MULTI බැරල්_රොකට්

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    එල තෙර්ඩ් එකක්,ඔතනදි පාකිස්තාන් ජනාධිපති ජෙනරල් මුසාරෆ් ලoකාවට එවුවෙ පාකිස්තාන් - ඉන්දියා බොඩර් වල ආර්ක්ශාවට දාල තිබ්බ මල්ටි බැරල් අවි,ඒ මනුස්සය ඒ වෙලාවෙ හැටියට ලොකු උදව්වක් කරේ .:):) පාකිස්තානෙන් ගෙනාපු එවන්ගෙන් තමා යාපනේ බේර ගත්ත.:yes:

    ඒ වගේම කුහක මිතයා ඒ කියන්නෙ ඉන්දියාව කරේ යාපනේ බේරගන්ඩ උදව් වෙන්ඩ බැ,ඔනෙනම් 40 000 ක හමුදාව අයින් කරගන්ඩ නැවි දෙන්නම් කියපු එක විතරයි.:angry::angry:උන් එදත් එහෙමයි අදත් එහෙමයි.
    ammapa:confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලංකාවට ආයුධ දෙන්න ඉරිදිපත් උනේ චෙක් සමූහාණ්ඩුව චීනය සහ පකිස්ථානය විතරයි...අවසන් සටන් වලදී මුහුදු කොටින්ට ගහන්න sikar Missile දුන්නෙත් පකිස්ථානය විතරයි...ඉන්දියාව දුන්නේ වැඩ කරන්නේ නැති indra radar එක විතරයි
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002

    :angry::angry::angry::angry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    ලංකාවට ආයුධ දෙන්න ඉරිදිපත් උනේ චෙක් සමූහාණ්ඩුව චීනය සහ පකිස්ථානය විතරයි...අවසන් සටන් වලදී මුහුදු කොටින්ට ගහන්න sikar Missile දුන්නෙත් පකිස්ථානය විතරයි...ඉන්දියාව දුන්නේ වැඩ කරන්නේ නැති indra radar එක විතරයි

    අනේ ඔය බල්ලොන්ගේ රේඩාර්..ඒවාට කපුටෙක්වත් අහුවෙන්නේ නැහැලු.අර කුරුම්බා ඇට්ටි මැෂින් වලින් කොටි සෙල්ලම් දැම්මේ ඒකනේ.:angry:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    කොටි යුද්ධය දිගින් දිගටම පවත්වාගෙන යැමේ ආශාවෙන් පෙළුණු ඇතැම් හමුදා බලධාරීහු මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර මෙරටට ගෙන ඒම ගැන සතුටු වූයේ නැත. ඔවුන් කිසිවෙක්‌ 40000 ක හමුදාව බේරා ගැනීමට මල්ටි බැරල් රොකට්‌ හා ග්‍රාඩ් රොකට්‌ ගෙන ආ යුතු බව ඉහළ පෙළේ ආරක්‍ෂක බලධාරීන්ට නිර්දේශ කළේ නැත.

    තවමත් මේ වගේ කොටින්ගේ වහල්ලු ඉන්නවා.. රටට ආදරේ කරන දෙතුන් දෙනාට අමතරව රටට කෙලවන්න බලාගෙන ඉන්න සේනාව වැඩී.. රටේ සිද්ධවෙමින් යන දේවල් දැක්කාම ඒ ගැන නිකන්ම තේරුම් යනවා..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔය කීර්ති වර්ණකුලසුරිය කියන්නේ නිකන් පත්තරෙන් යුද්දේ කරපු එකෙක්. ඒකාලේ අපේ අය්යා කෙනෙක් ගුවන් හමුදාවේ එම් අයි 24 ගන්නකොට ටෙක්නිකල් specialist කෙනෙක් විදියට ගියා. ගත්තේ උක්රේන් වලින් පාවිච්චි කරපුවා overhaul කරලා.සල්ලි නැතිනිසා. මේකා පත්තරේ දාල තියෙනවා ඔව්ව නෙවෙයි KA 50 alligator ගන්න ඕන කියල.අරු එක පෙන්නලා හිනා වෙනවා.

    Meka nam eththa, keerthi warnakulasooriya hithagena inne uu tharam reporter kenek ne kiyala,
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    කොටි යුද්ධය දිගින් දිගටම පවත්වාගෙන යැමේ ආශාවෙන් පෙළුණු ඇතැම් හමුදා බලධාරීහු මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර මෙරටට ගෙන ඒම ගැන සතුටු වූයේ නැත. ඔවුන් කිසිවෙක්‌ 40000 ක හමුදාව බේරා ගැනීමට මල්ටි බැරල් රොකට්‌ හා ග්‍රාඩ් රොකට්‌ ගෙන ආ යුතු බව ඉහළ පෙළේ ආරක්‍ෂක බලධාරීන්ට නිර්දේශ කළේ නැත.

