Mu Illa as wei da??

ErnE

Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    අනේ මන්දා බන් මේවා නම් මුන් මේ කියන විදිහට හැම දේම කරනවා නම් මේවා විසවස කරන්න පුළුවන්
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    u kiyanne poster nogaha kiyala ban,mokada gammanpila poster nogaha election kale,eka uta awasi widiyta hitiya election ekedi.madu madawatath une eka
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    u kiyanne poster nogaha kiyala ban,mokada gammanpila poster nogaha election kale,eka uta awasi widiyta hitiya election ekedi.madu madawatath une eka

    ඔය බණ උන්ගේ පැත්තේ උන්ට කියන්නේ නැති එකනේ වැඩේ..උපාසක බක බක ඉතුරු ටික මට මතක නැහැ:rofl:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මෙයා කියයි මන් මෙතුමාට අභියෝගකලේ පෝස්ටර් නැතුව චන්දෙ කරන්න කියල එත් මෙතුමා පෝස්ටර් ඇලෙව්වා ඒ නිසා අභියෝගය අවලංගුයි...ඔය පෝස්ටර් කතාව කියල shape වෙනවා ,