ammapaඑල තෙර්ඩ් එකක්,ඔතනදි පාකිස්තාන් ජනාධිපති ජෙනරල් මුසාරෆ් ලoකාවට එවුවෙ පාකිස්තාන් - ඉන්දියා බොඩර් වල ආර්ක්ශාවට දාල තිබ්බ මල්ටි බැරල් අවි,ඒ මනුස්සය ඒ වෙලාවෙ හැටියට ලොකු උදව්වක් කරේ .පාකිස්තානෙන් ගෙනාපු එවන්ගෙන් තමා යාපනේ බේර ගත්ත.
ඒ වගේම කුහක මිතයා ඒ කියන්නෙ ඉන්දියාව කරේ යාපනේ බේරගන්ඩ උදව් වෙන්ඩ බැ,ඔනෙනම් 40 000 ක හමුදාව අයින් කරගන්ඩ නැවි දෙන්නම් කියපු එක විතරයි.උන් එදත් එහෙමයි අදත් එහෙමයි.





මුෂාරෆ් කාරයා නැත්තන් ඉවරයි යුද්ධ කරලා ..
