SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    Google play reviews balapanko. MTFE ekata nam lesi wenne na. Indian karayo or Pakko ahu wela thiyenawa. International financial scam ekak wei.
     
    • Like
    Reactions: elakiriaddict

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මුලින් දාලා සල්ලි ගන්න උන් ගොඩ!
    මම දන්න ඔකට සල්ලි දාපු ඔක්කොමල 8 පාස් උන්! උන්ගෙ නැව් ටොක් ඇහුවාම පිස්සු වගෙ, ඉයෙ එකෙක්ගෙන් ඇහුවා ඔක ලබන මාසෙ නැටි උනොත් ඔය ආදායම ගන්නෙ කොහෙද කියල, කට උත්තර නෑ, උ බීකොයින් එකෙත් ටිකක් දැම්මාලු, එකෙනුත් එනොලු, පට්ට ආතල්!
    මෙවායින් වෙන්නෙ රියල් ක්‍රිප්ටො වලට යන්න තියෙන සල්ලි නැති වෙලා ක්‍රිප්ටො මාර්කට් එක ලල්ල වෙන එක, දැනටම ශිට්කොයින් නිසා තමයි බිට්කොයින් අප් වෙන්නෙ නැත්තෙ, මිලියන 500ක් විතර ශිට් කොයින් වල හිර වෙලා තියෙනවා, එවා බිටිසි වලට ආවානම් මරු,
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,209
    8,080
    113
    මටත් ඔක ලංකාවට අපු කාලේ වගේ සෙට් කරන්න හැදුවා එකෙක්
    වෙන උවුනගේ නැති වෙන සල්ලි වලින් ජීවත්වෙනකොට guilty ගතියක් එනවා ඒ නිසා ඔවට දාන්නෑ.
    හොර වැඩ කරලත් නෑ අද වෙනකන්.👍
     

    sameerapriyankaragamage

    Well-known member
  • Feb 21, 2022
    515
    452
    63
    ai ban CBSL eka mae wage dewal ignore karanne>?

    Ubata awlnam karana ekekta karaganna deehan.... Nikan wala kapanne nethuwa... Mama 1.60 daala danata 3kata wada heewa. 1.60 ehemma thiyeddima......
    thawa ekekge salli thamai ubata hambela tyenne , modaya, thota tikak wath danennadda loss wena unta? paraya.
    ------ Post added on Jul 17, 2023 at 12:34 AM
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    • Like
    Reactions: elakiriaddict

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    ජුනි 25 ලක්ෂ 1.5 ක් දැම්මා ඕකේ මම දන්න එකෙක්...
    ඌට පහුවදා ඉඳන් දවසට 3000+ ගානක් වැටුණා..
    ඊයේ ඇහුවම ඌට 4000+ ගානක් එනවලු දවසට..
    මූ තව haawo 4-5 දෙනෙක් referal දීලා..
    ඌ දැන් ලක්ෂෙට වඩා අරන් තියනවලු withdraw.
    කෙල උනත් අවුලක් නෑ කියාල මූ සල්ලි දැම්මේ.
    කොහොමත් මහ බැංකුවෙන් කෙලවන කොට දාපු ගාන වගේ 3-4 ගුණයක් හොයලා තියෙයි මූ..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,755
    31,578
    113
    oya hama pyramid ekakkma CB ekata block karanna thiyana ekama widiya, bank transfer bank haraha block karala nawaththana eka pyramid site ekka wena
     

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    941
    974
    93
    Pluto
    ඕනෑම පිරමිඩෙක දානවනං මුලින් දාපන්.. risk එක අඩුයි.. ලොකු ගානක් දානවනං යටින් account ගහල දාපන්.. ඔකේ දන්න එපා වැඩිකල් sure නෑ... බොහෝවිට central bank එකෙන් next month notice එකක් දාන කතාවක් තියනව mtfe එක ගැන.
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,047
    8,046
    113
    M-Town
    ඕනෑම පිරමිඩෙක දානවනං මුලින් දාපන්.. risk එක අඩුයි.. ලොකු ගානක් දානවනං යටින් account ගහල දාපන්.. ඔකේ දන්න එපා වැඩිකල් sure නෑ... බොහෝවිට central bank එකෙන් next month notice එකක් දාන කතාවක් තියනව mtfe එක ගැන.
    Adoh sirawatama,mage yaluwek 200$ damma
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඌට පහුවදා ඉඳන් දවසට 3000+ ගානක් වැටුණා..
    ඊයේ ඇහුවම ඌට 4000+ ගානක් එනවලු දවසට..
    මූ තව haawo 4-5 දෙනෙක් referal දීලා..
    ඌ දැන් ලක්ෂෙට වඩා අරන් තියනවලු withdraw.
    කෙල උනත් අවුලක් නෑ කියාල මූ සල්ලි දැම්මේ.
    කොහොමත් මහ බැංකුවෙන් කෙලවන කොට දාපු ගාන වගේ 3-4 ගුණයක් හොයලා තියෙයි මූ..
    unge system eka awul godak.mama pereda raa baladdi mage MTFE wallet ekata auto USDT260k watila thibuna. 😅 mama shape eke binance ekata dagaththa.