multi barrel rocket launcher (made in sri lanka)

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113

    පළමු වරට ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ මල්ටි බැරල් රොකට් ලෝන්චරය අද ප්‍රදර්ශනය කෙරේ

    මෙවර ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ විශේෂත්වයක් වන්නේ පළමු වරට ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ මල්ටි බැරල් රොකට් ලෝන්චරය මෙහිදී ජනතාවට ප‍්‍රදර්ශනය කිරීමයි.

    මෙමගින් කිලෝමීටර් 15ත් 20ත් අතර ඉලක්කයකට ප‍්‍රහාර එල්ල කළ හැකි වනවා.

    යුද සමයේ භාවිත කළ සියලූ මල්ටි බැරල් රොකට් ලෝන්චර විදේශයන්ගෙන් ආනයනය කළ ඒවායි. අද ප‍්‍රදර්ශනය කරන රොකට් ලෝන්චරය ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක පර්යේෂණ සහ සංවර්ධන අංශය නිර්මාණය කර තිබෙනවා.
    එක් වරකට රොකට් 10ක් මුදා හැරීමේ හැකියාව එහි සතුයි. ඒ සඳහා භාවිත කරන රොකට් පතරොම් ද අද දිනයේ ජනතාවට ප‍්‍රදර්ශනය කෙරෙනවා.

    Neth

    uz3UnPE.jpg
     
    Last edited:

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    කැරි ජෝක් හුත්තෝ.. යුද්දේ කාලේ රටින් බඩු ගෙනල්ලා. දැන් මුකුත් නැතුව රටේ බඩු හදලා පෙරහැරේ ගෙනියනවා. කවුද ඔයි දන්නේ ඕක කාඩ්බෝඩ් එකක්ද කියලා. ඕකෙන් ගහලා එකෙක්වත් මැරිලා තියෙන එකක්යැ..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,806
    24,939
    113
    Fantasy
    කැරි ජෝක් හුත්තෝ.. යුද්දේ කාලේ රටින් බඩු ගෙනල්ලා. දැන් මුකුත් නැතුව රටේ බඩු හදලා පෙරහැරේ ගෙනියනවා. කවුද ඔයි දන්නේ ඕක කාඩ්බෝඩ් එකක්ද කියලා. ඕකෙන් ගහලා එකෙක්වත් මැරිලා තියෙන එකක්යැ..

    ඇත්ත කතාව:yes:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,628
    814
    113
    Hamilton, NZ
    කැරි ජෝක් හුත්තෝ.. යුද්දේ කාලේ රටින් බඩු ගෙනල්ලා. දැන් මුකුත් නැතුව රටේ බඩු හදලා පෙරහැරේ ගෙනියනවා. කවුද ඔයි දන්නේ ඕක කාඩ්බෝඩ් එකක්ද කියලා. ඕකෙන් ගහලා එකෙක්වත් මැරිලා තියෙන එකක්යැ..

    යුද්ද කාලේ ගෙනාපුවගෙන් තමා ගහලා උබේ අප්පගේ මෝලේ ඉස්සම පැන්නේ. :rofl: මේකේන් ගැහැවනම් කැරි දෙමලගේ ඩස්ට් එක තමා. සතුටු වෙයන් ඒ ගැන හිතල මානසික ලෙඩා :rofl::rofl:
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ȜMA X;24178891 said:
    යුද්ද කාලේ ගෙනාපුවගෙන් තමා ගහලා උබේ අප්පගේ මෝලේ ඉස්සම පැන්නේ. :rofl: මේකේන් ගැහැවනම් කැරි දෙමලගේ ඩස්ට් එක තමා. සතුටු වෙයන් ඒ ගැන හිතල මානසික ලෙඩා :rofl::rofl:

    බොක්කටම වැදෙන්න රිදිලා
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    Ubala wage kalakanni innakan me rata hadenne na ban.
    Ridila newei ban ube modakama gana duka hithila u eeka kiyanna athe

    මම මේ ලංකාවේ පුරවැසියෙක් නෙමෙයි බ්‍රෝ.. උබලගේ කරුමෙට මම සිංහල දන්නවා. ඒ නිසා එළකිරි ගේමක් නැතුව රෙජිස්ටර් උනාකි.. සෙකියුරිටි කුවෙක්ෂන් එක සිංහලෙන් දාගෙන පාලු ගෙයි වලන් බිදිනවා බ්‍රෝ ඔයාලා..
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    වෙන උන් හදපු එකක් බලාගෙන රෙප්ලිකා එකක් ගහලා සිංහලු ලෝකේ අල්ලන්න ටෝක් දෙනවා. ස්ටේට් මිඩියා එකේවත් ගැජට් එක පෙන්නලා නැහැ. ටෙක්නොලොජි එක වෙස්ටර්න් උන් හොරකන් කරයි කියලා බයට වෙන්ඩෑ.. හැෂ් ටැග් රාවනා ප්ලීස්
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,994
    411
    83
    AUH, CMB , DXB
    කැරි ජෝක් හුත්තෝ.. යුද්දේ කාලේ රටින් බඩු ගෙනල්ලා. දැන් මුකුත් නැතුව රටේ බඩු හදලා පෙරහැරේ ගෙනියනවා. කවුද ඔයි දන්නේ ඕක කාඩ්බෝඩ් එකක්ද කියලා. ඕකෙන් ගහලා එකෙක්වත් මැරිලා තියෙන එකක්යැ..

    latest
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,523
    3,260
    113
    වෙන උන් හදපු එකක් බලාගෙන රෙප්ලිකා එකක් ගහලා සිංහලු ලෝකේ අල්ලන්න ටෝක් දෙනවා. ස්ටේට් මිඩියා එකේවත් ගැජට් එක පෙන්නලා නැහැ. ටෙක්නොලොජි එක වෙස්ටර්න් උන් හොරකන් කරයි කියලා බයට වෙන්ඩෑ.. හැෂ් ටැග් රාවනා ප්ලීස්

    Thopila Wage kata matha Dodawana Eun Bar walata Gihama Ona tharam Innawa
    :yes::yes::yes:

    Talks Denne Nikan Lord Pakeer Wage
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0

    Thopila Wage kata matha Dodawana Eun Bar walata Gihama Ona tharam Innawa
    :yes::yes::yes:

    Talks Denne Nikan Lord Pakeer Wage

    මේ රොකට් ලෝන්චර් එක ගැන කතා කරණ උන් බාර් වල හොයාගන්න නැහැ බන්. උන් සින්හලුනේ.. කොපි කඩේක වගේ බලහන්.. අමද්‍යප සෙට් නේ...