MTFE Crypto Trading Scam එකක් නෙමේ

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    un thamayi, set ekak innawa dan owa apu gaman set wela, profit karan, eka tawa ekakata daana. kelawenne passe set wena untane, mulin set wena unta dan strategy eka allan tiyenne,
    අපේ උන්ට මොනවා නැතත් මෝඩ කමයි හොර කමයි පිහිටලා තියනවා ඇතිවෙන්න
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ආයේ HIVE කියලා එකකුත් යනවා.

    සතියට එකපාරක් විතරයි ලු MTFE එකේ crypto trading loss වෙන්නේ. ඒ loss වෙන්නේ එකම දවස ලු MTFE එකේ. 😂😂😂 තව හැමදාම bot on කරන්න ඕනේ ලු. 😁😁😁
    6 න් පස්සෙ ඔන් කරන්න 10ට කලින් ඔෆ් කරන්න මට කිව්ව එකා ඔහොම කිව්වේ :rofl:
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    6 න් පස්සෙ ඔන් කරන්න 10ට කලින් ඔෆ් කරන්න මට කිව්ව එකා ඔහොම කිව්වේ :rofl:
    අඩේ time එකකුත් තියෙනවා ද?
     
    • Like
    Reactions: NRTG

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අඩේ time එකකුත් තියෙනවා ද?
    කිව්වෙ නම් එහමයි , තව අර සතියකට පාරක් ලොස් වෙනවා කියලා කිව්වා, උපරිම දෙපාරයි ඊට වඩා වෙන්නෙ නෑලු :sorry: :lol:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අලියාගේ වලිගෙ එල්ලිලා දිව්‍ය ලෝකේ යන්න ගිහින් පස්සේ සල්ලි වලට කෙලොගත්තම පාරවල් බ්ලොක් කරගෙන උත්ගෝසන කරනවයි වොයිස් කට් දෙනවයි ඉවරයක් නැහැ
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    mune neda awrudu kale homagama space park eke loku show ekak kare awrudu uthsawekuth ekkama. wasthiyalath munwa promote kara
     
    • Like
    Reactions: NRTG

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    mokadda ban ouya siddiya sirawatama,, sure mewwa ekakda

    mage yaluwek innwa u dan office ekk daanna hadanne,, laksha 40kata eha hamba karala
    Ane manda hema ekama hena boru wage gahanne. ahuwth athnam laksha ganan walin tamai katha
     
    • Like
    Reactions: NRTG
    දන් නෑ එෆ්බී එකේ ට්ක් ටොක් එකේ මේ ටිකේ එහෙම එකක් යනව
    මම ඒවා වල නෑනෙ. ගාමිණී කියන්නෙ කවුද කියලත් දන්නෙ නෑ. මම දැක්කා මේකෙ කට්ටිය මොකක් හරි දාලා මම ගාමිණී කියලා දාලා තියෙනවා. ඒකයි මන් විහිලුවට ගාමිණීගෙ නංගි කියලා දැම්මෙ. :sorry::sorry::sorry:
     
    • Haha
    Reactions: NRTG and Ulti