gahanne... owa ahanna onada api time waste karan.... photo ekak thibba nam muna hari balaaa ganna thibba ammandi ge....
     
    • Like
    Reactions: Amith0424