MTFE Trading කරන අය ඉන්නවද ?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    TRpTipE.png


    මේ තියෙන්නෙ අපේ ඔෆිස් එක. උබ දැකපු එකත් මෙහෙම එකක් නේද එහෙනන් හරි නැත්තන් බොරු එකක් .
     
    • Love
    Reactions: johnferna678

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    පිරමිඩ් එකක්, පොන්සි ස්කෑම් ටයිප්
    ඩිමෝ මාකට් එකක් තියෙන්නේ , ට්‍රේඩින් ලබ්බක් නෑ

    හැබැයි උන් උන්ගේ structure එක හොදට හදලා තියෙනවා
    -බැලු බැල්මට ට්‍රේඩින් එකක් වගේ පෙන්නේ, එකනේ අව්ලක් නැතුව ඇප් ස්ටො වල තියෙන්න
    -පහල උන් ඉතින් ඇත්තටම රැවටිලා ඔෆිස් පවා දානවා, (ඔෆිස් දාන්න වෙනම ගානක් සහ එකෙ ceo ට උන් වෙනම පඩි දෙනවා)
    -ගොඩක් උන් බොට් ගෙන් ට්‍රේඩ් කරන්නේ , ඔය බොට්‌ ලබ්බ ගොඩක් උන්ට සමහර දවසට ඕන් ඔෆ් කරන්න අමතක වෙනවා, එදාට උන්ට අමතක උන් උන්ට ගෙවන්න අවශ්‍ය නැහැ ,
    -මේකේ මාසෙකට තුන් පාරක් විතර ලොස් යනවා, එකෙනුත් ගෙවන ගාන කොන්ට්‍රෝල් වෙනවා

    ඒ හින්දා අර ලේජර්බ්ලොක් උන් වගේ ඕවර් පේ කරලා කෙලවගන්නේ නෑ මුන්

    රෙෆරල් නැතුව ශේප් එකේ ගානක් හොයාගන්න පුළුවන්, රෙෆරල් කලොත් බේසික් ලෙවල් එකෙන් එකෙක් සෙට් කරත් දවසට ඩොලර් 2.93 ගානේ වගේ හම්බ වෙනවා. හැබැයි ඌ බොට් ඕන් කරේ නැතොත් ඒක එදාට හම්බ වෙන්නේ නැහැ.

    මම ඉතින් ගානක් දාලා ශේප් එකේ ඉන්වෙස්ට්මන්ට් එක කවර් කරගන්න ගමන් ඉන්නේ, රෙෆරල් නැහැ, කරන්නෙත් නැහැ.

    මේක ලංකාවේ විතරක් නෙමේ , දකුණු ආසියාවේ රටවල් කීපෙක තියෙන නිසා තව ටික කාලයක් අල්ලන් යාවි,

    ලොස් උනත් අව්ලක් නෑ කියලා හිතෙන ගානක් තියෙනවනම් විතරක් දාන්න, නැත්නම් එපා
    Investment eka kiyada?
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    oke profit karanne referral ekathu karana un witharai.
    (youtube eke ara bro me bro kiyala channel daagena oka gana video karala referral ekathu karana un wage kattiya)

    paaduwe salli tikak daala karagena yana unta AI trade eke dawas 5k 6k sochchama sochchama win welaa eelanga dawase lost eka yanawa galawagena dawas 10kata withara hariyanna. ayeth same story.
    NAHA MACHAN MEHEMA WENNE NA MAMA KARANA NISA ATHDAKIMEN MAMA KIYANNE MASETA DAWAS 20 K THIYANAWA WADA KARANA ME 20 N EKA DAWASAI LOST YANNE ANIK DAWAS 19 MA PROFIT EKAK ENAWA
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බයිනැන්ස් එකෙ ට්‍රෙඩින් ෆිස් ගන්නවා, ෆියුචර් ට්‍රෙඩින් කරද්දි උන් කන්ට්‍රැරැක්ට් එක තියන්න ඉන්න ෆි ගන්නවා, උන් අම්මාට සිරි වෙන්න හම්බ කරනවා, මන් ඩොලර් ලක්ස එකහාමාරක වගෙ ට්‍රෙරේඩින් කරලා -ලැවරෙජ් - සම්පුරන බි-එන්බි 2ක් වගෙ ෆි එකට කාපාගෙන තිබ්බා, එ කාලෙ බි එන් බි ඒකක් 600 ගානක්,,,,

    හොයපු ලාබ ගැන හන්න එපා, එවා ෆ්‍රිරි මනි නිසා වටින කමක් නැති නිසා, ආයෙ ට්‍රෙඩ් දාල ඔක්කොම ලොස් උනා,,, ඉසි කම් ඉසි ගො! පෙන් එක විතරයි ඉතිරි,,

    ඔක ආසියාව -අප්‍රිකාව වගෙ රටවල් ගානක් දැන් පැතිරිලා, කෙස් එක දරුනුයි,,, දැන්ම වැටෙන එකක් නැහැ, උත් උඩම ඉන්න උන් සල්ලි ඔක්කොම එක්ක මිසින් වෙලා යාවි, ඉට පස්සෙ කොහෙ හරි රටකින් උන් පස්සෙන් මිලිටර් ටිම් එකක් යවලා ඔක්කොම මරවලා සල්ලි ඔක්කොම මන්කොල්ල කාවි, වෙන්නෙ ඔකයි,,
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    මචං උබට ගෙයක් එහෙම තියෙනවද තියෙනවා නම් ඉක්මනට විකුනපන් මචං තියෙන සල්ලි ඔක්කොම දාපන්. සති දෙකෙන් ගොඩ යන්න පුළුවන් දැම්මා වගේ 4 ගුණයක් වගේ හොයන්න පුළුවන් ඕකෙන්. ChatGPT එක හදපු එක ඕකේ AI කෑල්ල කරලා තියෙන්නේ.