ඊටත් වඩා එක එකා ඇම දාන්නෙ ඕව කියල තමා.ow eka thamai ban oka 100% scam
anith eka thamai , godak un kiyanawa samahara un goda giya kiyala koti ganan hewwa kiyala, loss wena unge salli thamai oya
ඊටත් වඩා එක එකා ඇම දාන්නෙ ඕව කියල තමා.ow eka thamai ban oka 100% scam
anith eka thamai , godak un kiyanawa samahara un goda giya kiyala koti ganan hewwa kiyala, loss wena unge salli thamai oya
ow eka thamai scene eka , sinhalu okata hena sallli godak dala tyenne...onmaxdt eka wagema thama Sinhalu ahu wenawaa
Mulin set wena unta hodaiyi
hondatama hoyanawa kohomath
Later join wena un thama fuck wenne
ow eka patta scam ekak ban, Mewwa gana CBSL ekta ikman wenda barida bn , nidagenda ban inneඊටත් වඩා එක එකා ඇම දාන්නෙ ඕව කියල තමා.
Let me guess, this is not from investing, but buy referral commission right?දන්නේ නැහැ. යාලුවෙක් දැන් කෝටි 3ක් විතර හෙව්වා.
he start from Rs. 200,000Let me guess, this is not from investing, but buy referral commission right?
Oka tama machan unge scene eka, Un pyramid newi newi gaawata pyramid ekak hadenawa referral commission ekey return eka yakka puthtu tika dakkama.
Mama kiyanne oka next gen pyramid scam ekak kiyala
Ekane putha kiwwe. Mage yaluwek innawa, dial eka daal tiyenne 2laksta adu gaanak. uta eken hambenne dawasta 6000k wage. eth, u yata innava referrall 2k. un dennama 1.7mil daala (each). Unge dennagen muta tawa 12000k set wenawa.he start from Rs. 200,000
but he has more than 300 referrals from first three stages .
he start from Rs. 200,000
but he has more than 300 referrals from first three stages .
pyramids have unlimited referrals but MTFE stop by 3 stages. commission from company share not from people.
patta pyramid scam ekak kiyala ubata therenne nadda ban? echchara pottada? :/he start from Rs. 200,000
but he has more than 300 referrals from first three stages .
pyramids have unlimited referrals but MTFE stop by 3 stages. commission from company share not from people.
100 referral තියෙනවා නම් ඔෆිස් එකක් දාගන්න මාසෙකට ලක්ශ 2ක් විතර දෙනවා. මාත් කරන්න ඉන්නේ usdt 500ක් දාලා පළමුව elakiri සෙට් වෙන 20 දෙනාට මගේ 500 ආපු ගමන් , ඊළඟට කොමිස් එක ආපහු දෙනවා. කොමිස් එක නමින්ම එනවා, ඒ නිසා ආයෙ කිසිම රහසක් නෑ.MTFE ඔෆිස් රට වටෙ ඇරගෙන යන විදියට,
සිංහලු බරගානකට, බාරගානක් ඇරලා තමයි ඕක නවතින්නෙ......
මම දන්න එකෙක් ඉන්නවා, උගේ යටතේ රෙෆ් උන් 800ක් විතර ඉන්නවා. මුගේ ඩේලි ඉන්කම් එක ලක්ශ 05ත් පන්නලා.. හැබැයි යටින් ඉන්න උන් පව්he start from Rs. 200,000
but he has more than 300 referrals from first three stages .
pyramids have unlimited referrals but MTFE stop by 3 stages. commission from company share not from people.

Australia ඉන්න එකෙක් ලක්ශ 35කින් පටන් ගත්තේ , ඌව සෙට් කරපු එකත් ගොඩ. අරූ නම් දැන් මාස 3කට සැරයක් ලංකාවට එනවා, කළින් අම්මා අසනීපවෙලා බලන්න ආවෙත් අවුරුදු 2 කට පස්සේ. දෙයකට තියෙන්නේ ලක්ශ 50ක් හොයපු ගමන් උන් සද්දේ දාන්නේ නැහැ. referral හොයන්නෙත් නැහැ.මම දන්න එකෙක් ඉන්නවා, උගේ යටතේ රෙෆ් උන් 800ක් විතර ඉන්නවා. මුගේ ඩේලි ඉන්කම් එක ලක්ශ 05ත් පන්නලා.. හැබැයි යටින් ඉන්න උන් පව්![]()
commission from company share? LOL eka ubata proove karanna puluwanda? XDhe start from Rs. 200,000
but he has more than 300 referrals from first three stages .
pyramids have unlimited referrals but MTFE stop by 3 stages. commission from company share not from people.