MULTI බැරල්_රොකට්

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    hamba ratak unath pakistan intelligence unn danagena hitya Indiawa LTTE ekata support karanwa kiyala ekaii godakk welawata pakistan unn army ekata elipitama udaww kalee indiyawa malapanna

    :yes::yes: sirawata monawa unath muslim ratawal thamai weapons and tankers dunne :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes: ඔව් බන් :D

    මුෂාරෆ් කාරය කියල තිබුන ලංකාවට එයා ඩිෆෙන්ස් බ්ලෑන්ක් චෙක් එකක් දෙනවා කියල
    :yes::yes: මුශරෆ් නියම පොරක් .මේ ලගදි මෙහෙ ආව පාකිස්තාන ජනාධිපති මල්වතු අස්ගිරි හාමුදුරුවො හම්බෙලා දළදා මාලිගාව වැදල තිබ්බ, ඒකත් අගේ කරන්ඩ ඔනෙ, නැත්තන් අනිත් උන් බැස්ස ගමන් දුවන්නෙ යාපනේටනෙ,
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes: මුශරෆ් නියම පොරක් .මේ ලගදි මෙහෙ ආව පාකිස්තාන ජනාධිපති මල්වතු අස්ගිරි හාමුදුරුවො හම්බෙලා දළදා මාලිගාව වැදල තිබ්බ, ඒකත් අගේ කරන්ඩ ඔනෙ, නැත්තන් අනිත් උන් බැස්ස ගමන් දුවන්නෙ යාපනේටනෙ,

    :yes::yes: අනිවා අගයන්න ඕන ඒවා අගයන්න ඕන බන් .. පර සුද්දෝ දුවන්නේ යාපනේ නේ :baffled:
     
    DireWolf

    Junior member
  • Feb 23, 2016
    108
    13
    18
    14 years walta Kalin gennuwe 8barrol..ground base Ewa..

    baila..
    Macho 16 years walata kalin genawe ground based ewwa newei.

    Mulinama 8 barrel ewwa dekakda koheda genawa Pakistan walin.

    Ita passe Czech Republic walin genawa ewa okkoma 40 Barrel BM 70 Grad.

    Danne neththam poddak research karapan ban. Mehe thiyena okkoma MBRL

    (MLRS) systems genawe 2000.

    ඔය කීර්ති වර්ණකුලසුරිය කියන්නේ නිකන් පත්තරෙන් යුද්දේ කරපු එකෙක්. ඒකාලේ අපේ අය්යා කෙනෙක් ගුවන් හමුදාවේ එම් අයි 24 ගන්නකොට ටෙක්නිකල් specialist කෙනෙක් විදියට ගියා. ගත්තේ උක්රේන් වලින් පාවිච්චි කරපුවා overhaul කරලා.සල්ලි නැතිනිසා. මේකා පත්තරේ දාල තියෙනවා ඔව්ව නෙවෙයි KA 50 alligator ගන්න ඕන කියල.අරු එක පෙන්නලා හිනා වෙනවා.

    paththaren yudda karada nedda kiyana eka wedak ne. Mulinma kiyanna one KA 50 kiyanne Alligator newei.

    Ekek code name eka Black Shark. KA 52 twin seater ekata thamai Alligator kiyanne.

    Anith eka mama porage articles issara indanma folllow kara. Porak kiyana katha godak welawata eththa.

    Salli nedda thibbada kiyana eka umbata balaganna thibba ape un e kale defence contracts walin matiya gahapu ewwai wedi ganan walata gaththa ewwai gena umba denagena hitayanam.

    Ape loku lokko godak yudde wikunan kapu widihata apita KA 50 witharak newei onnam Mig 29/SU 27 wage ewwa unath ganna thibba.

    :P
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,135
    17,002
    113
    :yes: ඔව් බන් :D

    මුෂාරෆ් කාරය කියල තිබුන ලංකාවට එයා ඩිෆෙන්ස් බ්ලෑන්ක් චෙක් එකක් දෙනවා කියල

    :yes::yes: මුශරෆ් නියම පොරක් .මේ ලගදි මෙහෙ ආව පාකිස්තාන ජනාධිපති මල්වතු අස්ගිරි හාමුදුරුවො හම්බෙලා දළදා මාලිගාව වැදල තිබ්බ, ඒකත් අගේ කරන්ඩ ඔනෙ, නැත්තන් අනිත් උන් බැස්ස ගමන් දුවන්නෙ යාපනේටනෙ,

    :yes::yes: අනිවා අගයන්න ඕන ඒවා අගයන්න ඕන බන් .. පර සුද්දෝ දුවන්නේ යාපනේ නේ :baffled:

    :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මොන ආන්ඩුවක් ආවත් ලන්කාවට උදව්කරපු මිනිස්සුන්ව අමතක කරන්න නරකයි. .
    අනිත් දේ පුලුවන් විදියට හමුදාව ශක්තිමත් කරන්න ඕනා. .
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,135
    17,002
    113
    මොන ආන්ඩුවක් ආවත් ලන්කාවට උදව්කරපු මිනිස්සුන්ව අමතක කරන්න නරකයි. .
    අනිත් දේ පුලුවන් විදියට හමුදාව ශක්තිමත් කරන්න ඕනා. .

    :yes:
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    dan inna ewunta rate yuddayak thibunada kiyalath mathaka no ban..:angry::angry:..onna sinhalayage heti..:angry::angry::angry:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    අපිට උදව් කරපු රටවල් වලට අපි ඇත්තටම ණය ගැතියි.නැත්නම් කාලකන්ණි කොටි අපේ රට නැත්තටම නැති කරලා ඉවරයි.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,562
    5,463
    113
    and amathaka karanna epa yuddaya awasana kaalaye emergency basis ekata 60mm,81mm, 122mm ammunition dunna apita, F7 ,K8 jet walata pilot training uth dunne pakistan walin