hamba ratak unath pakistan intelligence unn danagena hitya Indiawa LTTE ekata support karanwa kiyala ekaii godakk welawata pakistan unn army ekata elipitama udaww kalee indiyawa malapanna

sirawata monawa unath muslim ratawal thamai weapons and tankers dunne 
ඔව් බන්
මුෂාරෆ් කාරය කියල තිබුන ලංකාවට එයා ඩිෆෙන්ස් බ්ලෑන්ක් චෙක් එකක් දෙනවා කියල

මුශරෆ් නියම පොරක් .මේ ලගදි මෙහෙ ආව පාකිස්තාන ජනාධිපති මල්වතු අස්ගිරි හාමුදුරුවො හම්බෙලා දළදා මාලිගාව වැදල තිබ්බ, ඒකත් අගේ කරන්ඩ ඔනෙ, නැත්තන් අනිත් උන් බැස්ස ගමන් දුවන්නෙ යාපනේටනෙ,මුශරෆ් නියම පොරක් .මේ ලගදි මෙහෙ ආව පාකිස්තාන ජනාධිපති මල්වතු අස්ගිරි හාමුදුරුවො හම්බෙලා දළදා මාලිගාව වැදල තිබ්බ, ඒකත් අගේ කරන්ඩ ඔනෙ, නැත්තන් අනිත් උන් බැස්ස ගමන් දුවන්නෙ යාපනේටනෙ,

අනිවා අගයන්න ඕන ඒවා අගයන්න ඕන බන් .. පර සුද්දෝ දුවන්නේ යාපනේ නේ 
Macho 16 years walata kalin genawe ground based ewwa newei.14 years walta Kalin gennuwe 8barrol..ground base Ewa..
baila..
ඔය කීර්ති වර්ණකුලසුරිය කියන්නේ නිකන් පත්තරෙන් යුද්දේ කරපු එකෙක්. ඒකාලේ අපේ අය්යා කෙනෙක් ගුවන් හමුදාවේ එම් අයි 24 ගන්නකොට ටෙක්නිකල් specialist කෙනෙක් විදියට ගියා. ගත්තේ උක්රේන් වලින් පාවිච්චි කරපුවා overhaul කරලා.සල්ලි නැතිනිසා. මේකා පත්තරේ දාල තියෙනවා ඔව්ව නෙවෙයි KA 50 alligator ගන්න ඕන කියල.අරු එක පෙන්නලා හිනා වෙනවා.

ඔව් බන්
මුෂාරෆ් කාරය කියල තිබුන ලංකාවට එයා ඩිෆෙන්ස් බ්ලෑන්ක් චෙක් එකක් දෙනවා කියල
මුශරෆ් නියම පොරක් .මේ ලගදි මෙහෙ ආව පාකිස්තාන ජනාධිපති මල්වතු අස්ගිරි හාමුදුරුවො හම්බෙලා දළදා මාලිගාව වැදල තිබ්බ, ඒකත් අගේ කරන්ඩ ඔනෙ, නැත්තන් අනිත් උන් බැස්ස ගමන් දුවන්නෙ යාපනේටනෙ,
අනිවා අගයන්න ඕන ඒවා අගයන්න ඕන බන් .. පර සුද්දෝ දුවන්නේ යාපනේ නේ
![]()

මොන ආන්ඩුවක් ආවත් ලන්කාවට උදව්කරපු මිනිස්සුන්ව අමතක කරන්න නරකයි. .
අනිත් දේ පුලුවන් විදියට හමුදාව ශක්තිමත් කරන්න ඕනා. .


ඒ වගේම සතුරා මොකාද කියලා දැනගෙන ඌත් එක්ක පරිස්සමෙන් ගනුදෙනු කරන්න ඕනා. .![]()
