sameerapriyankaragamage

Well-known member
  • Feb 21, 2022
    515
    452
    63
    MTFE pyramid ponzi scheme eka thawa kochchara kal tyeda?

    TO STOP THIS PYRAMID SCAM PLEASE REPORT TO CENTRAL BANK EMAIL - [email protected] OR


    CBSL REPORT Telephone Nos: 0112477262/0112477276/0112477058
    Email:
    email_dred.png
     
    Last edited:

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,542
    113
    ලංකාවෙ සීන් ඒකක් න‌ෙව‌ෙයි බන් රට රට වල පැතිර යන ඒකක් ටික කාලයක් තියෙයි. ම‌ෙක ෆේක් ෆැලැට්ෆොම් ඒකක්නේ
     
    • Like
    Reactions: elakiriaddict

    pdkuma

    Well-known member
  • May 22, 2016
    613
    743
    93
    අනිවා මේක වැටෙනව. මිනිස්සු බර ගානක් අතේ තිබ්බ සල්ලි ටිකට කෙලෝ ගන්නව.
    කිරිගහට ඇන්න වගේ කිව්වැහැකි.
    හැබැයි වැටෙන්නෙ කවද්ද කියල තමයි කියන්න බැරි.
    වැටෙන්න කලින් හම්බුකර ගත්තු උන් ගොඩ.
    ගොඩ ගිය උන් දිහා බලාගෙන අන්තිම මොහොතෙ සල්ලි දාල කෙලෝ ගන්න උන් පව්.
     

    sameerapriyankaragamage

    Well-known member
  • Feb 21, 2022
    515
    452
    63
    ලංකාවෙ සීන් ඒකක් න‌ෙව‌ෙයි බන් රට රට වල පැතිර යන ඒකක් ටික කාලයක් තියෙයි. ම‌ෙක ෆේක් ෆැලැට්ෆොම් ඒකක්නේ
    lankawe sahena minissu meka gana katha karanawa invest karanawa , koti ganan hoyala tynewa , banku walath oka gana customers lata kiyanawa lu dan...
     

    Sen-lu

    Well-known member
  • onmaxdt, bestlife, wagema ekak tamai oya MTFE magulath, ane manda ban minisu okata salli danawa
    නිකං උං නෙවේ බං හොඳට ඉගෙනගත්ත ඕව ගැන දන්න උනුත් මිලියන් ගණන් දාන්නෙ. පිස්සු උට්ටලා
     

    sameerapriyankaragamage

    Well-known member
  • Feb 21, 2022
    515
    452
    63
    නිකං උං නෙවේ බං හොඳට ඉගෙනගත්ත ඕව ගැන දන්න උනුත් මිලියන් ගණන් දාන්නෙ. පිස්සු උට්ටලා
    ow eka thamai ban oka 100% scam
    anith eka thamai , godak un kiyanawa samahara un goda giya kiyala koti ganan hewwa kiyala, loss wena unge salli thamai oya