ඉස්කෝලේ probability, statistics වගේ ඒවා උගන්නන දවස් වල ගංජා ගහලා බෝක්කු උඩ හිටපු උන් තමයි ඔය පොටෝ එකේ ඉන්නෙ.
අපේ උන්ට මොනවා නැතත් මෝඩ කමයි හොර කමයි පිහිටලා තියනවා ඇතිවෙන්නun thamayi, set ekak innawa dan owa apu gaman set wela, profit karan, eka tawa ekakata daana. kelawenne passe set wena untane, mulin set wena unta dan strategy eka allan tiyenne,
6 න් පස්සෙ ඔන් කරන්න 10ට කලින් ඔෆ් කරන්න මට කිව්ව එකා ඔහොම කිව්වේආයේ HIVE කියලා එකකුත් යනවා.
සතියට එකපාරක් විතරයි ලු MTFE එකේ crypto trading loss වෙන්නේ. ඒ loss වෙන්නේ එකම දවස ලු MTFE එකේ.තව හැමදාම bot on කරන්න ඕනේ ලු.
![]()

අඩේ time එකකුත් තියෙනවා ද?6 න් පස්සෙ ඔන් කරන්න 10ට කලින් ඔෆ් කරන්න මට කිව්ව එකා ඔහොම කිව්වේ![]()
ow owඅඩේ time එකකුත් තියෙනවා ද?
කිව්වෙ නම් එහමයි , තව අර සතියකට පාරක් ලොස් වෙනවා කියලා කිව්වා, උපරිම දෙපාරයි ඊට වඩා වෙන්නෙ නෑලුඅඩේ time එකකුත් තියෙනවා ද?

සිරිසේන හිටං වගේ, මොන trading තිබ්බත්ow ow
6pm-10pm kathava hari
hema davasakatama karanna ona
Ane manda hema ekama hena boru wage gahanne. ahuwth athnam laksha ganan walin tamai kathamokadda ban ouya siddiya sirawatama,, sure mewwa ekakda
mage yaluwek innwa u dan office ekk daanna hadanne,, laksha 40kata eha hamba karala
කොහොමද දකුණෙ ගැම්ම..
ඩයස්ගෙ නන්ගි නෙවෙයිද්?කොහොමද දකුණෙ ගැම්ම..මම ගාමිණීගෙ නම්ගි
![]()
ඩයස් කියන්නෙ කවුද?ඩයස්ගෙ නන්ගි නෙවෙයිද්?

දන් නෑ එෆ්බී එකේ ට්ක් ටොක් එකේ මේ ටිකේ එහෙම එකක් යනවඩයස් කියන්නෙ කවුද?![]()
මම ඒවා වල නෑනෙ. ගාමිණී කියන්නෙ කවුද කියලත් දන්නෙ නෑ. මම දැක්කා මේකෙ කට්ටිය මොකක් හරි දාලා මම ගාමිණී කියලා දාලා තියෙනවා. ඒකයි මන් විහිලුවට ගාමිණීගෙ නංගි කියලා දැම්මෙ.දන් නෑ එෆ්බී එකේ ට්ක් ටොක් එකේ මේ ටිකේ එහෙම එකක් යනව


