මූ හෙන කුණා![]()
why is that?අපෝ ලොකු දෙයක් මට පෞද්ගලිකව පෙන්වන්න බැරි පුද්ගලයෙක්..
PS: ඔය විඩියෝ එකටපත් විවිස් දෙන්නේ නෑ බන්...
dan oota badu seeyak set wei.Muge baddath (EX) Ukraine neda?
this guy knows is value. muhude inne eka maluwada ?එතන නම් ඒ ගෑනීගේ බන් වැරැද්ද මුගේ අවුලක් නෑ , ඒකීට අරූ බෝල්ඩර් කලින් සල්ලි දුන්නා නේ දියුනු වෙන්න කියලා , සෝ මේකී ඒ ගානම මුගෙන් ඉල්ලුව එක නේ උනේ, එතන අවුලක් නෑ ඉතින්, ඒ උනාට මුගේ කොහොමත් ලොකු සීන් වැඩී , ඒකයි සෙට් වෙන්නේ නෑ මුගේ වීඩීයෝ වැඩිය ,hariyatama kiwwa
ara turtle protection area ekata giya Galle wala mu salli denna ba kiyala dapu video eka dakka
එතන නම් ඒ ගෑනීගේ බන් වැරැද්ද මුගේ අවුලක් නෑ , ඒකීට අරූ බෝල්ඩර් කලින් සල්ලි දුන්නා නේ දියුනු වෙන්න කියලා , සෝ මේකී ඒ ගානම මුගෙන් ඉල්ලුව එක නේ උනේ, එතන අවුලක් නෑ ඉතින්, ඒ උනාට මුගේ කොහොමත් ලොකු සීන් වැඩී , ඒකයි සෙට් වෙන්නේ නෑ මුගේ වීඩීයෝ වැඩිය ,
ගෑනී asaranyi ban , corona case eka nisa , salli dunnath padu na ne ithin
යුක්රේන් kali nam patta...lankawata wada poor da?මූ යුක්රේන් ගියේ බඩු ගහන්න, මුට මෙහෙ ඉද්දි සෙට් උන යුක්රේන් කෑලි ටිකට වහ වැටිලා මූ යුක්රේන් ගියේ. යුක්රේන් කියන්නේ ලංකාවටත් වඩා දුප්පත් රටක් නිසයි යුක්රේන් ගෑනු ස්වාබාවයෙන්ම සල්ලි තියෙන උන්ට අල්ලලා ජීවත් වෙන්න කැමති නිසයි මූ ගියේ. ක්‍රිස්ටිනා කරෙත් ඒක තමයි. ඒකිටත් සල්ලි නෑ.