multi barrel rocket launcher (made in sri lanka)

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    විකුනලා නෙවේ බන්. ජනාධිපති තාත්තා නිකන් දීලා තියෙන්නෙ:lol::lol:

    ඒවා නිකං ද දීලා තියෙන්නේ :lol:
    කමක් නැ ඉතින් ලංකාව කියන්නේ දුප්පත් රටක් නෙවේ නේ. :P
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    me gewenne awajathaka hiwalunge සමයයි ... Okun එදා th හිටියා අදටත් ඉන්නව ... සුද්දා ta රෙද්ද ussapu unge param parawe un ...
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    GahHRhr.jpg

    Goo giya mata sinhalu. Rockets impot karanaea athi launcher eka mehe hadala. Rockets hariyata hadaganna puluwannam kim jong ungenuth gema illanna puluwan:yes:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,198
    754
    113
    කැරි ජෝක් හුත්තෝ.. යුද්දේ කාලේ රටින් බඩු ගෙනල්ලා. දැන් මුකුත් නැතුව රටේ බඩු හදලා පෙරහැරේ ගෙනියනවා. කවුද ඔයි දන්නේ ඕක කාඩ්බෝඩ් එකක්ද කියලා. ඕකෙන් ගහලා එකෙක්වත් මැරිලා තියෙන එකක්යැ..

    උබට පට්ට ඉරිසියයි නේ ලංකාවේ එකක් හැදුවා කිව්වම යුද්දේ කාලේ ඕව හදන්න තාක්ෂණ දැනුම කාලයක් තිබුනේ නැ එහෙම තිබුනා නම් උන් මුන් රටින් ගෙන කන් ඉන්නෙත් නැ උබ කියන යුද්දයක් නැති නිසා ඕව දැන් වැඩක් කියන මෝඩ මතයේ ඉන්න උබලවගේ උන් නිසා නම් රටක් කොහොමත් දියුණුවක් වෙන්නේ නැ උබ හිතන විදිහට Doctors ලත් හිතුවනම් අපිට මේ ලෙඩේ හැදිලා ඉවරයි ඒක නිසා එකට දැන් බෙහෙත් හොයලා වැඩක් නැ දැන් කියලා පටු විදිහට හිතුවා නම් මිනිසුන්ට අබ සරණයි​