මේ තියෙන්නෙ අපේ ඔෆිස් එක. උබ දැකපු එකත් මෙහෙම එකක් නේද එහෙනන් හරි නැත්තන් බොරු එකක් .
Investment eka kiyada?පිරමිඩ් එකක්, පොන්සි ස්කෑම් ටයිප්
ඩිමෝ මාකට් එකක් තියෙන්නේ , ට්‍රේඩින් ලබ්බක් නෑ
හැබැයි උන් උන්ගේ structure එක හොදට හදලා තියෙනවා
-බැලු බැල්මට ට්‍රේඩින් එකක් වගේ පෙන්නේ, එකනේ අව්ලක් නැතුව ඇප් ස්ටො වල තියෙන්න
-පහල උන් ඉතින් ඇත්තටම රැවටිලා ඔෆිස් පවා දානවා, (ඔෆිස් දාන්න වෙනම ගානක් සහ එකෙ ceo ට උන් වෙනම පඩි දෙනවා)
-ගොඩක් උන් බොට් ගෙන් ට්‍රේඩ් කරන්නේ , ඔය බොට් ලබ්බ ගොඩක් උන්ට සමහර දවසට ඕන් ඔෆ් කරන්න අමතක වෙනවා, එදාට උන්ට අමතක උන් උන්ට ගෙවන්න අවශ්‍ය නැහැ ,
-මේකේ මාසෙකට තුන් පාරක් විතර ලොස් යනවා, එකෙනුත් ගෙවන ගාන කොන්ට්‍රෝල් වෙනවා
ඒ හින්දා අර ලේජර්බ්ලොක් උන් වගේ ඕවර් පේ කරලා කෙලවගන්නේ නෑ මුන්
රෙෆරල් නැතුව ශේප් එකේ ගානක් හොයාගන්න පුළුවන්, රෙෆරල් කලොත් බේසික් ලෙවල් එකෙන් එකෙක් සෙට් කරත් දවසට ඩොලර් 2.93 ගානේ වගේ හම්බ වෙනවා. හැබැයි ඌ බොට් ඕන් කරේ නැතොත් ඒක එදාට හම්බ වෙන්නේ නැහැ.
මම ඉතින් ගානක් දාලා ශේප් එකේ ඉන්වෙස්ට්මන්ට් එක කවර් කරගන්න ගමන් ඉන්නේ, රෙෆරල් නැහැ, කරන්නෙත් නැහැ.
මේක ලංකාවේ විතරක් නෙමේ , දකුණු ආසියාවේ රටවල් කීපෙක තියෙන නිසා තව ටික කාලයක් අල්ලන් යාවි,
ලොස් උනත් අව්ලක් නෑ කියලා හිතෙන ගානක් තියෙනවනම් විතරක් දාන්න, නැත්නම් එපා
NAHA MACHAN MEHEMA WENNE NA MAMA KARANA NISA ATHDAKIMEN MAMA KIYANNE MASETA DAWAS 20 K THIYANAWA WADA KARANA ME 20 N EKA DAWASAI LOST YANNE ANIK DAWAS 19 MA PROFIT EKAK ENAWAoke profit karanne referral ekathu karana un witharai.
(youtube eke ara bro me bro kiyala channel daagena oka gana video karala referral ekathu karana un wage kattiya)
paaduwe salli tikak daala karagena yana unta AI trade eke dawas 5k 6k sochchama sochchama win welaa eelanga dawase lost eka yanawa galawagena dawas 10kata withara hariyanna. ayeth same story.
NAHA MACHAN MEHEMA WENNE NA MAMA KARANA NISA ATHDAKIMEN MAMA KIYANNE MASETA DAWAS 20 K THIYANAWA WADA KARANA ME 20 N EKA DAWASAI LOST YANNE ANIK DAWAS 19 MA PROFIT EKAK ENAWA