ඕකනම් Short term ඇරල ගියා Trading කිය කිය පොඩිඋන්ට Gambling උගන්නන සෙට් එක Long term damage එකක් කරනව
අලුත් සයිට් එකක් පටන් අරන් තාම සති දෙකක් නිසා සල්ලි දැම්මට කමක් නැල්ලුලංකාවේ scam වල පසු අස්වනු කාලෙකුත් තියනවා![]()

කෝ ඉතින් මාර්තුකාවෙ තියෙන විදිහට 4578USDT ගත්තෙ නෑනෙ 30 ක් දැම්මා විතරනේඅලුත් සයිට් එකක් පටන් අරන් තාම සති දෙකක් නිසා සල්ලි දැම්මට කමක් නැල්ලු![]()
අපේම ජනතාවටද රටටද සේවාවක් අප හැකිතරම් ඉටු කලෙමි.
2023.08. 17 දින වු Big lost එක නිසා සැමගේ assets ඝෘන අගයක් විය.
TRADING වල සාමාන්‍ය ස්භාවයක් එය
නිසා Lost Profit ඒ පිලිබදව අපට ප්‍රශ්න කිරිමට නොහැකිය.
AI Smart transaction
මව් සමාගමෙන් මේ ගැන කරැණු විමසා ඇත..
TRADING හි වගකිම අපට බාරගත නොහැකි බැවින්
අසාධාරණයට ලක්වූ සියලුම ගනුදෙනුකරුවන් ලෙස කැනඩා තානාපති කාර්යාලයට MTFE ආයතනය පිලිබද පැමිණිලි කිරිමටත් ලොව අනිකුත් රටවල MTFE Platform TRADING කල සාමාජිකයන් හා එක්වී කැනඩාවේ නීතීඥවරුන් මාර්ගයෙන් කැනඩාවේ අධිකරනයට කරැණු දැක්විමටත්
ලංකාවේ scam වල පසු අස්වනු කාලෙකුත් තියනවා![]()
Pyramid case ekara set wela kelanwecha ewunta hoda wade.wadi thanhawata giyata






ඕක ඇත්තබයියන්ට, බයි පැටවුන්ට ඕන ඕන අතට හරවලා අරින්න පුලුවන්.
බිත්තියට හේත්තු කරලා අරින්න පුලුවන්. ඇඳ විට්ටම උඩ තියලා අරින්න පුලුවන්. ඒ අරිනකොට ඇඳ කඩන් වැටිලා කොන්ද කැඩුණොත් ඉස්සෙල්ලා කර්මය නිසා උනා කියලා ධර්ම ටෝකක් දීලා, අනිත්‍යය මෙනෙහි කරන්න කියලා, අන්තිමට මෝටිවේස ටෝකක් දීලා ඊළඟ රවුන්ඩ් එක මේසේ උඩ තියල අරින්න එවෙලෙම ලෑස්ති කරවන්න පුලුවන්.
සිරාවට දැන් නං හිතෙනව මෙහෙම ගව පට්ටියක් ඕන විදියට පාවිච්චි කරන්න පුලුවන්කම තියෙද්දි අපරාදෙ රට යන්නෙ කියලත්.
------ Post added on Aug 29, 2023 at 10:12 AM
ඕකනම් Short term ඇරල ගියා Trading කිය කිය පොඩිඋන්ට Gambling උගන්නන සෙට් එක Long term damage එකක් කරනව
දැං ලොකුම සීන් එක ට්‍රේඩින් නෙමයි ට්‍රේඩින් ගැන ක්ලාස් කරන එක
අර ග්‍රාෆ් වටේ ඉරි ඇඳලා හෙනම සීන් එකක් තියෙන්නෙ
එක කලුවෙක්ට කෙමෙන්ට් කරා ට්‍රේඩිං ඔය තරං ලාබ නං ඇයි ක්ලාස් කරන්නෙ ට්‍රේඩිංම කරන්නෙ නැතුව කියලා
ඒකා රිප්ලයි වීඩියෝ එකක් දැම්මා හෙනම ටෝක්ස් එක්ක, ට්‍රේඩිං ලාබ තමයි ඒ වගේම හොයන්න තියන හැම සතේම මම ලීගලි හොයනවා ඒක තමයි මං මේ ක්ලාස් කරන්නෙ කියලා, මම දන්න දේ කියලා දීල ඒකට වටිනාකමක් ගන්න ඕන මං එක්ත් ගන්නවා . අනික මම විතරක් ගොඩ ගිහින් වැඩක් නැහැ මගේ රටට දෙයක් දෙන්න ඕන blah blah blah......
දායක සබාව ඇවිත් කමෙන්ට් කරපු බැනපු එවුන්ට බනින්න ගත්තා
උඹලට දැනගන්න කියන්නෙ
මොකක් හරි ගැන ක්ලාස් හරි කෝස් හරි කරලා මිනිස්සු සල්ලි හොයන තැනට ආව කියන්නෙ ඒ වැඩේ කරලා සල්ලි හොයන්න බැරි තත්වෙට ඇවිත් කියන එක.
උදාහරන
ගූගල් ඇඩ්සෙන්ස් ගැන ක්ලාස් කරලා සල්ලි හොයන තැනට ආව කියන්නෙ ඇඩ්සෙන්ස් සීන් එක සැචුරේට් වෙලා ඉවරයි ලේසියකට එකෙක් ඒක කරලා ගොඩ යන්න බැහැ
යූටියුබ් කරන හැටි ක්ලාස් කරන තැනට ආව කියන්නෙ යූටියුබ් කරලා සල්ලි හොයන එක පට්ටම අමාරු වෙලා තියෙන්නෙ, ලංකාවෙ මේක තව ලෙවල් එකක් ඩීප් ගියා යූටියුබ් කරන හැටි ක්ලාස් කරන විදිය ගැන ක්ලාස් කරන තැනට ආවා
ඔය වගේම තමයි දැං ට්‍රේඩිං කරන හැටි ක්ලාස් කරනවා ඒ කියන්නෙ ට්‍රේඩින් කරලා ගොඩ යන්න බැරි නිසා දැන් ක්ලාස් කරලා කීයක් හරි හොයාගන්න බලනවා
ඕක ඇත්ත
ලංකාවේ ඉඳන් "ගේමක්" ගහනවා කියන්නේ ඕකට තමයි.
ඔය "ගේමක්" ගහන වෙන රටවල උනුත් ලංකාවට යනවනේ ඉතින්අනිවා ඒක තමයි.
ඕක මම මෙතන අනන්ත අප්‍රමාණ වාරයක් කියල ඇති.
ලංකාවෙ ඉඳන් ඔය “ගේමක් ගහනවා” කියන එක තමයි ලේසිම වැඩේ. ඕන පොන්නයෙකුට පුලුවන්. එවුන්ට පිටරටකට ඇවිත් ඕව කරන්න හිතන්නත් අමාරුයි ඔලුවෙ ගිනි පත්තුවෙලා ඉන්න වෙන්නෙ. ඒකයි ඔය ලංකාව වගේ රටවල්ම වෙන උන් ඕවට තෝර ගන්නෙත්, ලංකාවෙ ගේම් ගගහ ඉන්න උන් ලංකාවෙන් යන්න හිතන්නෙ නැත්තෙත්.

ජ්‍යාමිතිය පෙන්න පෙන්න පොඩි එවුන්ට කෝස් විකුණල සල්ලි හොයනව.Mu me kiyanne Kaizen Strategy eka wage ekak neda. Owa oya kiyana widihatama wennawanam Monawa karanna barida