    තවමත් මේ වගේ කොටින්ගේ වහල්ලු ඉන්නවා.. රටට ආදරේ කරන දෙතුන් දෙනාට අමතරව රටට කෙලවන්න බලාගෙන ඉන්න සේනාව වැඩී.. රටේ සිද්ධවෙමින් යන දේවල් දැක්කාම ඒ ගැන නිකන්ම තේරුම් යනවා..

    :yes:ඉන්නවා..ඉන්නවා..සිංහලයගේ ගතියනේ ඕක.:angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ ඔය බල්ලොන්ගේ රේඩාර්..ඒවාට කපුටෙක්වත් අහුවෙන්නේ නැහැලු.අර කුරුම්බා ඇට්ටි මැෂින් වලින් කොටි සෙල්ලම් දැම්මේ ඒකනේ.:angry:
    :yes::yes: පස්සෙ ගෙනාව චීන 3D රේඩාර් එකන් තමා වැඩේ දුන්නෙ,
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ ඔය බල්ලොන්ගේ රේඩාර්..ඒවාට කපුටෙක්වත් අහුවෙන්නේ නැහැලු.අර කුරුම්බා ඇට්ටි මැෂින් වලින් කොටි සෙල්ලම් දැම්මේ ඒකනේ.:angry:

    :yes::yes: ඔය රේඩාර් එක හයි කරා විතරයි කොටි වවුනියාව එයාර් ෆෝස් කෑම්ප් එකට ගැහුවේ ... ජලා හුටන් රේඩාර් එක ඔකුන්ගේ :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉන්දියාව කරපු පුකක් නෑ බලන් ගියාම ... :dull: මුෂාරෆ් කාරයා නැත්තන් ඉවරයි යුද්ධ කරලා ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉන්දියාව කරපු පුකක් නෑ බලන් ගියාම ... :dull: මුෂාරෆ් කාරයා නැත්තන් ඉවරයි යුද්ධ කරලා ..
    :yes::yes: ජෙනරල් මුශාර්ෆ් නොහිටින්ඩ සැහෙනට අමාරු වෙනව පාකිස්තානෙ ලොකු උදව්වක් කරා යුද්දෙට,අලුතින් ගන්ඩ යන ජෙට් ටික පාකිස්තානෙන් ගන්ඩ තියෙන්නෙ ඔකුන්ගෙ ජෙටුත් එපා ඔකුනුත් එපා.
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඉන්දියාව කරපු පුකක් නෑ බලන් ගියාම ... :dull: මුෂාරෆ් කාරයා නැත්තන් ඉවරයි යුද්ධ කරලා ..
    musharaf habai mewa dunna neda (bakthar shikan rockets)
    Baktar_Shikan_anti-tank_guided_missile_weapon_system_Pakistan_Pakistani_army_defense_industry_details_002.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes: ජෙනරල් මුශාර්ෆ් නොහිටින්ඩ සැහෙනට අමාරු වෙනව පාකිස්තානෙ ලොකු උදව්වක් කරා යුද්දෙට,අලුතින් ගන්ඩ යන ජෙට් ටික පාකිස්තානෙන් ගන්ඩ තියෙන්නෙ ඔකුන්ගෙ ජෙටුත් එපා ඔකුනුත් එපා.

    :yes: ඔව් බන් :D

    මුෂාරෆ් කාරය කියල තිබුන ලංකාවට එයා ඩිෆෙන්ස් බ්ලෑන්ක් චෙක් එකක් දෙනවා කියල
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    ඉන්දියාව කරපු පුකක් නෑ බලන් ගියාම ... :dull: මුෂාරෆ් කාරයා නැත්තන් ඉවරයි යුද්ධ කරලා ..

    hamba ratak unath pakistan intelligence unn danagena hitya Indiawa LTTE ekata support karanwa kiyala ekaii godakk welawata pakistan unn army ekata elipitama udaww kalee indiyawa malapanna
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    :yes: ඔව් බන් :D

    මුෂාරෆ් කාරය කියල තිබුන ලංකාවට එයා ඩිෆෙන්ස් බ්ලෑන්ක් චෙක් එකක් දෙනවා කියල

    aii ban Gardafi karayath weapons ganna adu poliyata loan dunna kiyalath mama tread ekk dakka